මම ක්‍රිකට් බලන්නෙ අවුරුදු ගානක ඉන්දලා. අරවින්ද, සනත්, අර්ජුන, වකාර්, ශෙන් වොන්, මුරලි. ජොන්ටි රොඩ්ස්, ටෙන්ඩුල්කාර් ලා නිසා ක්‍රිකට් පිස්සුව හැදුනා, ලන්කාව විතරක් නෙවෙයි, වෙන රටවල් ගහන මැච් පවා නිදි මරාගෙන බැලුවා, හොන්ද මැච් එකක් රැට බලන්න සෙට් වෙනවා කිව්වම ඉට වඩා දෙයක් නැහැ, කිල්ස් එකෙන් බියර් බයිට් ගෙනත් බලන්න සෙට්වෙනවා. මාර ත්‍රිල් එකක් තිබ්බෙ. එත් සන්ගක්කාර, ඩිල්ශාන් මහෙල ලගෙන් පස්සෙ ලන්කාවට ආවෙ ඩොමෙස්ටික් කබ්බො කිව්වොත් හරි. මිනිස්සු මහේල සන්ගක්කාර ලට බනිනවා උන් යනකොට වෙන උන් හැඩුවේ නෑකියලා. උන් මොනවා කරන්න්ද හොන්ද ක්‍රිඩකයො බිහිවෙන්නෙ නෑකියලා. ලන්කාවෙ ක්‍රිකට් වල අව්ලට මුල දේශපාලනය. ක්‍රිකට් බෝඩ් එකට එන්නෙ සල්ලි ගහන්නයි පිටරට ගිහින් බඩු ගහන්නයි. ලන්කාවෙ ක්‍රිකට් ටිම් එකේ උන්ටත් ලොකු ගානක් මසෙකට දිනුවත් පැරදුනත් එනවා, ඉන්දියා ව වගෙ රටවල් එක්ක බලද්දි ඒක සොච්චම් මුදලක් උනත් හොද පොශ් කාර් එකක් අරන් ලොකු ගෙයක් අරන් සොශල් මිඩියා වල ශෝ එක දාගෙන ඉන්න ඒක හොන්දටම ඇති. ඉතින් මුන් ගෙ කැපවිම අන්තිමයි.
මම හිතන්නෙ ලන්කාවෙ ඩොමෙස්ටික් ක්ලබ් ගාන 10ට වඩා අඩුකරන්න ඕනෙ, ලන්කාවෙ ටිම් එකේ ෆෙල් වෙන් උන් ලන්කා 1, 2,3,4 කියලා පහල ටිම් වලට දාන්න ඔනේ. පඩිත් ඒ ඒ ටියර් එකේ හැටියට.
පොයින්ට් සිසිටම් එකක් හදලා එකේ පර්ෆොම් කරන විදිහට ලන්කාවෙ ටිම් එකකට එන්න හඩන්න ඔනේ. නැත්නම් ලන්කාවෙ ක්‍රිකට් හදන්න බැහැ.