ලන්කාවට සල්ලි යවන්න.

Danta

Banned
Mar 22, 2017
576
33
0
ලන්කාවට සල්ලි යවන්න.

මචන්ලා, ලන්කාවට සල්ලි යවන්න හොදම මොකක්ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උබ සීශෙල්ස් නේද ඉන්නේ. ආයේ අරහේ මෙහේ යන්නට එපා වික්ටොරියාවල boc එකක් තියනව, ඒකෙන් රෙමිට් කරපන්..

එහෙම නැත්තම්, නෙටෙල්ලෙර්, ස්ක්‍රිල්, පේපැල්, වෙස්ටර්න් යුනියන්, මරිග්‍රම් ඔය ඔනා එකක්.
 
ඒකෙන් සල්ලි යව්වහම ටැක්ස් ගහනව කියන්නේ ඇත්තද?
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    මචන්ලා, ලන්කාවට සල්ලි යවන්න හොදම මොකක්ද?

    දැන් ඔය සල්ලි යවන්නේ අර තොට බූට් තියපු වේෂිට ද? :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒකෙන් සල්ලි යව්වහම ටැක්ස් ගහනව කියන්නේ ඇත්තද?
    කිව්ව එකා යුඇන්පී කාරයෙක්ද? එහෙම නැ ඔයි NRFC උන්ට කොහෙද ටැක්ස්..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් ඔය සල්ලි යවන්නේ අර තොට බූට් තියපු වේෂිට ද? :P
    මූට නිමේශිව එපා කරපු අම්මන්ඩි කරගෙන තියන පවක මහත.