ලඟදීම බලාපොරොත්තුවන්න
ඔන්න ඉතින් අපෙ (නමට) ජනාදිපතිතුමා ලඟදිම ජනමාධ්‍යය අමතයි.
මේක නයි ටී එන් එකෙයි රූපවාහිනියෙයි පුතාගෙ ස්පෝට් චැනල් එකෙත් පෙන්නයි.
බොලඳ පශ්න අහන හෙංවයියො කීප දෙනෙකුත් ඉදියි.
ජැක් සනාත් පැත්තකින් ඉදීවි.
නාමල් බේබිව කට ගැට ගහලා කාමරයකට දාලා වහල එයි. (දන්නවනෙ හේතුව)
අපේ ප්‍රශ්න ටික එයාට කියනව වෙනුවට එයාගෙ ප්‍රශ්න ටික අපට කියයි (විදුලි පුටු / විදේශ බලවේග)
රටේ වෙන සංවර්දනය කීප දෙනෙකුට දරා ගන්න බැහැ කියයි.
සහල් ප්‍රශ්නය ඇති කලේ සිරිසේන මහත්තයා කියයි (අවුරුදු 10 ක් එකට ඉදලත් දැනුයි මතක් වෙලා තියෙන්නෙ)
දැන් ඔයාලට අහන්න තියන ප්‍රශ්න මොනාද?