ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

boyzsasith

Member
Jan 14, 2008
391
10
0
Adoo awesome!!

:rolleyes:
ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....

:yes:

GOCE-Geoidkarte_mit_Schatten_H.jpg
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,722
    2,508
    113
    Bevery Hills-90210
    ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
    ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....

    :yes:

    GOCE-Geoidkarte_mit_Schatten_H.jpg

    ඔකෙ බලපෑමකට කියනවානේ රුපියලත් පාවෙන්නේ....
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    1. කිතුල්ගල රෙස්ට් හවුස් යටදී නනවානම් ... අත් දෙක දිග අරගෙන නාන්න ... එක හරියකදී .. එක අතකට සිතල වතුරත් ... අනික් අතට රස්නේ වතුරත් එනවා වගේ දැනේවි ... මොකද ඊට උඩදී කැළණි ගගට ... පොඩි ගගක් එකතු වෙනවා ....
    2. කිතුල්ගල ගාව තියෙන උරපොලට යන්න අපේ මුස්ලිම් සහෝදරයෙක්ට ඕනේ උනාලු. එය බස් එකේ කොන්දට කිව්වලු.. "මල්ලි අර හොම්බ නිකන් තශිම වගේ උලට තියෙන වේ**** පුතාගේ ගමට යන්න ටිකට් එකක් දෙන්න කිව්වලු"....:cool::cool::cool::cool::cool:
    3. ලංකවේ double meaning ගම දෙකක් තමයි "පාරදෙක" සහ තල්දෙන.:no::no::oo:
    4. හැටන් වලින් නුවර එලි යනකොට දැක්ක 'වුටන් බසාර්' කියල....ඒක ටවුන් කියන ඒක වැරදිලා ලියවිච්ච එකක්ලු...
     
    • Like
    Reactions: kaushala1988

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49

    :):):)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    2. කිතුල්ගල ගාව තියෙන උරපොලට යන්න අපේ මුස්ලිම් සහෝදරයෙක්ට ඕනේ උනාලු. එය බස් එකේ කොන්දට කිව්වලු.. "මල්ලි අර හොම්බ නිකන් තශිම වගේ උලට තියෙන වේ**** පුතාගේ ගමට යන්න ටිකට් එකක් දෙන්න කිව්වලු"....:cool::cool::cool::cool::cool:
    .
    :lol::lol::lol:
    dawase kathawa :lol:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ලෝකෙ ලොකුම පිහිනුම් තටාකය තියෙන්නෙත් ලංකාවෙ කියල දන්නවද
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    බර්මියුඩා ත්‍රිකෝණය තරමි මෙය විශාල නැතත් ඒ හා සමාන අබිරහස් ප්‍රදේශයක් උණවටුන මුහුදු තීරයට සමාන්තරව ගාඹුරැ මුහුදේ තියෙනවලු. මෙතනින් ගියපු ධීවර යාතා අතුරැදන් වෙලත් තියෙනවලු. :baffled:
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    5_thumb2.jpg

    ලෝකෙම්ම කොග්ගල විතරයිලු මේ විදියට තියෙන්නේ.මේ විදියට කියුවේ, වාහනේකින්,නැවකින්,පයින්,ගුවනින්,කෝච්චියෙන්,බෝට්ටු/පාරු ඇතුලත් ප්‍රවාහන මාධ්‍ය 5ක් එකට හම්බ වෙන තැන. මේ පින්තූරෙ කොග්ගල ගඟ පේන්නෙ නෑ. ගුවන් පථයට එහා පැත්තෙ තියෙන්නෙ ඒක ඉවර වෙනවත් එක්කම
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
    ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....

    :yes:

    GOCE-Geoidkarte_mit_Schatten_H.jpg
    ආහ්................
     
    ravindumax

    Member
    Oct 8, 2012
    117
    2
    0
    ලෝකයේම අඩුම ගුරුත්වාකර්ෂන බලය තියෙන්නේ ලංකාවේ.
    ගල්ල බොනවිස්ටා පරය ලඟින් තියෙන රූමස්සල කන්ද ප්‍රදේශයේ කියන එක කීයෙන් කිදෙනක් දන්නවා ඇතිද.....

    :yes:

    GOCE-Geoidkarte_mit_Schatten_H.jpg

    :yes::yes::yes::yes:
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    රුපියල පාවෙන්නේ ගුරුත්වා කර්ශන බලය අඩු නිසා නෙවෙයි....එහෙනම් සල්ලි ආව කාලෙ ඉදල වෙන්න තිබ්බනේ....ඕක උනෙ මරා උඩ දාපු දවසේ ඉදලා....:lol::lol: