ලන්කාවෙ වාහන පර්මිට් හිමි කාරයෝ (වාසනාවන&#3530

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    1. මන්ත්‍රීල
    2. ඩොක්ටර්ස්ල
    3. නඩුකාරයන්
    4. හමුදා උසස් නිලදාරීන්
    5. හාමුදුරුවරු
    6. ලෙබ්බෙලට
    7. දෛවඤඤ කාරයොන්ට :rofl::rofl::rofl::rofl::rofl:(සුමනදාසට)
    8. ආණ්ඩුකාරයන්ට
    9. තානාපතියන්ට
    10. උසස් රාජ්‍ය නිලදාරීන්ට
    අම්මට සිරිලංකාව ආතල් නේද
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63

    :rofl::rofl::rofl::rofl::rofl: ඩොකාල,ෆෝසස්,ලෝයර්ස්,තානාපති කමක් නෑ කියමුකො සුමනදාසලට දෙන්නෙ මොන පපටද බන් :rofl::rofl::rofl::rofl::rofl:

    gov .. loyerslata denwda bn

    oya list eka gana tyna offical link ekak nadda

    rep+
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එක එක්කෙනාගෙ රැකියාවෙ තරාතිරම මත ටැක්ස් ෆ්‍රී වාහන දෙන එකම රට ලංකාවද කොහෙද! ලෝකෙ කොහෙවත් මෙහෙම සිස්ටම් එකක් තියනවා කියල අහල නෑ. මෙහෙම කරනකොට සියලු පුරවැසියන්ට සමානව නීතිය සාධාරණත්වය නෑ කියල ඔප්පු වෙනවා. මමනම් කියන්නෙ කිසිම කෙනෙකුට ටැක්ස් ෆ්‍රී වාහන දෙන්න හොඳ නෑ. ලංකාවෙ වාහන මිල අසීමාන්තිකව ඉහල යන්නත් මේ ක්‍රමේ බලපානවා. ප්‍රබල හඬක් නගන්න පුළුවන් මිනිස්සුන්ට පර්මිට් දීල කට වහල තියෙන්නෙ. සාමාන්‍ය මද්‍යම පන්තික මිනිස්සු විතරක් හරියට ගාන ගෙවල වාහන ගන්නවා. පහුගිය කාලෙ වාහන පර්මිට් දෙන එක නවත්තන්න සෙට් උනාද කොහෙද නේද!! ඒ වෙලාවේ බලේ නැති එවුන් GMO එකත් අල්ලගන ඒකට කෙලෙවුවා. උන් ඒ වගේ ජනප්‍රිය නොවෙන රැඩිකල් තීරන ගන්නෙත් නෑ ගන්න එකාට ඒක කරන්න දෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara

    Good Point 16+++
     
    • Like
    Reactions: lodbrok

    :yes::yes::yes::yes::yes: GMO එකේ උන් නං අනේ මන්ද බන් . ඔය සංගමේ කරන වැඩ වලට ගොඩක් ඩොකාල කැමති නෑ . ඕකෙ එකෙක් ලගදි කියල තිබ්බ කිරි බොන්නම එපා කිසි වැඩක් ප්‍රයෝජනයක් නෑ ශරීරයට කියල . මිනිස්සු ටික එකතුවෙලා පිටින් ගේන පිටි නවත්තල ලන්කාවෙ ඒව ප්‍රමෝට් කරනකොට මුන් කිරි බොන්නම එපාලු . ඒ උනට තාම 5 වසරෙ ඉදන් උගන්නනව ප්‍රෝටීන් බහුල ආහාර වලට මස් මාලු කිරි බිත්තර කියල . මුන් කියනව කිරි වලින් කිසි පෝශණයක් නෑලු :baffled::baffled::baffled::baffled:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එක එක්කෙනාගෙ රැකියාවෙ තරාතිරම මත ටැක්ස් ෆ්‍රී වාහන දෙන එකම රට ලංකාවද කොහෙද! ලෝකෙ කොහෙවත් මෙහෙම සිස්ටම් එකක් තියනවා කියල අහල නෑ. මෙහෙම කරනකොට සියලු පුරවැසියන්ට සමානව නීතිය සාධාරණත්වය නෑ කියල ඔප්පු වෙනවා. මමනම් කියන්නෙ කිසිම කෙනෙකුට ටැක්ස් ෆ්‍රී වාහන දෙන්න හොඳ නෑ. ලංකාවෙ වාහන මිල අසීමාන්තිකව ඉහල යන්නත් මේ ක්‍රමේ බලපානවා. ප්‍රබල හඬක් නගන්න පුළුවන් මිනිස්සුන්ට පර්මිට් දීල කට වහල තියෙන්නෙ. සාමාන්‍ය මද්‍යම පන්තික මිනිස්සු විතරක් හරියට ගාන ගෙවල වාහන ගන්නවා. පහුගිය කාලෙ වාහන පර්මිට් දෙන එක නවත්තන්න සෙට් උනාද කොහෙද නේද!! ඒ වෙලාවේ බලේ නැති එවුන් GMO එකත් අල්ලගන ඒකට කෙලෙවුවා. උන් ඒ වගේ ජනප්‍රිය නොවෙන රැඩිකල් තීරන ගන්නෙත් නෑ ගන්න එකාට ඒක කරන්න දෙන්නෙත් නෑ.

    :yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113

    :rofl::rofl::rofl::rofl::rofl: ඩොකාල,ෆෝසස්,ලෝයර්ස්,තානාපති කමක් නෑ කියමුකො සුමනදාසලට දෙන්නෙ මොන පපටද බන් :rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    gov .. loyerslata denwda bn

    oya list eka gana tyna offical link ekak nadda

    rep+

    loyerslata denne na bn Judgelatanm denwa athi

    ලෝයර්ස්ලට දෙන්නෑනෙ.ජජ්ලට විතරයි මං හිතන්නෙ

    lawyers la tat denawada ban? :eek:
    Attorney General's Department, Legal Draftsman's department wage ewai inna lawyerlata denawa.