ලට්ට ලොට්ට වගයක් විකුනන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    නොනෝ කියා ඊ5 එකක් තියනව 5mp

    Nokia E5
    Used හොදටම used
    Display එකේ දකුනු පැත්තේ කලු පැච් එකක් තියනව...

    ගානක් කියාල්ල බලාන්ට...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ෆෝන් හදාන්ට පුරුදුවෙන උන් කව්ද ඉන්නේ.....
    විසික්ක කරාන්ට බඩු වගයක් තියෙයි...
    අවස්ස නම් සෙනිකෙන් කියාන්ට..
    ඇබැයි සෙනිකෙන් දෙන්ට බෑ...
    සොයාන්ට ඕනේ....
    බඩු තියනව සුඅර් හරිය....
    තියන බඩු..
    මදර් බෝඩ්..
    හූසින්...
    චාජර් පරන ලඩි සහ කටු...
    ඔන් නොවෙන ෆූන් කෑලි හරිය...
    පෙට්ටියක දාල තියන්නම් ..
    ඇවිත් අරගෙන යන්න......

    යනවානම් මේව ඔබ අරන්... න්.... න්
    මට හරි පහසුවක් රත්තරන්..................
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තව LG එකක් තියනව බන් ..
    හෙට මොඩල් එක දාන්නම්..
    ඒක චාජ් වෙන්නේ නෑ....
    මම හැදුවෙත් නෑ.....
    අඩුම ගානෙ ගලවලවත් නෑ,,.....
    රට සිට ලැබුන විදිහට තියේ......
    ටච් මොඩල් එකක් බන්
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ලිපට දාන මොනවා හරි තිබ්බොත් මට දීපන්. මේ දවස්වල දරත් ඉවරයි.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරි අයියේ.. මාත් ඔන්න ඔහේ ෆෝන් එහෙම හදනවා.. හොට් ගන් එකක් වගේ තමයි ඕන කරන්නෙ.. නැද්ද හොයාගන්න??

    බීචු මේ...
    මටත් ඔය ගන්ස් නෑ බන්..
    මා කොරාන්නේ අන්ලොක් බැවින් අවි ආයුද නැති බව කරුනාවෙන් සලකන්ට හරිය......

    ප.ලි...හම්

    රාජසින්හ ඇදුරානන් ගේ සමයෑ භෑන්දයක් ඇතියා....
    මා සියලුම විස්කම් කොරාන්නේ එමගින් යා..
    නමුත් එය නිතර නිතර ලෙඩ දේයා..
    හද හද පාවිච්චි කොරායා..
    දෙන්න බැරියා.......

    සිරාවට ලියමි..........යා....
    මේ ලගදි ඩිස්ප්ලේ එකක් ගලවන්න ගන් එක අල්ලගෙන හිටිය...
    මේ මගුල ඕෆ් වෙලා කියාන්කෝ....
    මමත් විනාඩි 3ක් විතර වන වන ඉදල..
    ඔන්න ඕකයි සෙනික තත්වෙ

    මේ කාටවත් නොතේරෙන්න අන්තිමට රාසින් මෙහෙම අහන්නේ...
    ෆෝන් හදන්නේ කෝමද බන් ගන් එකක් නැතුව....
    උබ පාස්සන්නේ හදුන්කූරකින් ද?
    ගන් එක වෙනුවට ලිපට දාලද අයි සී එකක් ගලවගන්නේ....
    මමත් කොන්ෆියුසියස් උනා බන් උබේ කතාවට


     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බීචු මේ...
    මටත් ඔය ගන්ස් නෑ බන්..
    මා කොරාන්නේ අන්ලොක් බැවින් අවි ආයුද නැති බව කරුනාවෙන් සලකන්ට හරිය......

    ප.ලි...හම්

    රාජසින්හ ඇදුරානන් ගේ සමයෑ භෑන්දයක් ඇතියා....
    මා සියලුම විස්කම් කොරාන්නේ එමගින් යා..
    නමුත් එය නිතර නිතර ලෙඩ දේයා..
    හද හද පාවිච්චි කොරායා..
    දෙන්න බැරියා.......

    සිරාවට ලියමි..........යා....
    මේ ලගදි ඩිස්ප්ලේ එකක් ගලවන්න ගන් එක අල්ලගෙන හිටිය...
    මේ මගුල ඕෆ් වෙලා කියාන්කෝ....
    මමත් විනාඩි 3ක් විතර වන වන ඉදල..
    ඔන්න ඕකයි සෙනික තත්වෙ

    මේ කාටවත් නොතේරෙන්න අන්තිමට රාසින් මෙහෙම අහන්නේ...
    ෆෝන් හදන්නේ කෝමද බන් ගන් එකක් නැතුව....
    උබ පාස්සන්නේ හදුන්කූරකින් ද?
    ගන් එක වෙනුවට ලිපට දාලද අයි සී එකක් ගලවගන්නේ....
    මමත් කොන්ෆියුසියස් උනා බන් උබේ කතාවට



    ගෙනැල්ල දවසෙන් දෙකෙන් පිච්චෙන ඒවා දැන් තියෙන්නේ.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගෙනැල්ල දවසෙන් දෙකෙන් පිච්චෙන ඒවා දැන් තියෙන්නේ.


    ඒකනම් ඇත්ත තමා බන්..
    මගෙ ලග තියෙන්නේ අවුරුදු 15ක් විතර පරන එකක්..
    කිසි අව්ලක් නෑතවමත් ලෙසට වැඩ....
    වැඩි හොදට කියල තව එකක් මේ ලගදි ගත්ත..
    රෙද්ද ආම් එක උඩින් තිබ්බ ගමන් ජලා හුටා කියල ඕෆ් වෙනව..
    ආයෙ ගත්තම සූ ගාල ඔන් වෙනව.....
    ඒක රත්වෙන්න යන වෙලාව මට පරක්කුයි..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හම්බු හම්බු
    අයිෆෝන් 4 32 ජීබී එකක් තියනව....
    මෝඩම් ෆර්ම්වෙයා එක 4.10....
    මිස්ටර් සිම් එකත් එක්කම 12 කට දෙනව...
    සාජර් ඇන් ෆූන් ඔන්ලි....
    ටොපියන්ග් කොන්ඩිසොන් රායිට්...

    Text Plz.....0766437604
     
    බීචු මේ...
    මටත් ඔය ගන්ස් නෑ බන්..
    මා කොරාන්නේ අන්ලොක් බැවින් අවි ආයුද නැති බව කරුනාවෙන් සලකන්ට හරිය......

    ප.ලි...හම්

    රාජසින්හ ඇදුරානන් ගේ සමයෑ භෑන්දයක් ඇතියා....
    මා සියලුම විස්කම් කොරාන්නේ එමගින් යා..
    නමුත් එය නිතර නිතර ලෙඩ දේයා..
    හද හද පාවිච්චි කොරායා..
    දෙන්න බැරියා.......

    සිරාවට ලියමි..........යා....
    මේ ලගදි ඩිස්ප්ලේ එකක් ගලවන්න ගන් එක අල්ලගෙන හිටිය...
    මේ මගුල ඕෆ් වෙලා කියාන්කෝ....
    මමත් විනාඩි 3ක් විතර වන වන ඉදල..
    ඔන්න ඕකයි සෙනික තත්වෙ

    මේ කාටවත් නොතේරෙන්න අන්තිමට රාසින් මෙහෙම අහන්නේ...
    ෆෝන් හදන්නේ කෝමද බන් ගන් එකක් නැතුව....
    උබ පාස්සන්නේ හදුන්කූරකින් ද?
    ගන් එක වෙනුවට ලිපට දාලද අයි සී එකක් ගලවගන්නේ....
    මමත් කොන්ෆියුසියස් උනා බන් උබේ කතාවට



    Ehema newei bro.. man course ekak kara.. e dwasa wala andurana 4n kadeka wada kara bn.. eeken thamai danne.. dn gedara hadanna hithenawa.. ekai bro gun ekak hoyanne