ලන්කාවෙ ක්‍රිකට් උණකාරයන්ට පමණයි.
ඔන්න ස්පැම් කියල මාව මරන් කන්න එපා. මොකද ස්පැම් කරන්න දෙයක් නැහැ.
මේක අපි පටන් ගෙන දැනට හරියට මාසයක් වෙනව. එළකිරි එකෙත් මෙකෙන් ගත්ත දේවල් හුගක් share කරල තියෙනව. අපි මුලින් කරේ අපට හිතෙන දෙවල් ඔහේ ෆොරම් වල ලිව්ව එත් ඒ හැමදේම එක තැනකට ගන්න හිතල පටන් ගත්ත දෙයක් මේක. ලන්කාවෙ ක්‍රිකට් කියන්නේ ආගම වගේ දෙයක් නොවුනට ඉතාමත් ආස කරන දෙයක්. මැච් එකක් කාලෙට අච්චිල සීයලගෙ ඉදල යාන්තම් බහ තොරන වයසෙ දරුවොත් හතරෙ එව ගහනව හයේ එව ගහනව බලන්න ටීවී එක වටේ පිරෙනව.
එවගේම ක්‍රිකට් වලට ආදරේ කරන අය හුගක් අපේ රටේ ඉන්නව. sorry.com වෙන්න ඔන අගම තරම් නැහැ කිව්වට මොක්ද හුගක් අය ආගම පිළිපදින්න කම්මැලීනේ ඒක නිසා එකට වැඩිය ආස නැහැ. ඉස්කොලෙ උනත් ආගම විශයට වඩා කැමති PT Period එකට. ඔන්න දැන් කාලෙ එහෙම period තියෙනවද දන්නෙ නැහැ. බලන හැමවෙලේම ලමයි ground වල.. අපි ඉස්කොලෙ ගිය කාලෙ ground එකට යන්න PT වෙන්නම ඔනෙ. ආගමට වඩා ආස කරන ක්‍රීඩාවෙ එදිනෙදා සිද්දවෙන දේවල් එකතු කරන්න හිතාගෙන අපි මේක ඇරියෙ. එවගේම මෙකට ඔනැම කෙනෙක්ට ලිපි පලකරන්න කිසිම තහනමක් නැහැ. තමන්ට ක්‍රිකට් පේන හැටි තමන්ගෙ වචනෙන් ලියල දාන්න blog area එකක් වෙනමම තියෙනව.
මේක මුදල් හොයන පරමාර්තයෙන් කරල ජනප්‍රිය කරානම් මෙහෙම ත්‍රෙඩ් එකක් දාන එක සාදාරණ නැහැ. අනික ඔය සයිට් එකට ගිහිල්ල බැලුවම තේරේවි එහෙම පටු පරමාර්තයක් නැතිබව. ඇත්තටම මේකට කියන්නේ පු..... අමාරුවට ක්‍රිකට් බලන නිසා සයිට් හදනව කියල.

හිහි සල්ලි හොයන්න නම් ඉතින් ඔය ටෙලි නාට්‍ය දාල.. නිළියොන්ගෙ කකුල් පේන ෆොටො දාල මොනව හරි ඔප දූපයක් දාල ට්‍රෆිc ඇදලත් ඔක කරන්න පුලුවන්නෙ. අනික සන්ගක්කර 100ක් ගහන්න කාපු කට්ට කියවනවට වඩා උදාරි හොර කොල්ලෙක් එක්ක රූම් එහෙකට ගියාකියන එක බලන්න ඔන එකෙක් කැමතීනේ.

ඒත් ඉතින් සයිට් එක පවත්වාගෙන යන්න මාසික මුදලක් වියදම් වෙනවනෙ ඒකනම් ඉතින් කොහොම හරි හොයාගන්න ඔන.
අපි මෙක පටන් ගන්න හිතුවේ ඉතාමත් සරල විදියට.. ඒත් ඉදිරියට යද්දි ඉතා විශාල පරාසයක් ආවරණය කරන්න උනා. ඇත්තටම අපි මෙකෙන් බලපොරොත්තුවෙන්නෙ ලන්කාවෙ ක්‍රිකට් ගැන ලාන්කිකයන්ව දැනුවත් කරන එක. හුගක් ප්‍රවුර්ති ලබාගන්නෙ ලන්කාවෙ වගෙම පිටරට මාධ්‍ය වෙබ් අඩවි වලින්. ඒක වැරදි දෙයක් උනාට තැන් 100ක තියෙන දෙවල් එක තැනකට ගන්න පුලුවන් උනාම බලන අයට පහසු නිසා එක අපි විසින් සාධාරණීය කරගන්නව.

ඇත්තටම අපි ඔය හැම ඔපදූපෙම දවස ගානෙ බලනව ඉතින් අපි ඔය කියවන දෙවල් තව කෙනෙක්ට පෙන්නන්න මෙක අපි ඇත්තෙන්ම හැදුවෙ.
මූණු පොතේ ලන්කා ක්‍රිකට් පිටුවල ආධිපත්‍යය 60% කට වැඩි ප්‍රමාණයක් අපි යටතේ තියෙන්නෙ. ඔබ දන්නා නොදන්නා විශාල ප්‍රමාණයේ fan page අපගේ හිතවතුන් ආරම්භ කරපු දේවල්. හැබැයි ඉතින් අර කියන ක්‍රිකට් උණට හදපු දෙවල්.
අනික අපිට ඔය හැම නිව්ස් එකම ලැබෙන්න පහසුකම් නැහැනෙ. තවත් දෙයක්. ඔය ඔනැම දිනපතා පුවත් පතක ප්‍රවුර්ති පලවුනාට පස්සෙ ඒක නිකන්ම යටයනව. ඉතා වැදගත් ප්‍රවුර්තියක් වුනත් නැවත හොයාගන්න ඉතා අපහසුයි. එසේම දිනපතා පුවත්පත්වලින් පැරණි ප්‍රවුර්ති ඉවත් කරනව.
අපේ සේවාවට දිරිදීමක් විදියට ඔබේ අදහස් යොජනා ලබාදෙන්න.. බනින්න තියෙනවනම් දෙපාරක් හිතන්න එපා බනින්න.. වැරදි හදාගෙන අඩු පාඩු පුරවගන්න කාලයක් යනව. අපි තාම පටන්ගෙන මාසයයි. පුලුවන් කාලයක් දිගටම අදින්න ඔබේ සහය දෙන්න.
සයිට් එක නිර්මානය කරපු මම හොද ලේඛකයෙක් නෙවෙයි. එක නිසා ලෙඛන කලාවේ අඩු පාඩු මම දන්නෙ නැහැ.
අපසමග විදේශ බ්ලොග් කරුවන් ගනනාවක් එකතුවෙලා ඔවුන්ගේ ලිපි අපිට ලබාදෙනව ඒවගේම ඉතා ප්‍රසිද්ධ පුද්ගලයින් ඉන්නව.
වෙන රටවල්වල මෙවගෙ වෙබ් අඩවි දහස් ගනනක් තියෙද්දි අපිටත් මෙහෙම දෙයක් තියෙන එක වැදගත්.. අපි පුලුවන් තරම් ක්‍රිකට් පාලක මණ්ඩලේ මාධ්‍ය ඒකකයට අපගේ අදහස ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලුවත් පඩියට ඇඩකරන ඔවුන්ට අපට මෙන් උණ නැති බව පසුව වැටහුනා.
සිංහලෙන් පරිවර්ථනය කළහැකි සාමජිකයන් ඉන්නවනම් අපේ සින්හල section එකේ ඔබේ ලිපි දාන්න පුලුවන්. හැබැයි ගෙවීමක් කරන්න නම් අපි තාම අර්ථිකව ශක්තිමත් නැහැ.
උණ තිබ්බට සාක්කු පිරෙන්නෙ නැහැනෙ..

ඔන්න මේකයි අපේ වෙබ් අඩවිය... Quote:
මේක පොඩි කාලයක් හරි උඩින් තියල ඔබේ අදහස් එවල අපේ මේ try එක එළකිරිවගේ කරගෙන යන්න sup එකක් දෙන්න.