ලන්කාවෙ සද්දෙ (amazing,must watch )

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලන්කාවෙ සද්දෙ (amazing,must watch )

    මෙක ගැන කියනවට වැඩිය අහලම බලන්න , හරිම ලස්සන වැඩක්

    මෙක කරල තියෙන්නෙ ස්විස්ටර්ලන්ත ජතික සන්ගිත ශිල්පින් වෙන සිරො cee roo කියල කන්ඩයමක් . ලන්කාවට නිවඩුවකට ආපු වෙලාවක ඇහුන ශබ්ද උපයොගි කරගෙන තමයි මෙක හදල තියෙන්නෙ

    මොනව කියන්නද අහලම බලන්න
    so cool







    facebook page of cee roo :
    Code:
    https://www.facebook.com/ceeroo

    431549_10150563977891576_1106002509_n.jpg
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජොනී බට්ට;16414516 said:
    මමත් ඇහුව.. පට්ට පට පට :D... හැබැයි ඕක ගැන thread තව 2ක් දැක්ක

    repost da :( ela ela
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ලOකාවෙ සද්දේ නැත්තම් වෙන කොහෙද?
    අත් උස්සල සද්දයක් දෙමු කොල්ලෝ! :lol: