ලන්කාවෙ අප මෙතෙක් නොදන්න රහස්

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සුද්දා වැද්දා කාලේ අපේ රජවරුන්ගේ රජ මාලිගා කුටි වල වායුසමිකරන තාක්ෂණයක් තිබුන බව ඔබ දන්නවද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔයාල දන්න එහෙම කතා ස්තාන සිදුවීම් මේ නුලට දාන්න සහ ජනප්‍රවාද මේ ඔනෙ එකකටම මේ නූල ඔට්‍ටු බව සලකන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කුන්ඩලිනි ශක්තියෙන් අඩි 80 ක් පමන උඩු ගුවනේ පාවෙන්න පුළුවන් තරුණ හිමිනමක් ගම්පහ ප්‍රදේශයේ ඉන්නා බව දන්නෙ කින් කි දෙනාද...:)

    :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රන්මසු උයනේ තියන ස්ටාර් ගේට් එක හරහා ආදි කාලයේ රජවරු පිටසක්වල හරහා සම්බන්දකම් තියාගත්ත කියලා දන්නවද?තවමත් ස්ටාර් ගේට් එක තියන බවත් දන්නවද?

    ලොකේ ලොකුම පඩේ යවලා තියෙන්නේ ලංකාවේ එකෙක් කියලා දන්නවද

    :rofl:
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    සුද්දා ලංකාවේ අන්තිම රජ්ජුරුවොන්ගේ පස්සෙන් සුද්දෝ එලවද්දී රාජසිංහ රජ්ජුරුවෝ එක රෑකට එකම තැන නිදාගත්තේ නෑ කියලා කවුද දන්නෙ..?

    එදා රජා අල්ලගත්තම මෙදා ප්‍රභාකරන් අල්ලගත්තා වගේ සැමරුවා කියලා කවුද දන්නේ...?

    උඩට යැව්වට පස්සේ වෙච්ච දෙයක් නැති රොකට් එක අයිති ලංකාවට කියලා කවුද දන්නේ....?
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ...
    2. කිතුල්ගල ගාව තියෙන උරපොලට යන්න අපේ මුස්ලිම් සහෝදරයෙක්ට ඕනේ උනාලු. එය බස් එකේ කොන්දට කිව්වලු.. "මල්ලි අර හොම්බ නිකන් තශිම වගේ උලට තියෙන වේ**** පුතාගේ ගමට යන්න ටිකට් එකක් දෙන්න කිව්වලු"....:cool::cool::cool::cool::cool:


    :lol::lol::lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹල දන්නවද ලංකාවෙ ආරක්ෂක අංශ පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධකම් පවත්වනව කියල ? :3
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    mokak?????????????

    gampahad??kohed bn inne man danne nane ehma ekak me wenakn 26 inwa gmpaha
    කුන්ඩලිනි ශක්තියෙන් අඩි 80 ක් පමන උඩු ගුවනේ පාවෙන්න පුළුවන් තරුණ හිමිනමක් ගම්පහ ප්‍රදේශයේ ඉන්නා බව දන්නෙ කින් කි දෙනාද...:)
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    Muluuuuuuuuuuuuuuuuu LOOOOOOOOOOOOkenma hamaba sinahalu inne lankawe withri kiyla danwa??