gaana dapiya ganiye..
මල්බෙරි අයියේ.. මාත් ඔන්න ඔහේ ෆෝන් එහෙම හදනවා.. හොට් ගන් එකක් වගේ තමයි ඕන කරන්නෙ.. නැද්ද හොයාගන්න??
බීචු මේ...
මටත් ඔය ගන්ස් නෑ බන්..
මා කොරාන්නේ අන්ලොක් බැවින් අවි ආයුද නැති බව කරුනාවෙන් සලකන්ට හරිය......
ප.ලි...හම්
රාජසින්හ ඇදුරානන් ගේ සමයෑ භෑන්දයක් ඇතියා....
මා සියලුම විස්කම් කොරාන්නේ එමගින් යා..
නමුත් එය නිතර නිතර ලෙඩ දේයා..
හද හද පාවිච්චි කොරායා..
දෙන්න බැරියා.......
සිරාවට ලියමි..........යා....
මේ ලගදි ඩිස්ප්ලේ එකක් ගලවන්න ගන් එක අල්ලගෙන හිටිය...
මේ මගුල ඕෆ් වෙලා කියාන්කෝ....
මමත් විනාඩි 3ක් විතර වන වන ඉදල..
ඔන්න ඕකයි සෙනික තත්වෙ
මේ කාටවත් නොතේරෙන්න අන්තිමට රාසින් මෙහෙම අහන්නේ...
ෆෝන් හදන්නේ කෝමද බන් ගන් එකක් නැතුව....
උබ පාස්සන්නේ හදුන්කූරකින් ද?
ගන් එක වෙනුවට ලිපට දාලද අයි සී එකක් ගලවගන්නේ....
මමත් කොන්ෆියුසියස් උනා බන් උබේ කතාවට
ගෙනැල්ල දවසෙන් දෙකෙන් පිච්චෙන ඒවා දැන් තියෙන්නේ.