ලන්කාවෙ පොලිසිය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ::growl::frown:වාහන වීදුරු ටින්ට් පිලිබද අවදානයෙන් සිටීම(ප්‍රාඩෝ මොන්ටේරෝ හැර පොඩි වාහන වල පමනක්)කොලඹ ඉන්න සිටි ට්‍රැෆික් බල්ලෝ.. මම ලයිට් ටින්ටඩ් ඉස්සරහට ගහල තිබ්බේ.:(:angry:.

    :angry::angry::angry::angry::angry::angry:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මා දන්නා පරිදි පොළීසිය යනු කන්ටේනරයක ටියුබ් එකක් පිපුරුනු විට බෝම්බයක් යැයි සිතා එතනින් පලා යන පිරිසකි:D
     
    • Like
    Reactions: speedmalli

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පොලිසියට බැනල අපේ ස්පීඩ් මල්ලිව පොලිසියෙන් අල්ලන් යයිද :( බත් මුල් බැදන් විසිට් දාන්න එන්න වෙයිද :(
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    last Monday Nugegoda Pagoda paare hitapu ekek paara madde wahanayak navaththagena driver ekka katha karanawa, mata mala panala horn eka gahuwa.

    passe police karaya ahuwa mokakda prashne kiyala, mama uta wahane athule idan banna. eeta passe mu paara madata awith mata navaththanna kiuwa, mama navaththanne nathuwa awa.

    traffic police gana nam katha karala wadak na :no: unta one widiyata thamai traffic control karanne
     
    • Like
    Reactions: speedmalli

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    හොද දැක දැක හිටියට වැඩක් නෑනෙ බන්. ලන්කාවෙ හැමෝම පම්පෝරි විතරයි. වැරදි තියන තැන් හැදෙන්නෙ නෑ. රටේ වැරැද්දක් කියනකොට දේශද්‍රෝහින් කියන ගොන් සංස්කෘතිය නැති කරන්න ඕනෙ. 8 පාස් පොලිස් බූරුවො හින්ද මගේ ජිවිතේට තීරණාත්මක විදියට බලපාල තියනව.


    SO what happen to u?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    last Monday Nugegoda Pagoda paare hitapu ekek paara madde wahanayak navaththagena driver ekka katha karanawa, mata mala panala horn eka gahuwa.

    passe police karaya ahuwa mokakda prashne kiyala, mama uta wahane athule idan banna. eeta passe mu paara madata awith mata navaththanna kiuwa, mama navaththanne nathuwa awa.

    traffic police gana nam katha karala wadak na :no: unta one widiyata thamai traffic control karanne


    ලොල්ලව යට කරන්න තිබ්බෙ :lol::lol:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඌ උබ වගේම කොල්ලෙක් උනාට 8 පාස් විතරයිනෙ :lol:. ඉස්කෝලෙ යනකොට හිටපු අනික් උන්ගෙ කෑම එක හොරෙන් කාපු පොඩි එවුන්ගෙ දත ගලවපු , ගොන් සීන් වලට වලි දාගත්තු ඕ ලෙවල් ෆේල් උන එවුන් ඔක්කොම අන්තිමට ජොබ් එකට යන්නෙ මේකටනෙ බන්. :(
    ඔවුන්ට මැරෙන්න වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න හොද නෑ බන්..කිසිම මනුස්ස කමක් නැති ජාතියක්...
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උඹත් වැරදිනේ බන් සිග්නල් නොදා හරවන එක
    :frown::frown::frown:
    ඔවු මචන් මන් එක දන්නවා..එතන මගේ අතේ වැරද්දක් තිබ්බ.. එත් එක ලොකු වහනයක් කරනම් බල්ලෝ වගේ දෙකට නැමිලා නැට්ට පුකේ ගහ ගන්නේ නැද්ද ඔවුන්...නීතිය හැමෝටම එකක් වෙන්න ඕනි නේද මචන්..මන් අනන්තවත් දැකල තියනවා police bike වාහන වැරදි විදියට drive කරනවා උන්ට කිසිම නීතියක් නෑ..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    8 පාස් එකෙක්ට ඕකයි පොල් කඩන එකයි ඇරෙන්න වෙන මොනව කරන්නද බන් :(

    machan ube adyapan mattama mokakda kiyanna man danne na.man policiyeth neme wada karanne. eth ohoma katha karana eka waradi neda machan.othana inna okkoma 8 witarak pas unuth neme.jarawa kana aya athi.ekata samstheta baninna epa.policiyak nathi unoth rate mokak weid kiyalawath idea ekak thiyenawada?godak onena oya trafic ralahami kenek pare idan kanne ese mese kattakda?maha padiyakata neme ban.:nerd:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    02.jpg



    :lol::lol::lol::lol::lol::lol: