ලජබට ගැන කතාවක්.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    පිරිමින් සමගත් ගැහැනුන් සමගත් සිටිය හැකි වාසි නමින් හදුන්වන සමලිංගික පුද්ගලයා
    යමකට බය කෙනෙකුට කියන්නෙත් පොන්නය
    දරුවො නැති එකාට කියන්නෙත් පොන්නය
    දරුවො හදන්න බැරි එකාට කියන්නෙත් පොන්නය
    බිජ්ජක් හෝ ගැහැනු අවයවයක් නැති එකාට කියන්නෙත් පොන්නය
    නගින්නෙ නැති එකාට කියන්නෙත් පොන්නය
    නැග්ගත් ගහන්න බැරි එකාට කියන්නෙත් පොන්නය
    වෙන එවුන්ට ගහන්න දීල බලන් ඉන්න එකාට කියන්නෙත් පොන්නය

    සමලිංගිකයින් ආශ්‍රය කිරීමෙන් ඔබත් සමලිංගිකයෙක් වෙයි කියලා කාට හරි බයක් තියෙන නිසා සමලිංගිකයින්ගේ ඇසුර ප්‍රතික්ෂේප කිරීම හෝ සමලිංගිකයින් දැකීම නැති කරගැනීමෙන් හෝ ශ්‍රී ලංකාවේ සමාජය තුල සමලිංගික කියන වචනය අතුගා දැමීමෙන් තමන්ගෙ අනාරක්ෂිත තාවය නැති කරගන්න කවුරුන් හෝ හදනව නම් ඒක දුර්වලයෙකුගෙ ක්‍රියාවක්.

    ගොඩක් බල්ලො අනිත් අයව කන්නෙ තමන්ට ආනතුරක් කරයි කියල බය දැනෙන නිසාලු.
     
    • Like
    Reactions: Mr.dark

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985

    හෙක් හෙක් … 😂
    man-using-multiple-phones-using-many-phones.gif
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    පොදු දෙයක් කරනකොට ඒකට සහය දෙන්නෙ නැතුව පොන්සිලායි රැඩිකල් පුකයලයි කොමියුනිස්ට් කාරයොයි ඒකත් තමන්ගෙ වාසියට ගන්න හැදුව. උන්ට ඕන නම් වෙනම මගුලක් නටාගන්න තිබ්බනෙ. කොච්චර වටින චාන්ස් එකක්ද බැල්ලියෝ එකතුවෙලා ගූකරේ.
    ඒක නම් මම දන්නේ නෑ පොන්ස්. කොඩි උස්සන් කරන නාඩගම් වලට මම කවදාවත් ගිහිල්ලත් නෑ.මට වැඩකුත් නෑ. මට ඕන සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න මිසක් පොන්ස්ලගෙ අවධානෙන් නම් මට සත පහක වැඩක් නෑ.
    මෙතන උනෙ දේ විකුර්ති කරලා අමු බොරුවක් ලියලා තියෙන්නෙ. ඇත්තට ම මම අරගලේට ගියා හැබැයි පාට පාට කොඩි උස්සන් ඉන්න උන් එක්ක පැත්ත පලාතක වත් ගියේ නෑ.
    මොකද්ද මේ ගූ කරා කියන්නෙ. :rolleyes2:උන්ද එතකොට රනිල්ට ජනාධිපතිකම දීලා ඔක්කොම ගූ කරෙ. 😹ඕවා මගෙන් අහලා වැඩක් නෑ එතන හිටපු උන්ගෙන් අහපන්.මම කතා කරේ මේ ආමි පොන්නයෙක් කොහෙද යන ආගමකුයි අරගලේට අදාලවත් නැති උන් ටිකකුයි lgbt community එකයි ගාවගෙන විකාර කතාවක් ගොතපු එක ගැන
    ස්තූතියි අදහස් දැක්වීමට. 😁

    මට හිතුනා ඕක දකිද්දීම උබ සිද්දිය දන්නවා ඇති කියල.
    මෙතනට මම ගිහින් නෑ මචන්. ඒත් මම දන්නවා මේ කියන සෙට් එක ගැන. මූ මේ කියන විදියට කතෝලික ලමා නිවාසයක හැදුනු lgbt කෙනෙක් විදියට ප්‍රසිද්ධ සෙට් එකේ ඉන්නෙ එක ම කෙනයි. ඌ මම දන්න තරමින් ඔය අරගලේට බැහැලා හිටියෙ නෑ. අනික ඌ ලමා නිවාසයක හැදුනට මූ කියන විදියට සමාජයට වෛර කර කර ඉන්න හේතු ඌට නම් නෑ. ලොකු ම boys collage එකට ගිහිල්ලා භාශා තුන හතරක් කතා කරන්න පුලුවන් සාමාන්‍යෙන් ඉගන ගත්ත ( msc or phd) යමක් කමක් පුලුවන් කෙනෙක්. ඔතන ලොක්කා වගේ හිටියේ ඉස්සර ඉදන් ජේවීපී කරපු ටිකක් aggressive කෙනෙක්.ඒකි ඉස්සරහට පැනපු එකෙන් මට නම් හිතුනා lgbt community එකට නරක නාමයක් එන්න තමයි යන්නෙ කියලා. ඔය අරගලෙට ලොකුවට ම සම්බන්ධ වෙලා හිටපු අය අතරේ උග්‍ර කතෝලිකයෝ කවුරුවත් නෑ. ඉන්න අයත් ගොඩක් ම නිරාගමික වගේ තමා. මේ හෑල්ල ලියපු එකාට ඕන වෙලා තියෙන්නෙ ත්‍රස්තවාදයයි , කතෝලික ආගමයි lgbt කතාවයි එකට ආදල නැති බිල්ලෙක් මවලා හෙල යක්ක පුත්තු ටික කලඹවන්න, ආමි පොන්ස්ලට හැමදේම පේන්නේ ත්‍රස්තවාදී, බෞද්ධ විරෝධී ස්වරූපයෙන් තමයි ඕක තැරි ධාර පොන්න බයියොන්ට ඉස්සර ඉදන් තිබුන ලෙඩක්නෙ. lgbt community එක නියෝජනය කරගෙන ඕන එකටයි එපා එකටයි පනින උන් ටික නිසා ඔය මුකුත් නොදන්න බුකියෙ හෑලි වලින් ඔක්කොම දැන ගන්න පොන්නයෝ ටික හිත ඉන්නෙ ඒ දගලන සෙට් එක තමයි ලංකාවේ ඉන්න ඔක්කොම lgbt අය කියලා. අන්න ඒකයි අවුල. වාසී කියන එකා ගෑනු හොයාගන්න නැතුව ගෑනියෙක් වගේ ඇදගෙන ගෑනු එක්ක ඉන්න හදන එකෙක්නෙ.ඔය වගේ උන් තමයි ඉතින් හැමෝට ම පේන්නෙත්.පාඩුවෙ ඉන්න උන් lgbt කියල වත් මිනිස්සු දන්නෙ නෑනෙ.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ඒක නම් මම දන්නේ නෑ පොන්ස්. කොඩි උස්සන් කරන නාඩගම් වලට මම කවදාවත් ගිහිල්ලත් නෑ.මට වැඩකුත් නෑ. මට ඕන සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න මිසක් පොන්ස්ලගෙ අවධානෙන් නම් මට සත පහක වැඩක් නෑ.
    උඹේ ලබ්බක් ලීවෙ නෑ බං. මම උඹව කෝට් කරාට පොදුවේ උනදේ කීවෙ.

    මොකද්ද මේ ගූ කරා කියන්නෙ. :rolleyes2:උන්ද එතකොට රනිල්ට ජනාධිපතිකම දීලා ඔක්කොම ගූ කරෙ. 😹
    ඔව් අනිව ඍජු දායකත්වයක් තියෙනව. කව්රු කැමති උනත් නැතත් ලංකාවෙ තවම ඉන්නෙ බහුතරය සාම්ප්‍රදායික මිනිස්සු. උන්ට ඔය විකාර දිරවන්නෙ නෑ ඕව දකින්න දකින්න මිනිස්සුන්ගෙ සහාය අරගලේට නැති උනා. ඒකයි කීවෙ ඕකුන් වැඩේ ගූ කරා කියල.
    ඕවා මගෙන් අහලා වැඩක් නෑ එතන හිටපු උන්ගෙන් අහපන්.මම කතා කරේ මේ ආමි පොන්නයෙක් කොහෙද යන ආගමකුයි අරගලේට අදාලවත් නැති උන් ටිකකුයි lgbt community එකයි ගාවගෙන විකාර කතාවක් ගොතපු එක ගැන
    උඹ ඉතින් ටිපර් වෙන්න දෙයක් නෑ. උඹව ඉලක්ක කරල මොකුත් කියලත් නෑ. ජෙනරලි කියන්න ඕන දේවල් කියල තියෙන්නෙ. ඔය කමෙන්ට් ට්කෙන් තමා හැබැයි උඹ ඉස්සර කව්ද කියල මට තේරුම් ගියේ 😂😂
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    උඹේ ලබ්බක් ලීවෙ නෑ බං. මම උඹව කෝට් කරාට පොදුවේ උනදේ කීවෙ.

    ඔව් අනිව ඍජු දායකත්වයක් තියෙනව. කව්රු කැමති උනත් නැතත් ලංකාවෙ තවම ඉන්නෙ බහුතරය සාම්ප්‍රදායික මිනිස්සු. උන්ට ඔය විකාර දිරවන්නෙ නෑ ඕව දකින්න දකින්න මිනිස්සුන්ගෙ සහාය අරගලේට නැති උනා. ඒකයි කීවෙ ඕකුන් වැඩේ ගූ කරා කියල.

    උඹ ඉතින් ටිපර් වෙන්න දෙයක් නෑ. උඹව ඉලක්ක කරල මොකුත් කියලත් නෑ. ජෙනරලි කියන්න ඕන දේවල් කියල තියෙන්නෙ. ඔය කමෙන්ට් ට්කෙන් තමා හැබැයි උඹ ඉස්සර කව්ද කියල මට තේරුම් ගියේ 😂😂
    ටිපර් වෙලා නෑ.මාව quote and unquote කරපු නිසා තමයි මම කියන්න ඕනෙ ටික මම කිව්වෙ. ඉස්සර හිටියා කියන අයට මගේ අදාලත්වයක් නෑ.මාව ඉලක්ක කරේ නැත්නම් ඒක කියල නිකම් හිටිය නම් ඉවරනෙ.😹community එකේ කෙනෙක් විදියට එකේ ප්‍රසිද්ධ අය ගැන පොඩි පොඩි දේවල් දන්නවා.ඒකට මම අහවලා එක්ක නිදාගත්ත එකා වෙන්න ඕන නෑ.ප්‍රසිද්ධ සෙට් එක කාගෙ කවුද මොනවා කරන අයද කියන එක හැමෝම දන්නවා
     
    Last edited: