ලජබට ගැන කතාවක්.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    From FB. මේක වෙලා තියෙන සිද්ධියක් ගැන කතාවක්.

    මෙය සටහන් නොකර ඉන්නට බොහෝ කල් සිතූ මුත් අද එය පාර්ශව දෙකකම වටහාගැනීම තකා සටහන් කලෙමි..

    එක්තරා සමලිංගික තරුණයෙකුගේ ජායාරූප කිහිපයක් හාස්‍යය මුස්කොට අපුලයැයි ශෙයා කොට තිබෙනු දුටුවෙමි.

    මෙකී තරුණයා සහ තවත් සමලිංගිකයන් කිහිප දෙනෙකු පසුගිය ගෝල්ෆේස් අරගලය තුල සිටි අතර ඔවුන්ගේ ප්‍රධාන අරගලය වී තිබුනේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීම නොව ඔවුන්ගේ ව්‍යප්තවාදයට නව රැළ්ලක් අරගලය තුලින් ලබා ගැනීමයි.(රනිල් වික්‍රමසිංහ වැනි එකෙකු බලයට ගෙන ඒමට අරගල කල අයට වඩා ඔවුන් යම් මට්ටමකින් යුක්ති සහගත යැයි සිතේ .මන්ද ඒ අරගලය ඔවුන්ගේ ගෝත්‍රයේ ව්‍යාප්තිය වෙනුවෙනි) ඔවුන් එම මාස තුන ඇතුලත කෙතරම් දක්ෂ මට්ටමින් තමන් පැමිණි මානව කුලයේ සටන ගෙන ගියේද යත් අරගලයේ ඇතැම් තරුණයන්ගේ කටහඬ ගමන ක්‍රියා කිරීම් පවා බොහෝ ඉක්මනින් වෙනස් බවට පත්වින..

    ඒ සදහා ඔවුන් ඉලක්කගත කල තරුණයන් සහ තරුණියන් අප වෙසෙන සමාජයේම මානව අසාධාරණයන්ට සහ සමාජ කොන්වීම් වලට දෙමාපියන්ගේ බොහෝ අතීතකාමයන් තුල තිබූ අක්‍රමිකතාවන්ට ලක් වූ අවම වශයෙන් පෙම්වතාගෙන් සිය පෙම්වතියගෙන් හෝ මාරාන්තික අසාධාරණයන්ට ලක්ව සිටි අය මෙම ගෝත්‍රය විසින් මල් මාලා දමා පිළිගත් අතර ඔවුනොවුන්ගේ මූලික ගැටලුවට සෘජු හේතුව පවතින ක්‍රමය නොව ඔවුන් සහ මිනිසා අතර ඇති වෙනස් කම නිසා මිනිසුන් ඔවුන් කොන්කල වගට මෙකී අහිංසකයන්ව දිනපතා පාටපාට කොඩියක් එසවූ ටකරං මඩුවක සිට බ්‍රේන් වොෆ් කරනා ලදි. අප කන්ඩායෙමේද තරුණියන් කිහිප දෙනෙකු සහ තරුණයන් කිහිප දෙනෙකු මෙම ගෝත්‍රය වැලදගත් අතර ඔවුන් ගෙන් දෙදෙනෙකු අරගල බූමියේම සිය දිවි නසාගැන්මට තැත් කෙරීය.. ඒ මෙම වේදනාවේ එකම එක පැතිකඩක් පමණි..

    ඉහත අදාල ජායාරූප හුවමාරුවන සමලිංගික තරුණයා අරගල භූමියට පැමිණීමට පෙරම අදාල ගෝත්‍රය තුල කාඩර් වරයෙකු ලෙස සිට ඇති අතර පසුව ඔහු අරගල බිමෙහි ඔහු නියෝජනය කල lgbt ගෝත්‍රය සමග මිශනාරි ධර්ම දූත මෙහෙවර සේ එක් කූඩාරමෙන් කූඩාරමට තමන්ගේ දූත මෙහෙවර ආරම්භ කල සැටි මට අදවන් සේ මතකයේ ඇත. මෙම සමලිංගික රැල්ල අරගල බිම පුරා කෙමෙන් කෙමෙන් ව්‍යාප්තවාදයක් කරා ඇදී ගිය අතර ඔවුන් සාමාන්‍ය මිනිසුන් මෙන් හැසිරීමද පසු පසුව අමතක කොට අපිවත් අපටවත් නොමැති අයිතීන් ඉල්ලා මිනිසුන් සමග සටන් වැදීම ආරම්භ කරනුයේ අරගල බිමේ ස්වාමීන් වහන්සේලා වැඩවාසය කල ස්තානයේ පීතිකව උඩ අඩ හෙලුවෙන් නර්තන මගුලක් නටන්න යාම හරහාය.. මතකයේ හැටියට පිරිමින් සමගත් ගැහැනුන් සමගත් සිටිය හැකි වාසි නමින් හදුන්වන සමලිංගික පුද්ගලයා එම අවස්ථාව සැලසුම් සහගතව ක්‍රියාත්මක කල අතර එය මහා ගෝරියක් බවට පත්වී වාසනාවට යන්තම් අවසන් විය. එය අවසන් වූයේ මෙම සමලිංගික නියෝජනය විසින් ස්වාමීන් වහන්සේලාගේ දායකයෙකුට පහර පිට පහර දෙමින් ය.. අපට වඩා වෙනස් අය නිසා කිසිවෙකු ඒ මොහොතේ එයට විරුද්ධ නොවීම සාමාන්‍යය විය හැක.නමුදු පසුවදාම මා විසින් ස්ථාවර නියෝගයක් නිකුත් කරමින් සමලිංගිකයන් අප කූඩාරම් භූමියට ඇතුල් වීම කතාබහ කිරීම සහ අසෝබන ලෙස හැසිරීම තහනම් කල අතර කැමති අයවලුන්ට ඔවුන්ගේ ගුබ්බෑයමට ගොස් තම හැගීම් සහ අල්ලාප සල්ලාපයේ යෙදීමට අවසර ලබා දුනි..

    මෙහි ඇති විශාලම කතාව මෙය නොවේ.. අරගලය භාවිතා කොට මෙම ගෝත්‍රය තමන්ගේ ව්‍යාප්තවාදය පැතිරීමට යොදාගත් ඉහත අපගේ කතා නායකයා සහ අනෙක් අයගෙන් සියයට අනූවක් පමණ මවු කුසින් උත්පත්තිය ලැබූ දිනට පසුව තාරුණ්‍යය තෙක්ම හැදී වැඩී තිබුනේ කතෝලික ළමා නිවාසයකයි. අනෙක් කිහිප දෙනෙක් කන්‍යාරාමයක් විසින් පවත්වාගෙන ගිය ළමා නිවාසයක හැදී වැඩී තිබින. මොවුන් කිහිප දෙනෙකුගේම අම්මා යනු ඔවුන් බලාගත් කාන්තාව විය. එහි පිරිමි දරුවන්ට කිසිදා තාත්තා කෙනෙකුගේ ලක්ශන දැකිය නොහැකි වීමද ගැහැණු දරුවන්ට පුරුෂ පාර්ශවයේ ඇති සංවේදනා දකින්නට නොහැකි වීම කෙතරම් වේදනාබර කේදවාචකයක්දැයි ඔබම සිතා බලන්න

    ."පිය පාර්ශවයක සංවේදනා නොමැති සමාජ කේදවාචකයක දාහය වූ වර්ථමාන සංවේදී විකිරණ" ලෙස මා ඔවුන් හදුන්වමි..

    සැබැවින්ම අප ත්‍රස්තවාදී මූල ධර්මවාදීන් යැයි පවසන සන්නද්ධ කන්ඩායම් වල සාමාජිකයන්ගේ බිහිවීමට හේතුව සහ මෙම සමලිංගිකයන්ගේ බිහිවීමට හේතුව අතර ඇත්තේ ඉතා සුලු වෙනසකි.පරතරයකි.

    මෙම ගෝත්‍රයන් බිහිවනුයේ අහේතුගතව නොවන වග ඔබ වටහාගත යුතුය..ආගමික මූලධර්මවාදය,සමාජ අසාදාරණය,අයුක්‍තිය,සැලසුම් ගත නොවූ දරු උපත්,ලමා හිංසනය,මානව හිමිකම් උල්ලංඝනය.දරිද්‍රතාවය,රටේ දේශපාලනයේ සහ පාලනයේ අක්‍රමිකතාව. ලමුන් සදහා වූ පරිපාලන ස්ථානයන්හි සිදුවන මානසික දූෂන. සහ තවත් බොහෝ දෑ මේවායේ මානව බිල්ලන් නිර්මාණය වීමට හේතුකාරක වී ඇත.

    එය වැලැක්වීම ඔවුන් හාස්‍යයට ලක් කිරීම හරහා සිදුකල හැකියැයි ඔබ සිතනුයේ නම් පිළිතුරද ඉහත වාක්‍යය තුලම ඇත.

    "ත්‍රස්තවාදීන් මර්ධනය පාරාවලල්ලක් කරගනිති"

    චරිත් ජනප්‍රිය
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උබත් පටන් ගත්තද ගොං හෑලි ෂෙයා කරන්න.
    ලියල තියෙන විදිහ හෙනම ඩ්‍රයි බන්. ටීඑල්ඩීආර් එකක් දාපන්කො.

    ඒ සදහා ඔවුන් ඉලක්කගත කල තරුණයන් සහ තරුණියන් අප වෙසෙන සමාජයේම මානව අසාධාරණයන්ට සහ සමාජ කොන්වීම් වලට දෙමාපියන්ගේ බොහෝ අතීතකාමයන් තුල තිබූ අක්‍රමිකතාවන්ට ලක් වූ අවම වශයෙන් පෙම්වතාගෙන් සිය පෙම්වතියගෙන් හෝ මාරාන්තික අසාධාරණයන්ට ලක්ව සිටි අය මෙම ගෝත්‍රය විසින් මල් මාලා දමා පිළිගත් අතර ඔවුනොවුන්ගේ මූලික ගැටලුවට සෘජු හේතුව පවතින ක්‍රමය නොව ඔවුන් සහ මිනිසා අතර ඇති වෙනස් කම නිසා මිනිසුන් ඔවුන් කොන්කල වගට මෙකී අහිංසකයන්ව දිනපතා පාටපාට කොඩියක් එසවූ ටකරං මඩුවක සිට බ්‍රේන් වොෆ් කරනා ලදි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    උබත් පටන් ගත්තද ගොං හෑලි ෂෙයා කරන්න.
    ලියල තියෙන විදිහ හෙනම ඩ්‍රයි බන්. ටීඑල්ඩීආර් එකක් දාපන්කො
    මේක උගේ experience එක ලියල තියෙන්න. අදහසක් නෙවෙයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක්තරා සමලිංගික තරුණයෙකුගේ ජායාරූප කිහිපයක් හාස්‍යය මුස්කොට අපුලයැයි ශෙයා කොට තිබෙනු දුටුවෙමි.

    "ත්‍රස්තවාදීන් මර්ධනය පාරාවලල්ලක් කරගනිති"
    සමලින්ගයෙන් පටන්ගෙන ත්‍රස්තවාදයෙන් ඉවර කරා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    සමලින්ගයෙන් පටන්ගෙන ත්‍රස්තවාදයෙන් ඉවර කරා
    පොර අදහස් කරන්නේ මම හිතන්නේ එහෙම අයට විහිළු කරන්න එපා කියන එක. එහෙම කරාම එකම උන් cult වෙන්න ඉඩ තියෙනවා වගේ එකක්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    කොහොම විච්චූරණ දැම්මත් අපි උබලට වෛර කරනවා අපි විතරයි සතුටින් ඉන්න ඕන කියන වචන ටික ම වෙන විදියකට තවත් එක පොන්නයෙක් ලියලා.උගේ හෑල්ල හෙන ම වෙනස් කියලා පෙන්න ගන්න දැගලුවට හෙලුව කෙලින් ම පේනවා තැටමුවට වැඩක් නෑ😅😅

    ආබාධිත රනවිරුවො ගාගෙන ඉන්න පකයි ටිකක් තමයි මුලින් ම lgbt අය අරගලෙට සම්බන්ධ වෙච්ච එකට විරුද්ධ වෙලා ගහන්න ගිහින් වලි පටන් අරන් තිබුනෙ. ඒ පොන්නයො හිතන් ඉන්නෙ මුලු රටෙ ම උන් උන්ට පුක දීගෙන ඉන්න ඕන ය, උන්ට ඕන විදියට තමයි අනිත් අය ජීවත් වෙන්න ඕන කියලා.අපරාදෙ උන්ගෙ ඉතුරු අඩු ටිකත් කඩලා දාන්න තිබුනෙ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    කොහොම විච්චූරණ දැම්මත් අපි උබලට වෛර කරනවා අපි විතරයි සතුටින් ඉන්න ඕන කියන වචන ටික ම වෙන විදියකට තවත් එක පොන්නයෙක් ලියලා.උගේ හෑල්ල හෙන ම වෙනස් කියලා පෙන්න ගන්න දැගලුවට හෙලුව කෙලින් ම පේනවා තැටමුවට වැඩක් නෑ😅😅

    ආබාධිත රනවිරුවො ගාගෙන ඉන්න පකයි ටිකක් තමයි මුලින් ම lgbt අය අරගලෙට සම්බන්ධ වෙච්ච එකට විරුද්ධ වෙලා ගහන්න ගිහින් වලි පටන් අරන් තිබුනෙ. ඒ පොන්නයො හිතන් ඉන්නෙ මුලු රටෙ ම උන් උන්ට පුක දීගෙන ඉන්න ඕන ය, උන්ට ඕන විදියට තමයි අනිත් අය ජීවත් වෙන්න ඕන කියලා.අපරාදෙ උන්ගෙ ඉතුරු අඩු ටිකත් කඩලා දාන්න තිබුනෙ
    ස්තූතියි අදහස් දැක්වීමට. 😁

    මට හිතුනා ඕක දකිද්දීම උබ සිද්දිය දන්නවා ඇති කියල.
     

    Sen-lu

    Well-known member
  • කොහොම විච්චූරණ දැම්මත් අපි උබලට වෛර කරනවා අපි විතරයි සතුටින් ඉන්න ඕන කියන වචන ටික ම වෙන විදියකට තවත් එක පොන්නයෙක් ලියලා.උගේ හෑල්ල හෙන ම වෙනස් කියලා පෙන්න ගන්න දැගලුවට හෙලුව කෙලින් ම පේනවා තැටමුවට වැඩක් නෑ😅😅

    ආබාධිත රනවිරුවො ගාගෙන ඉන්න පකයි ටිකක් තමයි මුලින් ම lgbt අය අරගලෙට සම්බන්ධ වෙච්ච එකට විරුද්ධ වෙලා ගහන්න ගිහින් වලි පටන් අරන් තිබුනෙ. ඒ පොන්නයො හිතන් ඉන්නෙ මුලු රටෙ ම උන් උන්ට පුක දීගෙන ඉන්න ඕන ය, උන්ට ඕන විදියට තමයි අනිත් අය ජීවත් වෙන්න ඕන කියලා.අපරාදෙ උන්ගෙ ඉතුරු අඩු ටිකත් කඩලා දාන්න තිබුනෙ
    පොදු දෙයක් කරනකොට ඒකට සහය දෙන්නෙ නැතුව පොන්සිලායි රැඩිකල් පුකයලයි කොමියුනිස්ට් කාරයොයි ඒකත් තමන්ගෙ වාසියට ගන්න හැදුව. උන්ට ඕන නම් වෙනම මගුලක් නටාගන්න තිබ්බනෙ. කොච්චර වටින චාන්ස් එකක්ද බැල්ලියෝ එකතුවෙලා ගූකරේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපෝ හෑලි කාරයෝ..

    නිකන් හිතපන් මුන් සමාජයෙන් කොච්චර කොන් වුන උන් වෙන්න ඇතිද ඔහොම හෑලි ලිය සමාජජාල වල අවධානය හොයන්නේ..
     
    • Like
    Reactions: Mr.dark

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඕක ලියලා තියෙන්නේ චරිත්. මිනිහා තාම හමුදාවෙන් බෙහෙත් නොමිලේ ගන්නා හිටපු සෙබලෙක්. මිනිහා තමයි අරගලේ වෙලාවේ බණ්ඩාරනායක පිළිමේ ඇස් වැහුවේ.

    අරගලයේ මෙහෙය වන්න හමුදාවෙන් දාලා හිටිය එක ඇත්ත කියන්නේ ඒකයි.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට මොන Alphabet එකෙන් වුණත් කමක් නෑ කතා කරද්දි pronouns වැරැද්දුවා කියලා ඌවා වෙලා කෑගහන්න එන්න එපා. බොහොම අමාරුවෙන් අර He, She කියලා මිනිස්සුන්ටයි It කියලා සත්තු/ පණ නැති දේවල්වලට ගලපලා English ගොඩදාගත්තේ 🥴
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    මට මොන Alphabet එකෙන් වුණත් කමක් නෑ කතා කරද්දි pronouns වැරැද්දුවා කියලා ඌවා වෙලා කෑගහන්න එන්න එපා. බොහොම අමාරුවෙන් අර He, She කියලා මිනිස්සුන්ටයි It කියලා සත්තු/ පණ නැති දේවල්වලට ගලපලා English ගොඩදාගත්තේ 🥴
    Them they නේද කියන්න කියන්නේ
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Them they නේද කියන්න කියන්නේ
    එහෙම විතරක් තිබුණා නම් කමක් නෑ

    ඒත් එයාලාට ඒ මදිලු, එක්කෙනාට එක ගාණෙ වගේ තියෙනවා දැන්. ඕනි නම් customize කරලා තමන්ට කැමති එකක් හදාගන්නත් පුලුවන් 🥴

    හැබැයි අපි වැරැද්දුවොත් සමාව ගන්න ඕනි. එහෙම නැත්නම් එයාලාට ඌවා වෙනවා. ඒ හින්දා පරිස්සමෙන්