ලන්කාවෙ ගෑනු මරු නේ බන් 😍😍

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ගෲප් එකක දැක්ක එකක් බන්

    යලුවනෙ මිට අවුරුදු 4කට කලින් මම කසාද බැදපු කෙනා අවුරුදු 19 යක weel හයර් යන මල්ලි කෙනෙක් එක්ක පැනලා ගියා ඉතින් ඉට පස්සෙ අවුරුදක්ම ඩිපෙශන් වලට බෙහෙත් අරන් එක අඩු කරගත්තා ඉට පස්සෙ මම හොදට දියුණු උනා මෙ වෙනකොට මට CANADA වලට freelance visa ඇවිල්ලා තියෙන්නෙ මෙ aug 26 තමායි මට යන්න තියෙන්නෙ එත් පෙරිදා ඉදන් කලින් ගැනු කෙනා කියනවා එයාව බාර ගන්න නැත්තම් dervorse නඩුවක් දලා ලොකු වන්දියක් ඉල්ලනවා කියලා මට මාරම අවුල් මොකද පොලිස් පොතෙ නම ලියවුනොත් visa එක කැන්සල් වෙනවා මම වන්දියක් ගෙවන්න එයාට වැරැද්දක් කලෙ නැ එයා නෙ මට වැරැද්ද කලෙ මට පිස්සු වගෙ යලුවනෙ එයා දවසට කොල් 10කට වඩා අරං එයාව බාරගන්නලු නැත්තන් නඩු දානවාලු පුලුවන් කෙනෙක් ඉන්නවා නම් විසදුමක් දෙන්න මොකද මගෙ dream country එක තමායි canada කියන්නෙ එ dream එකට යන්න ඔන්න මෙන්න තියලා මෙ වගෙ කුන්ඩවාලයක් පැටලිච්ච නිසා පට්ට අවුල්

    image.png
    ත්‍රි විල් මල්ලි ලියන වගයි

    යාලුවනේ
    මිට අවුරුදු 4කට කලින් මම හයර් එක්කන් යන ඇන්ටි සෙට් වුනා
    ඇන්ටි මට හැම වෙලේම යන ගමන් එක එක දේවල් කියන්න ගත්ත
    කිසිම ආතල් එකක් දෙන්නේ නැහැ කියල බැදපු එකා
    මම විල් එක පදින ගමන් ඉතින් ඇන්ටිට සෙට් වුනා
    විල් එකේම ආතල් ගත්ත
    ඇන්ටි එක දවසක් අපි පැනල යමු කියල කිවුවා
    ඉතින් ඇන්ටිට සල්ලි තියෙන නිසා මම ඇන්ටි අරගත්තු ගෙදරට ගියා
    ඇන්ටි නියමෙට හිටිය
    මට විල් එක අයින් කරලා උබර් දුවන්න වාහනයක් අරන් දුන්න
    දැන් උබර් හයර් යනකොට තවත් පෙරසේම ඇන්ටි කෙනෙක් සෙට් වුනා
    දැන් මම ඉන්නේ ඒ ඇන්ටි එක්ක
    කලින් ඇන්ටි මට කෝල් කරනවා දිගටම
    ආයෙත් අවේ නැත්නම් පොලිසි යනවා කියල
    මොකද යාලුවනේ කරන්නේ
    උබර් ඇන්ටි විල් ඇන්ටිට වඩා හොඳයි
     
    • Haha
    Reactions: Naughtykolla48

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    hena gon ne umba. clear evidence tiyanawa nam wena sambandayak tianawa kiala, umbata eki onit nattan umba file karapan divorce eka. case eka initiate wennama 3 months yanawa. police report aran nam tienne ai case wen na eki boru complain ekak dammot misak. et waasiya umbata ne. policiye ekek allan shape karaganin. tharaye warning deela ai police en nathi wenna gedara yawai ekiwa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගෲප් එකක දැක්ක එකක් බන්

    යලුවනෙ මිට අවුරුදු 4කට කලින් මම කසාද බැදපු කෙනා අවුරුදු 19 යක weel හයර් යන මල්ලි කෙනෙක් එක්ක පැනලා ගියා ඉතින් ඉට පස්සෙ අවුරුදක්ම ඩිපෙශන් වලට බෙහෙත් අරන් එක අඩු කරගත්තා ඉට පස්සෙ මම හොදට දියුණු උනා මෙ වෙනකොට මට CANADA වලට freelance visa ඇවිල්ලා තියෙන්නෙ මෙ aug 26 තමායි මට යන්න තියෙන්නෙ එත් පෙරිදා ඉදන් කලින් ගැනු කෙනා කියනවා එයාව බාර ගන්න නැත්තම් dervorse නඩුවක් දලා ලොකු වන්දියක් ඉල්ලනවා කියලා මට මාරම අවුල් මොකද පොලිස් පොතෙ නම ලියවුනොත් visa එක කැන්සල් වෙනවා මම වන්දියක් ගෙවන්න එයාට වැරැද්දක් කලෙ නැ එයා නෙ මට වැරැද්ද කලෙ මට පිස්සු වගෙ යලුවනෙ එයා දවසට කොල් 10කට වඩා අරං එයාව බාරගන්නලු නැත්තන් නඩු දානවාලු පුලුවන් කෙනෙක් ඉන්නවා නම් විසදුමක් දෙන්න මොකද මගෙ dream country එක තමායි canada කියන්නෙ එ dream එකට යන්න ඔන්න මෙන්න තියලා මෙ වගෙ කුන්ඩවාලයක් පැටලිච්ච නිසා පට්ට අවුල්

    image.png
    lassani kathawa, ekko gani giya ekath sadarani ponnneyk wage adanawane muu 🤣
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    විසදුමක් දෙන්න
    වැනි වැනි ඉන්නේ නැතුව
    ඔයා ගිහින් ලෝයර් කෙනෙක් හම්බවෙලා
    ඔයා නඩුව දාන්න
    දැන් කරන තර්ජන ගැනත් කියලා