ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    13619971_763106333832475_2360411328170281321_n.jpg
     
    • Like
    Reactions: dynamite1234

    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    බැඳුම් කර මගඩිය ඒ වගේ කි ගුණයක් ද මහත්තයෝ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වද &න්නයගෙ කුක්කො තවත් මඩ ගහනව, මහජන මුදලින් හැදුවම් නඩු දාපල්ලකො &න්නයිනෙ කියව කියව ඉන්නෙ නැතුව.වද &න්නය මහ දවල් මහ බැoකුව හොරා කනව ඒව පේන් නැ.
     
    Last edited:

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    බැඳුම් කර මගඩිය ඒ වගේ කි ගුණයක් ද මහත්තයෝ ?

    හෙල්පින් හම්බන්තොට මගඩියෙන් 1/455
    හෙජින් මගඩියෙන් 1/3572

    ඇයි අවුල්ද :P
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    වද &න්නයගෙ කුක්කො තවත් මඩ ගහනව, මහජන මුලලින් හැදුනවම් නඩු දාපල්ලකො &න්නයිනෙ කියව කියව ඉන්නෙ නැතුව.වද &න්නාය මහ දවල් මහ බැකුව හොරා කනව ඒව පේන් නැ.

    නඩු දාල ඇතුලට දැමමහම මහ හොරා පන්සල් ගානෙ අඩ අඩ යන්නෙ මෙන්න පලිගන්නවෝ කියල :rolleyes::rolleyes: ඉදපන් තව ටික දවසක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හෙල්පින් හම්බන්තොට මගඩියෙන් 1/455
    හෙජින් මගඩියෙන් 1/3572

    ඇයි අවුල්ද
    :P
    හෙල්පින් හම්බන්තොට මගඩියෙන් /හෙජින් මගඩියට නඩු දාල හිරෙත් දාල නේද
    ? unp &න්නයො තවත් මඩ ගහනව. :confused:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නඩු දාල ඇතුලට දැමමහම මහ හොරා පන්සල් ගානෙ අඩ අඩ යන්නෙ මෙන්න පලිගන්නවෝ කියල :rolleyes::rolleyes: ඉදපන් තව ටික දවසක්
    එතකොට අනිත් හොරුත් පන්සල් ගානෙ අඩ අඩා ගියොත් එලියට දානවද ඒකද තොපේ වද &න්නයගෙ තියරිය,දැන් අවුරුදු 2කටත් ලගයි තව හිටියත් ඔච්චර තමා විසිල් විතරයි බල්ටි නැ. අපි නම් එහෙම නැ මහ බැකුව හොරා කෑවට කෙලින්ම වද &න්නය කුඩුවට දානව.:cool::cool:
     
    Last edited:

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හෙල්පින් හම්බන්තොට මගඩියෙන් /හෙජින් මගඩියට නඩු දාල හිරෙත් දාල නේද unp &න්නයො තවත් මඩ ගහනව. :confused:

    උබ කෑගහන්නෙ අයින්කරපු අදිපතියෙක් ගැන තොට මතකද ශ්‍රේශ්ටාදිකරනෙන් කිසිම රජයේ රැකියාවක් තහනම් කරපු එකා අපහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරා මහ හොරා .ඒ කාලෙ උබට කෝම හැදිලද හිටියෙ
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    එතකොට අනිත් හොරුත් පන්සල් ගානෙ අඩ අඩා ගියොත් එලියට දානවද ඒකද තොපේ වද &න්නයගෙ තියරිය,දැන් අවුරුදු 2කටත් ලගයි තව හිටියත් ඔච්චර තමා විසිල් විතරයි බල්ටි නැ. අපි නම් එහෙම නැ මහ බැකුව හොරා කෑවට කෙලින්ම වද &න්නය කුඩවට දානව.:cool::cool:

    උබ කෑගහන්නෙ අයින්කරපු අදිපතියෙක් ගැන තොට මතකද ශ්‍රේශ්ටාදිකරනෙන් කිසිම රජයේ රැකියාවක් තහනම් කරපු එකා අපහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරා මහ හොරා .ඒ කාලෙ උබට කෝම හැදිලද හිටියෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    උබ කෑගහන්නෙ අයින්කරපු අදිපතියෙක් ගැන තොට මතකද ශ්‍රේශ්ටාදිකරනෙන් කිසිම රජයේ රැකියාවක් තහනම් කරපු එකා අපහු මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරා මහ හොරා .ඒ කාලෙ උබට කෝම හැදිලද හිටියෙ
    එහෙම දුශන කරපු එවුන් කුඩුවට දාන්ඩ නේද වද &න්නය බලේ ඉල්ලුවෙ දැන් මොකාවද එහෙම වචා දුශන වලට කුඩුවට දාල තියෙන්නෙ කියපන් බලන්ඩ. දැන් අවුරුදු 2 ලගයි තාම වද අගමැතිය පොල් ගානවද නැත්තන් මහ බැකුවෙ ඉතුරු ටිකත් කොල්ල කනවද???? :oo:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    එහෙම දුශන කරපු එවුන් කුඩුවට දාන්ඩ නේද වද &න්නය බලේ ඉල්ලුවෙ දැන් මොකාවද එහෙම වචා දුශන වලට කුඩුවට දාල තියෙන්නෙ කියපන් බලන්ඩ. දැන් අවුරුදු 2 ලගයි තාම වද අගමැතිය පොල් ගානවද නැත්තන් මහ බැකුවෙ ඉතුරු ටිකත් කොල්ල කනවද???? :oo:

    අර ගෙම්බන් පිලය එහෙම ඇතුලට දැම්මෙ, තම්බියෙකුත් ඇතුලෙ ඉන්නෙ .තාම කෝමද තොට :rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර ගෙම්බන් පිලය එහෙම ඇතුලට දැම්මෙ, තම්බියෙකුත් ඇතුලෙ ඉන්නෙ .තාම කෝමද තොට :rolleyes::rolleyes::rolleyes:
    ගම්මන්පිල එලියෙනෙ බන් අනික ඒක අවුරුදු 18 කලින් එකක් ඒක මහින්දට සම්බන්ධයක් නැනෙ.:no: මුස්ලිම් එකා මොකෙක්ද යකො අඩුම ඌ පලාත් සබාවෙවත් නැනෙ එහෙම හාල් මැස්සො අල්ලන්ඩද වද &න්නය බලේ ඉල්ලුවෙ පව් යකො උබල,ලැජ්ජයි.

    අවුරුදු 2 ලගයි අල්ලපු හොරෙක් නැ හොයපු රත්තරන් අශ්වයෙක්,ලැම්බො ගිනියක්,මොරු ඉන්න මාලු ටැකියක්,රත්තරන් ලැට් එකක් තියෙන මාලිගාවක් කො යකො තොපිලගෙ වද &න්නය කියපු මහා පරිමාන වචා,?????? නඩු දැම්මෙ නැතත් කමක් නැ එක රත්තරන් අශ්වයෙක් ඇල්ලුවද???? කො ලැම්බොගිනි වද &න්නයගෙ විසිල් විතරයි බල්ටි නැ.:baffled:
     
    ඉතින් ඉදපන් තොගෙ අප්පොච්ච වගේ මිනිස්සු හිතපු හිතපු වෙලාවට ඇතුලට දාන්න බෑනෙ .එක එක හොයාගෙන යනකොට තව ටික කාලෙකින් තොගෙ අප්පොච්චගෙ පරම්පරාවත් ඇතුලෙ ඉදියි .අර දෙහිවල වටේම ඉඩන් ගත්තු ආච්චිත් එක්කම
     
    • Like
    Reactions: lahiru2000

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතින් ඉදපන් තොගෙ අප්පොච්ච වගේ මිනිස්සු හිතපු හිතපු වෙලාවට ඇතුලට දාන්න බෑනෙ .එක එක හොයාගෙන යනකොට තව ටික කාලෙකින් තොගෙ අප්පොච්චගෙ පරම්පරාවත් ඇතුලෙ ඉදියි .අර දෙහිවල වටේම ඉඩන් ගත්තු ආච්චිත් එක්කම
    හුතුනු හිතුනු වෙලාවක් නෙමේ දැන් අවුරුදු 2කට ලගයි කො හොරු? කො ලැම්බොගිනි?? කො රත්තරන් අශ්වයො??? උන් පියාබලද??? කො ප්‍රකොටි ගනන් තියෙන බැකු ගිනුම් ??? කො මහින්දගෙ රත්තරන් ??? අර වද &න්නය ඒ කාලෙ ලැට් වලවල් හාර හාර දැගලුවෙ දැන් හාරන්නෙ නැද්ද රත්තරන් හොයන්ඩ????

    හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යන්ඩ දෙයක් නැනෙ දැන් උබ මේ තෙර්ඩ් එකකුත් දාල වචා කරපු ලක්ශ ගානත් දාල තියෙන්නෙ ඉතින් ඇරස් කරපල්ල.හිටන් හිටන් පත්තර විතරයි බලන්නේ ඌට ගිහින් දීපන්/ සිරිකොතටත් දිපන් මේව ප්‍රබල ශාක්කියක් උබ ලබා දීල තියෙන්නෙ.

    අපි නම් ඔහොම කරන් නැ වද *න්නයව කෙලින්ම කුදලල කුඩුවට දානව බිලියන 1.6 මහ බැකුවෙන් හොරා කෑවට ඔප්පු වෙලා තියෙන්නෙ දැනටම රජයේ විගනකාධිපති ශාක්ශියට ඉන්නව ආයෙ නැ බෑ නැ අතේ කොට් කෙලින්ම වැලිකඩ . :cool::cool:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    වද &න්නයගෙ කුක්කො තවත් මඩ ගහනව, මහජන මුලලින් හැදුනවම් නඩු දාපල්ලකො &න්නයිනෙ කියව කියව ඉන්නෙ නැතුව.වද &න්නාය මහ දවල් මහ බැකුව හොරා කනව ඒව පේන් නැ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    troll-dad-dancing-smiley-emoticon.gif
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    කාල්ටන් නිවස කාගෙද ? :love: ඒක අපේ ගෙදර .අපිට පරම්පරාවෙන් හම්බඋන සල්ලි වලින් හෝටලයක් අරන් ගෙයක් කරගත්ත

    කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ් එක ? ඒකත් අපේ .ඒකෙන් අපි රටේ ක්‍රීඩාව දියුනු කරා අපේ කාලෙදි .අලුත් දක්ශ තරුනයො ක්‍රීඩාවට ගෙනාව .

    කාල්ටන් පෙරපාසල් .ඒකත් අපේ .අපි අහින්සක ලමයින්ට නොමිලේ ඉගැන්නුව.ගුරුවරු පුහුනු කලා .දැන් ආන්ඩුව වගේ නෙමෙයි .

    එතකොට කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වක් එක ? :baffled::baffled: :frown::frown::frown: :growl: ඒක අපේ නෙමෙයි අපි දන්නෙ නෑ .අපේ මල්ලි ෆොටෝ ගත්තෙ නිකන් .

    ඔන්න හොරුන්ගෙ තියරි .පොන්න එරෝසන්ලටම හොදයි :rofl:
    :rofl::rofl::rofl:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    හුතුනු හිතුනු වෙලාවක් නෙමේ දැන් අවුරුදු 2කට ලගයි කො හොරු? කො ලැම්බොගිනි?? කො රත්තරන් අශ්වයො??? උන් පියාබලද??? කො ප්‍රකොටි ගනන් තියෙන බැකු ගිනුම් ??? කො මහින්දගෙ රත්තරන් ??? අර වද &න්නය ඒ කාලෙ ලැට් වලවල් හාර හාර දැගලුවෙ දැන් හාරන්නෙ නැද්ද රත්තරන් හොයන්ඩ????

    හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යන්ඩ දෙයක් නැනෙ දැන් උබ මේ තෙර්ඩ් එකකුත් දාල වචා කරපු ලක්ශ ගානත් දාල තියෙන්නෙ ඉතින් ඇරස් කරපල්ල.හිටන් හිටන් පත්තර විතරයි බලන්නේ ඌට ගිහින් දීපන්/ සිරිකොතටත් දිපන් මේව ප්‍රබල ශාක්කියක් උබ ලබා දීල තියෙන්නෙ.

    අපි නම් ඔහොම කරන් නැ වද *න්නයව කෙලින්ම කුදලල කුඩුවට දානව බිලියන 1.6 මහ බැකුවෙන් හොරා කෑවට ඔප්පු වෙලා තියෙන්නෙ දැනටම රජයේ විගනකාධිපති ශාක්ශියට ඉන්නව ආයෙ නැ බෑ නැ අතේ කොට් කෙලින්ම වැලිකඩ . :cool::cool:

    අපෝ තොගෙ මහ එකා ගෙදර යවපු එකාවත් ගෙනල්ල ඔඩොක්කුවෙ තියාගත්ත හැටි අපි දැක්ක .
     
    5yOQPiu.jpg