දන්න එකෙක් කියහල්ලකො
දැං මේ අලුත් පදිංචි කාරයො ආරක්ෂා කරන පන්තෙං බෝඩිං කාරයොත් ආරක්ෂා වෙන්වද?
අලුතෙං අයිතිකාරයො එක්ක ඇග්රීමන්ට් ගහන්න වේවිද?
බොඩිං කාරයොවිදියට ඉන්න තැනින් යන්න කිව්වොත් නොයා ඉන්න පුළුවන්ද?