ලන්කාවෙ CEO කෙනෙක්ට සාමාන්‍යයෙන් කීයක් වගේ හොයන්න පුළුවන්ද?

nupus

Well-known member
  • Oct 28, 2023
    228
    329
    63
    ලන්කාවෙ CEO කෙනෙක්ට සාමාන්‍යයෙන් කීයක් වගේ හොයන්න පුළුවන්ද?

    One of the well known Private university CEO earns the following - 1.7M Basic + allowance + fuel allowance
    Two annual bonuses (Mid of the year sal X5 and end of the year salx2)
    PhD holder
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඉන්න company එක, industry එක, company එකේ size එක අනුව තමයි. මට මතක විදියට Virtusa එකේ හිටපු එකෙනකනාට ලක්ෂ 80ක් විතර ගෙව්වා කියලා කියනවා 2013 - 2014 වගේ. ෂුවර් නැ කට කතා තමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,699
    75,815
    113
    ලන්කාවෙ CEO කෙනෙක්ට සාමාන්‍යයෙන් කීයක් වගේ හොයන්න පුළුවන්ද?

    One of the well known Private university CEO earns the following - 1.7M Basic + allowance + fuel allowance
    Two annual bonuses (Mid of the year sal X5 and end of the year salx2)
    PhD holder
    අහලා තියෙන එවා හැටියට ඩයන් ගෝමස්ට එයා අන්තිමට හිටිය කාලේ ලක්ශ 45 ගෙවලා තිබ්බා.
    Dr Hans kaaraya tama lankawe wadima padi gaththe kiyala kiyane.

    Komath salary walata wada stock options wage ewalin tama eyalawa compensate karanne.

    Mama hitanne dan remote work scene eka nisa, oya CEO dials lata wada hamba karala SEs (Senior un) athi ban 🤔 🤔
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම කලින් ජොබ් එක කරපු තැන CEO ට ලක්ශ 35ක් දුන්න කියල අහල තියෙනවා 2019දි, මුලු group එකේම CEO පොර. Cosmetics related company.
     
    • Like
    Reactions: nupus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,484
    113
    Dr Hans kaaraya tama lankawe wadima padi gaththe kiyala kiyane.

    Komath salary walata wada stock options wage ewalin tama eyalawa compensate karanne.

    Mama hitanne dan remote work scene eka nisa, oya CEO dials lata wada hamba karala SEs (Senior un) athi ban 🤔 🤔
    Dr Hans ta 2008 vage 2.8M labuna mage company eke ceo ekale 3.5M gaththa habayi u dr Hans tharam famous na
     
    • Like
    Reactions: ITGuy25

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    IT Company (Highly Rated Ones) CEO/Managing Director/VP - Usually 4M+ LKR per month
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    more than 5 million per month average

    godak ewala oya gana thiyanawa depending on the size of the company
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    ඉන්න company එක, industry එක, company එකේ size එක අනුව තමයි. මට මතක විදියට Virtusa එකේ හිටපු එකෙනකනාට ලක්ෂ 80ක් විතර ගෙව්වා කියලා කියනවා 2013 - 2014 වගේ. ෂුවර් නැ කට කතා තමයි

    Keith Modder's total benefits was $2.2 million per year before he resigned from Virtusa (I think around 2020-21). Approx LKR 50 million a month.
    Kris Canekeratne's total benefits was $8.5 million per year at the same time. These figures are from SEC filings.

    At this level, the take home salary is not very high but most of it is made up of benefits.

    Keith is a Sri Lankan Burgher living in Sri Lanka. Never appears in media. Does not go to corporate events. Does not do social media. Maintains a very low profile. Hardly anyone knows about Keith but he is the biggest genius I have ever met in my life.