ලඟදි Aliexpress major sales තියන දවස් මොනවද ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඔය මගුලෙත් ඩරාස් වගේම බොරුවනෙ බන් තියෙන්නෙ, දැන් තියෙන අයිටම් එකේම ගාන තමා එදාටත්. උබට ඇත්තටම ගනන් අඩුවෙලා සෙට් වෙලා තියේද?
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    ඔය මගුලෙත් ඩරාස් වගේම බොරුවනෙ බන් තියෙන්නෙ, දැන් තියෙන අයිටම් එකේම ගාන තමා එදාටත්. උබට ඇත්තටම ගනන් අඩුවෙලා සෙට් වෙලා තියේද?

    Up
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Anniversary Sale වගේ sale ලඟදි තියනවද සිංහලු ?? :rolleyes:
    මේ ටික තමයි උන්ගේ ලොකුම සේල්

    Aliexpress Anniversary sale (March)

    Brand Shopping Week (August)

    11.11 Sale (November)

    Black Friday (November)

    ඒ ඇරෙන්න තව පොඩි පොඩි සේල් එනවා

    ජූනි 27 summer sale upto 80% off

    ජූලි 19 summer clearance sale upto 70% + discount coupons

    ජූලි 25 Tech sale upto 60% off +free shipping

    ඊට පස්සේ අගෝස්තුවේ Mega Brands Sale එකෙන් පස්සේ ආයේ ලොකුවට සේල් එකක් නෑ නොවැම්බර් වෙනකම්

    හදිසි නම් ජූලි වල ටෙක් සේල් එක බලපන් උඹ ඒ පැත්තෙන් නේ බඩු හොයන්නෙත්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔය මගුලෙත් ඩරාස් වගේම බොරුවනෙ බන් තියෙන්නෙ, දැන් තියෙන අයිටම් එකේම ගාන තමා එදාටත්. උබට ඇත්තටම ගනන් අඩුවෙලා සෙට් වෙලා තියේද?
    බොරුම නෙවෙයි, discount හම්බවෙනවා හැබැයි item වල ඇත්ත වටිනාකම වැඩිපුර පෙන්නලා තමයි discount එක වැඩිකරලා පෙන්නන්නෙ.
    උදා: සාමාන්‍ය දවසට රු 1200 ක item එකක් රු 1000 ට ගන්න පුලුවන් කියලා තියෙනවා. ඔය @Dr.Amdan කියලා තියෙන දවස්වලට රු 1200 item එක රු 700 ට විතර ගන්න පුලුවන්.

    මේ පාර Aliexpress Anniversary sale එක ගැන @Dr.Amdan ගෙ thread එක දැකලා මං graphic tablet එකක් (XP Pen Deco 01 v2) ගත්තා $43.46 ට $0.83 shipping එක්ක. අද ඒ item එක ඒ shop එකේම $59.87 ක්. වෙන එකකින් ගත්තොත් $70 විතර වෙනවා. ලංකාවෙන් ගත්තොත් $80 විතර වෙයි
     
    ඒකනේ පුතී කියන්නේ.අඩුවට නෑ කිව්වට නැත්තෙමත් නෑ

    කොයින් වලිනුත් වැඩක් ගන්න පුතී

    5-A015-E79-E1-D3-42-E5-9476-0899-AAA2-AFAC.jpg
     
    • Like
    Reactions: lilman and xVOLDYx