ලඩ්කාවේ සිනමා හල් විගඩම්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ඉස්කෝප්ප සිනමා හල ට ගියාම බෑග් චෙක් කරනවා . ඇයි ධන්නවද? ධන්නවද?
    නෑනේ ..??

    කන්න කෑම පිටින් ගේනවද බලන්න

    මම ගේනියපු කොත්තුවත් එල්ලියෙන් තියන්න කිව්වා.
    ඊව් ...යකෝ සිංහලු

    උන්ගේ 200 පොරි පැකට් එක..
    පොප් කෝන් කියලා 1000 ට දෙන්නේ ...

    පිටරටත් මෙහෙමද යාලුවනේ.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    පැය එකහමාරක් කටට මොකුත් ඔබාගන්නෙ නැතුව ඉන්න බැරිද?
    ලොල් . ආතල් එකේ ෆිල්ම් එකක් බලන්න බන් යන්නේ
    උන්ගේ 200 පොරි පැකට් එක..
    පොප් කෝන් කියලා 1000 ට දෙන්නේ ...
     
    Sen-lu

    Well-known member
  • වෙලාවකට ඔහොම කරන එක හරියි කියලත් හිතෙනව. නැත්නම් අපේ ගොබ්බයෝ ඔතන වෙරලු අච්චාරුත් එක්ක කාල මලු සීට් අස්සෙත් එක්ක ගහල යයි. දන්නවනෙ බඩු තැනකට ගියාම ඉන්නෙ කොහොමද කියල.

    වෙලාවකට ඔහොම කරන එක හරියි කියලත් හිතෙනව. නැත්නම් අපේ ගොබ්බයෝ ඔතන වෙරලු අච්චාරුත් එක්ක කාල මලු සීට් අස්සෙත් එක්ක ගහල යයි. දන්නවනෙ බඩු තැනකට ගියාම ඉන්නෙ කොහොමද කියල.
    ------ Post added on Jul 22, 2024 at 8:10 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,671
    113
    වෙන රටවල බෑග් නම් චෙක් කරන්නේ නැහැ මම හිතන්නේ ..කෑම නම් ඉතින් කොහොමත් ටිකක් ගණන්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    වෙලාවකට ඔහොම කරන එක හරියි කියලත් හිතෙනව. නැත්නම් අපේ ගොබ්බයෝ ඔතන වෙරලු අච්චාරුත් එක්ක කාල මලු සීට් අස්සෙත් එක්ක ගහල යයි. දන්නවනෙ බඩු තැනකට ගියාම ඉන්නෙ කොහොමද කියල.

    වෙලාවකට ඔහොම කරන එක හරියි කියලත් හිතෙනව. නැත්නම් අපේ ගොබ්බයෝ ඔතන වෙරලු අච්චාරුත් එක්ක කාල මලු සීට් අස්සෙත් එක්ක ගහල යයි. දන්නවනෙ බඩු තැනකට ගියාම ඉන්නෙ කොහොමද කියල.
    ------ Post added on Jul 22, 2024 at 8:10 AM
    උන්ගේ පොරි පැකට් එක පොප්කෝන් කියලා කන ඒවා සීට් වල හැලෙන්නේ නැතැයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පිටරට Bags නම් Check කරන්නේ නැහැ ඒත් පිටිං කෑම නම් ඇතුලට අරගෙන එන්න දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Gingy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    නෙළුම් පොකුණේ තමා ආතල් එක දෙන්නේ වතුර බෝතලයක්වත් ගෙනියන්න දෙන්නේ නැතුව. මම හිතුවා ඔක්කොම එලියෙ තියලා යන්න කියන්නේ සැප පුටු ටිකක්වත් ඇති කියල. ඒවට වඩා හොදයි නිකමල් පුටුවට බෙඩ් ෂිට් එකක් දාලා වාඩි වෙනවා
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    ඉස්කෝප්ප සිනමා හල ට ගියාම බෑග් චෙක් කරනවා . ඇයි ධන්නවද? ධන්නවද?
    නෑනේ ..??

    කන්න කෑම පිටින් ගේනවද බලන්න

    මම ගේනියපු කොත්තුවත් එල්ලියෙන් තියන්න කිව්වා.
    ඊව් ...යකෝ සිංහලු

    උන්ගේ 200 පොරි පැකට් එක..
    පොප් කෝන් කියලා 1000 ට දෙන්නේ ...

    පිටරටත් මෙහෙමද යාලුවනේ.
    patan gatta dawase idan ehema thamai bola
     
    • Haha
    Reactions: Shamal3001

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    වෙලාවකට ඔහොම කරන එක හරියි කියලත් හිතෙනව. නැත්නම් අපේ ගොබ්බයෝ ඔතන වෙරලු අච්චාරුත් එක්ක කාල මලු සීට් අස්සෙත් එක්ක ගහල යයි. දන්නවනෙ බඩු තැනකට ගියාම ඉන්නෙ කොහොමද කියල.

    වෙලාවකට ඔහොම කරන එක හරියි කියලත් හිතෙනව. නැත්නම් අපේ ගොබ්බයෝ ඔතන වෙරලු අච්චාරුත් එක්ක කාල මලු සීට් අස්සෙත් එක්ක ගහල යයි. දන්නවනෙ බඩු තැනකට ගියාම ඉන්නෙ කොහොමද කියල.
    ------ Post added on Jul 22, 2024 at 8:10 AM
    itin 200 eka 1000ta denne ati?