ලඟදීම තවත් ආයුද පෙන්වන්න එක්ක යන්න ඉන්න එකෙක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1. ආයුද හොයන්න යනවා
    2. උසාවිය ඇතුලෙ වෙඩි කනවා.
    3. වෙන හිරකාරයෙක් අනිනවා.
    4. ඇතුලෙදි එලිලිලා සියදිවි නසාගැනීමක්.
    5. හාට් එටෑක් එකක්.
    ?
    ?
     
    • Haha
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    1. ආයුද හොයන්න යනවා
    2. උසාවිය ඇතුලෙ වෙඩි කනවා.
    3. වෙන හිරකාරයෙක් අනිනවා.
    4. ඇතුලෙදි එලිලිලා සියදිවි නසාගැනීමක්.
    5. හාට් එටෑක් එකක්.
    ?
    ?
    සමහර විට සතියක් මාසයක් දුවන්න මූට මේ වගේ එකක් කියන්න කියලා, ඊට පස්සෙ ආන්ඩුවෙන්ම ඉවර කරලා දාන්න පුලුවන්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    බලපන් මේ යන විදියට රටේ මිනිසුන්ගේ හිත් වල ආපහු දෙමළ මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් ඇති වෙන්නේ.
    ඌ ඔක්කොම නීති සිංහල උන්ට විතරයි.
    දෙමළ මුස්ලිම් උන් මොනවා කළත් ඌට කමක් නෑ.

    කැරියා...
    😡😡😡
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    කිසිම බලයක් නැති (අපි හිතන විදියට) ටිරාන් අලස්, කාලයක් හිරෙත් හිටිය දේශබන්දුට මුව ඔය කියන විදියට සල්ලි බලෙන් උන්ට ඕන බන්දනගරයක තියාගන්න තරම් හයියක් තියෙනවා නම් පහුගිය මාස 7ක් මේ පාන්ඩුව ආණ්ඩුවක් කරලම නැද්ද බන් ?
     
    • Like
    Reactions: yazazb