ලන්කාවෙ කැම්පස් වල researches
ලන්කාවෙ කැම්පස් වලින් කරපු සහ කෙරෙන researches ගැන අපිට දැනගන්න පුලුවන් ක්‍රම මොනවද ?
ලන්කාවෙ කැම්පස් වලින් කරපු සහ කෙරෙන researches ගැන අපිට දැනගන්න පුලුවන් ක්‍රම මොනවද ?
University websites වලට ගිහින් අදාළ departments වල staff එක බලපන්..ඒ staff members ලාගෙ නම university department page එකෙත් ගොඩක් වෙලාවට එයාල කරපු research publications වල විස්තර තියෙනව..හැබැයි හැම එකේම නැහැ..
නැත්තන් එයාලගෙ නම් සර්ච් කරලා Research Gate එකේ එයාල දාලා තියෙන research publications වල විස්තර බලන්න...
bump
නෝටි බබා;24348649 said:Godak ewa adala campus eke library eke thiyenawa.
Danna kenek innawanam list eka gennagena ubata one ewa select karagena mokakhari match ekak gahaganna puluwan.
Matath ohoma one wela mn mage yaluwekta kiyala karagaththe mn uda kiyala thiyana widihata. Mage yaluwa campus staff newei, habai library eke lokkawa talk karala shape eke wade karala dunna.
University websites වලට ගිහින් අදාළ departments වල staff එක බලපන්..ඒ staff members ලාගෙ නම university department page එකෙත් ගොඩක් වෙලාවට එයාල කරපු research publications වල විස්තර තියෙනව..හැබැයි හැම එකේම නැහැ..
නැත්තන් එයාලගෙ නම් සර්ච් කරලා Research Gate එකේ එයාල දාලා තියෙන research publications වල විස්තර බලන්න...

ලංකාවෙ කැම්පස් වල රිසර්ච් කරන්නෙ නෑ කරන ඔක්කොම බොරු කරන්නෙ. රෂියන් වගේ රටක ඩිග්‍රියක් තියන එකෙක්ගෙන් අහපන් එහෙ ඩිග්‍රි කොච්චර ඇඩ්වාන්ස්ද කියල. ලංකාවෙ කැම්පස් නිකන් මොන්ටිසෝරි වගේ ඒවත් එක්ක.