:lol::lol::lol: ඔය සල්ලි වලින් කොලබ ඉදන් කටුනායකට නෙවෙයි කොලබ ඉදන් හලාවතටම අධිවේගී මාර්ගයක් ගහන්න තිබුනා ඒකෙත් අදායම අවුරුදු 20ක් යනකම් චීනට:rofl: මේ වගේ ගොබ්බ ගසාකෑමේ ව්‍යාපෘති තව තවත් ක්‍රියාත්මක කිරීමට ආයුබෝවේවා මහරජාණනි ...