ලන්කාවෙ ජිවත් වෙන්න හොදම තැන්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලන්කාවෙ ජිවත් වෙන්න හොදම තැන්

    ubeta koti 100(Rs 1 billion ) vitara tibboth ubela jivath venna kamatima pradesha monawada?

    (otana Rs.1 billion kiyala damme lankawe onema thanakin geyak ganna puluwan nisa...)


    thawa land size eka ehema kochchara oneda ubelata ?

    paduwe inna, niskalanka, hoda minissu inna pradesha monawada ?
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    fbsharing.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය සල්ලි ටික ඔක්කොම වියදං කරන්නම ඕනෙද ? එහෙම නැත්තං පොතේ දාල පොලියෙන් තමා ජීවත් වෙනව :dull: :dull:

    ගෙයක් ගන්නෙ ජන ඝණත්වය අඩූම හද්ද පාලු පැත්තකිං :yes: :yes:
    අරගෙන ආයුධ ටිකක සැලසුම් තියෙනව කම්මලකුයි වඩු මඩුවකුයි දාගෙන ආයුධ හදනව :yes: :yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජොබ් එකෙන් අයින් වෙලා මගේ මහ හෙදර යනවා, වත්ත වටෙටම තාප්පයක් ගහලා, වවන්න පටන් ගන්නවා, එළවළු, පලතුරු වගේම ගම් කුකුල්ලු ටිකකුත් ඇති කරනවා. මාසෙට අතට ගානක් එන්න සල්ලි ටිකක් ෆික්ස් ඩිපොසිට් දාලා, ගෑනිවයි ළමයවයි බලාගෙන පාඩුවේ ජීවත් වෙනවා. හැබැයි නොනව ජොබ් එකෙන් අයින් කරන්නේ නැහැ, මොකද එයා උගන්වන වැඩේ හරියටම කරනවා, එයාව අයින් කරගත්තොත් දහස් ගානකගේ ජිවිත වලට එක බලපානවා.
     
    ubeta koti 100(Rs 1 billion ) vitara tibboth ubela jivath venna kamatima pradesha monawada?

    (otana Rs.1 billion kiyala damme lankawe onema thanakin geyak ganna puluwan nisa...)


    thawa land size eka ehema kochchara oneda ubelata ?

    paduwe inna, niskalanka, hoda minissu inna pradesha monawada ?

    තුම්මුල්ලේ :love::love:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com

    ඉන්න ගෙදරම ඉන්නවා , ගෙදර පොඩ්ඩක් ලස්සනට හදාගන්නවා , rooftop garden එකකුත් හදනවා.ඉතුරු සල්ලි ටික Saving/Fixed account එකකට දානවා.