බොරුම නෙවෙයි, discount හම්බවෙනවා හැබැයි item වල ඇත්ත වටිනාකම වැඩිපුර පෙන්නලා තමයි discount එක වැඩිකරලා පෙන්නන්නෙ.
උදා: සාමාන්‍ය දවසට රු 1200 ක item එකක් රු 1000 ට ගන්න පුලුවන් කියලා තියෙනවා. ඔය
@Dr.Amdan කියලා තියෙන දවස්වලට රු 1200 item එක රු 700 ට විතර ගන්න පුලුවන්.
මේ පාර Aliexpress Anniversary sale එක ගැන
@Dr.Amdan ගෙ thread එක දැකලා මං graphic tablet එකක් (XP Pen Deco 01 v2) ගත්තා $43.46 ට $0.83 shipping එක්ක. අද ඒ item එක ඒ shop එකේම $59.87 ක්. වෙන එකකින් ගත්තොත් $70 විතර වෙනවා. ලංකාවෙන් ගත්තොත් $80 විතර වෙයි