කොහෙත් කෑම නම් ගෙනියන්න දෙන්නෙ නෑ, හැබයි බෑග් නම් චෙක් කරල තියෙන්නෙ ඉන්දියාවෙයි ජොහැන්නස්බර්ග් වලයි විතරයි.උන් නම් බලන්නෙ කෑම නෙමෙයි. වෙපන් අනන් මනන්. දිල්ලි වල නම් මෙට්‍රො එකෙත් බලනව ඒව.
ඔසාකා වල නම් එකකට ගියා උන්ගෙ ෆුඩ් කෝට් එකෙන් ෆුල් මීල් එකක් උනත් ගන්න පුලුවන්. සීට් එකෙත් ට්‍රේ එකක් තියෙනව. හැබයි කැමර් එක තියල යන්න උනා. ලොකර් එක්කට දාල අපිට යතුර දෙනව. අපි බෑගුත් දාල ගියා ෆ්‍රී එකේ කකා බලන්න ඩෙඩ්පූල් ආපු වෙලාවෙ
වෙලාවකට ඔහොම කරන එක හරියි කියලත් හිතෙනව. නැත්නම් අපේ ගොබ්බයෝ ඔතන වෙරලු අච්චාරුත් එක්ක කාල මලු සීට් අස්සෙත් එක්ක ගහල යයි. දන්නවනෙ බඩු තැනකට ගියාම ඉන්නෙ කොහොමද කියල.
වෙලාවකට ඔහොම කරන එක හරියි කියලත් හිතෙනව. නැත්නම් අපේ ගොබ්බයෝ ඔතන වෙරලු අච්චාරුත් එක්ක කාල මලු සීට් අස්සෙත් එක්ක ගහල යයි. දන්නවනෙ බඩු තැනකට ගියාම ඉන්නෙ කොහොමද කියල.
------ Post added on Jul 22, 2024 at 8:10 AM
මේක නම් ඇත්ත බන්. ජා ඇල කේසෝන් එකට ගිය වෙලාවෙ මොකෙක් හරි පකෙක් නූඩ්ල්ස් කාල ලන්ච් ශීට් එකකින් ඔතන් ඇවිත්. ඒ රෝ එකේ සීට් හතරක් විතර හොදි එහෙම ගාල. ලමයිඑක්ක ඇවිත්ද කොහෙද. නූඩ්ල්ස් බාගයක් බිම දාල පාගල චප්ප කරල ගිහින්. හෙන අප්පිරියයි.
------
Post added on Jul 22, 2024 at 1:56 PM