ලන්කාවේ අතීත බලකොටු

SK29

Well-known member
  • Apr 14, 2017
    7,283
    8,649
    113
    බෞද්ධ ආගම කියන්නෙ වෙළඳුන්ගේ ආගම
    මොකක්?????? :shocked::shocked:

    වෙලදුන් වෑඩි හරියක් යෝනක, මුස්ලිම්, මෑලේ නෙමේද?
    අනික එකම වෙලෙන්දෙක්ගෙ නමක්වත්, වෙලන්ද පරපුරක් ගෑනවත් පුරාණ ලේඛන වල සන්දහන් වෙලා තියෙනවාද?

    අනික බුද්ධාගම කියන්නෙ තන්හාව අත හරින්න උගන්වන ආගමක්.(රජවරු උනත් දනට, පිනට ලෑදි උනේ ඒක නිසයි නේද?) එහෙම එකක් වෙලන්දුන්ගේ ප්‍රධාන ආගම වෙන්නෙ බෑහෑ නේද?

    අනුරාධපුරයේ බලය රැඳිල තිබ්බෙ වෙළදාම නිසා. (ගොවිතැන නිසා නෙමෙයි)
    ඔය වෙලඳාමට රජවරු හිටියත් එකයි නැතත් එකයි..
    එහෙනම් වෑව් හෑදුවෙ, එවා නෑවත නෑවත ලොකු කලේ ඈයි?
     
    Last edited:

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මොකක්?????? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    වෙලදුන් වෑඩි හරියක් යෝනක, මුස්ලිම්, මෑලේ නෙමේද?

    එහෙනම් වෑව් හෑදුවෙ, එවා නෑවත නෑවත ලොකු කලේ ඈයි?
    නැ නෙහ්
    බෞද්ධ ආගම ව්‍යාප්ත වෙලා තියෙන්නෙම වෙළඳමාර්ග හරහානෙ
    මැප් එකක් අරන් බලන්න ඒක හොඳට තෙරෙනව
    මම මේ කියන්නෙ අනුරාධපුර කාලෙ හොඳේ
    බුද්ධකාලෙ වුනත් සිටුවරු කියන්නෙ වෙලඳ අයනෙ
    බුද්ධාගමට ගොඩක් සපෝට් කලේ වෙළඳ අය තමයි.

    ඔය මැලේ අය වුනත් අන්තිමේදි බෞද්ධ වුනානේ
    උදා:- තායි, බුරුම, ඉන්දුනීසියන්

    මම හිතන්නේ ඒ වෙළඳාමේ කේන්ද්‍රය ඒ පැත්තට මාරු වීමේ බලපෑම තමයි
     
    Last edited:

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඔයා කියන එක බොහෝ විට ඇත්ත වෙන්න පුලුවන්.
    මේ විඩියො එකෙ තියෙන්නෙ ක්ලෝඩියස් කියන රෝමඅධිරාජ්‍යය හමුවෙන්න ගිය ලංකාවේ ධූතයෝ ලංකාවෙ රාජ්‍යය පාලනය ගැන කරපු විස්තරයක්.

    මම හිතන විදිහට
    අනුරාධපුරය කියන්නෙ වෙළඳ නගරයක්.
    අනුරාධපුරයේ බලය රැඳිල තිබ්බෙ වෙළදාම නිසා. (ගොවිතැන නිසා නෙමෙයි)
    ඔය වෙලඳාමට රජවරු හිටියත් එකයි නැතත් එකයි..
    බෞද්ධ ආගම කියන්නෙ වෙළඳුන්ගේ ආගම
    වෙහෙර විහාර වලට ආධාර කරන්නැත්තෙත් ඔය වෙළඳුන්ම තමා.
    රජවරුන්ට ලොකු බලයක් තිබ්බෙ නෑ.. (අනෙක් මිනිස්සුන්ට සාපේක්ශව)
    මාලිගා හැදුවෙ නැත්තෙත් ඒකනිසා.
    අනුරාධපුරය ආක්‍රමණ වලින් රැක ගන්න ඕන කියල එකකුත් තිබ්බෙ නෑ..
    ඒවට වියදම් කරන්න අනුරාධපුරයේ හිටපු මිනිස්සු කැමති වුනේ නැතුව ඇති.
    අනුරාධපුරය දුර්වල වුනේ වෙළඳාම ගිනිකොන දිග ආසියාවට මාරු වුන නිසා.
    වෙළදාම මාරු වෙනවත් එක්කම අනුරාධපුරයත් පිරිහුනා.

    ඔව් බං.රෝමෙ පට්ට bureaucracy එකක් තිබ්බ empire එකක්නෙ.ඉතිං උං කරන,සිද්ධවෙන හැම මගුලම ලියලා store කරනවා.කොටින්ම කියනවනම් Vesuvius ගිනිකන්ද පුපුරපු වෙලාවත් උන්ගෙ records වල තියෙනවා.(lunch time:P)
    ඒවයෙ තියන විදියට Emperor Claudius ගෙ කාලෙදි උගේ Navy Centurian වගේ officer කෙනෙක් කුනාටුවකින් හෝ ඕනිකමින්ම කුතුහලෙන් තැප්‍රොබේන් හොයාගෙන ඇවිත් තියනවා. මතක විදියට මන්නාරමේදි උගෙ නැව repair කරගත්ත සීන් එකකුත් කියනවා.ආපහු යද්දි ඌ එක්කම හෝ නැත්නම් වෙනම අපේ උනුත් සෙට් එකක් Rome වලට තානාපතිවරු විදිහට ගිහින් තියනවා.

    හැබැයි අනුරාධපුර ගවේෂණය කරද්දි එච්චර වැදගත්කමක් ඔය ඇතුල් වෙලද නගරයට දුන්නා කියලා මට හිතෙන්නෑ.ඒක අපරාදයක්. අර ඕල්කට්තුමාලා,අනගාරික ධර්මපාලතුමාලගෙ සංවිධාන වැඩිපුර ආගම පැත්තට බර දුන්න නිසා වෙලද නගර,පැරණි නිවාස,වීදි,නගර ප්‍රකාර වලට වඩා පිරිවෙන්,දාගැබ් වලට ලැබුනා කියලත් හිතෙනවා.1930 ගණං වෙද්දිම ගරාවැටිලා තිබ්බ හුගක් දාගැබ්,නටබුන් ප්‍රතිසංස්කරණය උනාට අර විශාල නගරය පැත්ත ගැන අවධානයක් යොමු උන්නෑ වගේ.පස්සෙ ගොවි ජනපද හදලා දැන් මිනිස්සු පදිංචි වෙලා ඉන්නෙත් ඒවා උඩ වෙන්න පුලුවන් සමහර විට.අදටත් අපි touristලට කියන්නෙත් Anuradhapura Sacred city කියලනෙ.වෙලද සීන් එක,ocean trade එක ගැන,නාවික කර්මාන්තය ගැන අවධානය යොමු වෙලා තියන ප්‍රමාණය නම් හොදටම මදි කියලයි මට හිතෙන්නෙ. අනුරාධපුරෙන් පස්සෙ ආපහු පරාක්‍රමබාහුගෙ කාලෙ ලංකාව economy,military හැම පැත්තෙන්ම උඩට ආවට ඒක අවුරුදු සීයක්වත් අද්දන්න පුලුවන් උන්නෑ..ඊට පස්සෙ ඉතිං අද වෙනකං අවුරුදු නවසීයක් විතර ආර්ථික,සමාජ පැත්තෙන් රෙද්දෙ රෙවමින් යන්නෙ.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේකෙන් අදහස් කරන්නෙ මොකක්ද?
    මේ මතය ශ්‍රාස්ත්‍රීය පදනමකින් එන එකක්ද නැතිනම් ඔයාගෙ අත්දැකීම් දැනුම මත පදනම් වෙච්ච එකක්ද?

    එහෙම අහන්න හේතුව, අභයගිරිය මහායාන ථේරවාද සහ වජ්‍රයාන කියන සියළුම කොටස් වල එකතුවක් කියලා කියවලා තියන නිසා. මහාවිහාර භික්ෂූන් ශ්‍රාවකයානය මුල්කරගෙන ථේරවාදී ඉගැන්වීම් පමනක් කලා කියලා. ඔයාට තේරෙනවා ඇති මම මොකදද මේකෙන් අදහස් කරන්නේ කියලා.
    ------ Post added on Dec 12, 2021 at 2:41 PM
    ථේරවාදය(හීන යාන) පදනම කරගත්තේ පැවැත්මට මාන්නය.නගර්ජුනගේ පැහැදිලි කිරීම්(මහායාන) චන්දය(කැමැත්ත) පදනම් කර ගත්තක්.මේ හැම දෙයකම තියෙන්නේ එකම නියාය.සරලව කියනවා නම් කර්මය,කර්මපලය. කර්මය කුමක් දැයි ඇසුවොත් දෙන උතරය කරන දේ ආපසු ලැබෙනවයි කියන එක. හරිද? තියනවා නේද ගැටළුවක්. මම ඔබට කිවුවොත් ස්වාබදහමේ නියාය ට අනුව කර්මය පැහැදිලි කරන්න කියල හරියටම කියන්න පුලුවන්ද?(මේ සාකච්චාව තුල බොහෝ දුරට ඔබට නම් වැටහෙයි,වැටහුනට මුලින් අපැහැදිලි බවක් තියෙයි,කාලය අවබෝදය ලබාදෙයි )
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මොකක්?????? :shocked::shocked:

    වෙලදුන් වෑඩි හරියක් යෝනක, මුස්ලිම්, මෑලේ නෙමේද?
    අනික එකම වෙලෙන්දෙක්ගෙ නමක්වත්, වෙලන්ද පරපුරක් ගෑනවත් පුරාණ ලේඛන වල සන්දහන් වෙලා තියෙනවාද?

    අනික බුද්ධාගම කියන්නෙ තන්හාව අත හරින්න උගන්වන ආගමක්.(රජවරු උනත් දනට, පිනට ලෑදි උනේ ඒක නිසයි නේද?) එහෙම එකක් වෙලන්දුන්ගේ ප්‍රධාන ආගම වෙන්නෙ බෑහෑ නේද?

    එහෙනම් වෑව් හෑදුවෙ, එවා නෑවත නෑවත ලොකු කලේ ඈයි?
    අනුරාධපුරේ ලොකු වැව් ගොඩක් හදල තියෙන්නෙ නගරයට වතුර ගන්න
    ගොවිතැනට වතුර ගන්න නෙමෙ
    මේක වැරදිනම් දන්න කෙනෙක් නිවරදි කරන්න
     
    • Like
    Reactions: NRTG and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,283
    8,649
    113
    මම Fa Xian records වල කියවලා තියනවා.නගරවල තිබ්බ business කරන උංගෙ සැප මන්දිර ගැන ඒකෙ තියනවා.මම හිතන්නෙ ඒ 100AD-600AD වගේ ලංකාවෙ Economic,Social පැත්තෙන් හොදම කාලෙ.ඒ කාලවලම ලංකාවෙ Ocean Trade එක ගැනත් හොද විස්තර Roman records වල තියනවා.
    Fa Xian records, Roman records වල සින්හල පරිවර්ථන කියවන්න තියෙනවාද? බොහොම ආසයි කියවල බලන්න.
     
    • Like
    Reactions: nkt

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඔව් බං.රෝමෙ පට්ට bureaucracy එකක් තිබ්බ empire එකක්නෙ.ඉතිං උං කරන,සිද්ධවෙන හැම මගුලම ලියලා store කරනවා.කොටින්ම කියනවනම් Vesuvius ගිනිකන්ද පුපුරපු වෙලාවත් උන්ගෙ records වල තියෙනවා.(lunch time:P)
    ඒවයෙ තියන විදියට Emperor Claudius ගෙ කාලෙදි උගේ Navy Centurian වගේ officer කෙනෙක් කුනාටුවකින් හෝ ඕනිකමින්ම කුතුහලෙන් තැප්‍රොබේන් හොයාගෙන ඇවිත් තියනවා. මතක විදියට මන්නාරමේදි උගෙ නැව repair කරගත්ත සීන් එකකුත් කියනවා.ආපහු යද්දි ඌ එක්කම හෝ නැත්නම් වෙනම අපේ උනුත් සෙට් එකක් Rome වලට තානාපතිවරු විදිහට ගිහින් තියනවා.

    හැබැයි අනුරාධපුර ගවේෂණය කරද්දි එච්චර වැදගත්කමක් ඔය ඇතුල් වෙලද නගරයට දුන්නා කියලා මට හිතෙන්නෑ.ඒක අපරාදයක්. අර ඕල්කට්තුමාලා,අනගාරික ධර්මපාලතුමාලගෙ සංවිධාන වැඩිපුර ආගම පැත්තට බර දුන්න නිසා වෙලද නගර,පැරණි නිවාස,වීදි,නගර ප්‍රකාර වලට වඩා පිරිවෙන්,දාගැබ් වලට ලැබුනා කියලත් හිතෙනවා.1930 ගණං වෙද්දිම ගරාවැටිලා තිබ්බ හුගක් දාගැබ්,නටබුන් ප්‍රතිසංස්කරණය උනාට අර විශාල නගරය පැත්ත ගැන අවධානයක් යොමු උන්නෑ වගේ.පස්සෙ ගොවි ජනපද හදලා දැන් මිනිස්සු පදිංචි වෙලා ඉන්නෙත් ඒවා උඩ වෙන්න පුලුවන් සමහර විට.අදටත් අපි touristලට කියන්නෙත් Anuradhapura Sacred city කියලනෙ.වෙලද සීන් එක,ocean trade එක ගැන,නාවික කර්මාන්තය ගැන අවධානය යොමු වෙලා තියන ප්‍රමාණය නම් හොදටම මදි කියලයි මට හිතෙන්නෙ. අනුරාධපුරෙන් පස්සෙ ආපහු පරාක්‍රමබාහුගෙ කාලෙ ලංකාව economy,military හැම පැත්තෙන්ම උඩට ආවට ඒක අවුරුදු සීයක්වත් අද්දන්න පුලුවන් උන්නෑ..ඊට පස්සෙ ඉතිං අද වෙනකං අවුරුදු නවසීයක් විතර ආර්ථික,සමාජ පැත්තෙන් රෙද්දෙ රෙවමින් යන්නෙ.
    ඔව් ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන්
    නමුත් defence කියන එක ගැන අනුරාධපුරේ කිසි අවධානයක් දුන්නෙ නැ කියල හිතෙන්නෙ නැද්ද
    මේක එක එකා ඇවිල්ල යටත් කරගෙන යනව ඒත් ශක්තිමත් හමුදාවක් හදන්න කිසි ඕන කමක් තියල නැනෙ
     
    • Like
    Reactions: SK29

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ථේරවාදය(හීන යාන) පදනම කරගත්තේ පැවැත්මට මාන්නය.නගර්ජුනගේ පැහැදිලි කිරීම්(මහායාන) චන්දය(කැමැත්ත) පදනම් කර ගත්තක්.මේ හැම දෙයකම තියෙන්නේ එකම නියාය.සරලව කියනවා නම් කර්මය,කර්මපලය. කර්මය කුමක් දැයි ඇසුවොත් දෙන උතරය කරන දේ ආපසු ලැබෙනවයි කියන එක. හරිද? තියනවා නේද ගැටළුවක්. මම ඔබට කිවුවොත් ස්වාබදහමේ නියාය ට අනුව කර්මය පැහැදිලි කරන්න කියල හරියටම කියන්න පුලුවන්ද?(මේ සාකච්චාව තුල බොහෝ දුරට ඔබට නම් වැටහෙයි,වැටහුනට මුලින් අපැහැදිලි බවක් තියෙයි,කාලය අවබෝදය ලබාදෙයි )
    මට මේ කියලා තියන එක තේරෙන්නෙ නැහැ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,283
    8,649
    113
    @hansanax - oya share krpu lecturen eka man rema ahala iwara kalaa. eke thiyena vidiyata, aagamika godanagili walata amatharawa, gal walin, gadol walin hadapu godanagili anuradhapura yugaye thibila nane. itin welandun hondata hamba karalath, ewa thamanta honda sapawath maaligaa(gal walin, gadol walin) hadanna viyadam nokara indeeda? hemadema danata pinata viyadam karaida?

    ehema ewa thiyalath naa
    eka nisa wennathi hama ekama yatath karagaththe
    mama ahala thiyana widihata anuradhapure raja maligawakwath hamba wela naha
    ekko rajawarunta echchara balayak thiyenna nathuwa athi

    මේ ලෙක්චර් එක අහන්න ඕක ගැන සෑහෙන අයිඩියා එකක් ගන්න පුලුවන්

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අනුරාධපුරේ ලොකු වැව් ගොඩක් හදල තියෙන්නෙ නගරයට වතුර ගන්න
    ගොවිතැනට වතුර ගන්න නෙමෙ
    මේක වැරදිනම් දන්න කෙනෙක් නිවරදි කරන්න
    වැව සම්පූර්ණයෙන්ම ජල අවශ්‍යතාවටම හදවපු එකක් ලන්කාවෙ තිබ්බෙ වැව් ආශ්‍රිත ශිෂ්ටාචාරයක්. වතුර ගන්න එකම නන් අවශ්‍යතාව ගන්ගා ආශ්‍රිත ශිෂ්ටාචාර තමා හැදෙන්න ඕනි. . වැවේ සැකැස්මෙ ඉදලම වැඩි සපෝට් එකක් තියෙන්නෙ වගා කටයුතු වලට. එල්ලන්ගා වගේ වැව් පද්ධති අරගෙන බැලුවොත් ඒක දැනගන්න පුළුවන්. ඒ නැතත් මුලු රජරටම කවර් වෙන්න වැව් පද්ධතියක් ඕනි නෑ නගරෙට වතුර ගන්න විතරක්ම නන්.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මොකක්?????? :shocked::shocked:

    වෙලදුන් වෑඩි හරියක් යෝනක, මුස්ලිම්, මෑලේ නෙමේද?
    අනික එකම වෙලෙන්දෙක්ගෙ නමක්වත්, වෙලන්ද පරපුරක් ගෑනවත් පුරාණ ලේඛන වල සන්දහන් වෙලා තියෙනවාද?

    අනික බුද්ධාගම කියන්නෙ තන්හාව අත හරින්න උගන්වන ආගමක්.(රජවරු උනත් දනට, පිනට ලෑදි උනේ ඒක නිසයි නේද?) එහෙම එකක් වෙලන්දුන්ගේ ප්‍රධාන ආගම වෙන්නෙ බෑහෑ නේද?
    හුගදෙනෙක් වෙලෙන්දො+ගොවියෝ.උබ කියනව වගේ පිටරටවල උනුත් හුගක් අනුරාදපුර town එකේ ඉදල තියනවා.මේ කියන 100-500 වගේ කාලෙදි මොහොමඩ් නබී ඉපදිලා නෑනෙ.ඒ නිසා Middle East පැත්තෙන් ආපු හුගක් අයත් Traditional Persian වෙලෙන්දො වෙන්න ඕන.ඒ ඇර රෝමන්,ග්‍රීක්,චයිනීස් උන් ඉදලා. කොහේහරි ලිපියක තිබිලා "කබොජ මහ පුගිය" කියලා නමක් හම්බෙලා තිබ්බා. ඒකෙ තේරුම කාම්බෝජ මහා වෙලද සංගමය. ඉස්සර කාම්බෝජෙ කියන්නෙ දැන් තියන රට නෙමෙයි.ඇෆ්ගන් ඒරියා එක.ඒ කාලෙ ඇෆ්ගන් උන් Persian culture or Buddhists. ඒවගේම හුගක් වනගත ලෙන් කුටි පූජා කරපු තැන්වල ඒ පූජා කරපු උන්ගෙ නම් ලියලා තියනවා.ඒ වයෙ තියනවා "වාපර" කියන නම.වාපර කියන්නෙ පරණ සිංහල වලින් business කියන එක
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කම්මැලිකම නැති කරන් ආව.
    බලකොටු ගැන කතාකරදී පාලකයන්ගේ ආකල්ප(හිතන පතන විදිය) මුලික වෙනවා.දුටුගැමුණු රජතුමා ගැන අද්‍යනය කලොත් එතුමා දරපු ආකල්ප වටහාගන්න පුළුවන්.කටියාව වැව දැකල තියනවනම් ජීවිතේ වතාවකට හරි විහාර මහාදේවිය සැගවිලා පුතාට උදවුකරපු හැටිත්,කටියාවේ ඉඳන් එප්පවලට යොදුන් දහයක්(ආසන්නව) ගැමුණු කුමාරයා අස්වද්ද්පු හැටිත් තේරුම් යනවා.අතීතය සලකන්නේ ලංකාවේ සිටි ශ්‍රේස්ටම පාලකයා කියල වළගම්බා රජතුමාව.දර්ශනය පිලිබඳ තත්ව අවබෝදයක් තිබු එතුමා සැඟවුන ආකාරය වැදගත්.බුද්ධ පුත්‍රයන් තමයි ඔහුව ආරක්ෂා කලේ.
    ශ්‍රේෂ්ට පාලකයෙකු වන්නේ විශිෂ්ට විතක්කයක් හිමි තැනැත්තායි.ස්වාබදහමේ දර්ශනය තේරුණු සෝතාපන්න මට්ටමටම දියුනු නායකයෝ ඉස්සර මේ බිමේ පහලවුනා.ඔවුන්ට සැබෑ බලකොටුව යනු කුමක්දැයි අවබෝද උන නිසා සුවිසල් මාලිගා හදන්න දැගලුවේ නෑ.මනුස්ස ජීවිතයේ නිස්සාර බව වැටහුණු නිසා රකින්න තරම් දෙයක් නැති වුනා.මේ තත්වය ක්‍රි ව 400 - 500 කාෂ්‍යප රජවෙනකම්ම තිබ්බ.නමුත් අබයගිරියේ පරිහානියත් සමග ධර්මය දැනගැනීමේ නිවැරදි මාවත වැහිලා ගිය හේතුව උඩ තමා පමණක් යන සංකල්පය උඩ පහළවුණු නායකයින්ට අදට වඩා ලොකු වෙනසක් එදා තුබුණේ නෑ.ඇත්තටම බැලුවොත් ලෝකයේ හොඳම ස්වභාවික බලකොටුව තියෙන්නේ ලංකාවේ.කන්ද උඩරට රාජධානිය.ගිවිසුමකින් මිසක් සුද්දන්ට බලකොටුව ආක්‍රමණය කරන්න බැරි උනා.
    බලකොටුවක් කෙනෙකුට අවශ්‍ය වෙන්නේ,රැකෙන්න සහ රකින්න.ලංකාවේ ශ්‍රේෂ්ට පාලකයෝ ගොඩ දෙනෙක් කිසිදෙයක් බලෙන් රැකිය නොහැකි බව තේරුම් ගත්ත නිසා බලකොටු නිර්මාණය උනේ නෑ.ලංකාවේ කළා තාක්ෂණ විෂයන් දියුණු නොවීමටද ඔය කාරණය හේතුවක් උනා. අදටත් තමන්ගේ විතක්කය නිවැරදි බව දන්නා මිනිස්සු කිසිදේකට රැස්කරන්න දගලන්නේ නෑ.(මේකේ තේරුම කුඩු කෑවා වගේ මුකුත් නොකර ,බලාගත්තු අතේ බල ඉන්නවා කියන එක නෙමේ )
    Thanks mcn share karata
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,283
    8,649
    113
    That Time an Indian Kingdom Invaded Southeast Asia | Rajendra Chola and the Maritime Chola Empire

    Trade_guilds_of_South_India

    meke thiyenawa dakunu indiyaawe chola raja parapura kale welandungen prabala balapemak rajayata awe kohomada kiyala.
    eth anuradhapura yugaye ehema loku balapaamak welandungen rajayata thibba kiyala sakshi ne neda? etakota loku dhanawath welandun anuradhapura yugaye hitiya kiyanna puluwanda?

    man hithanne anuradhapuraya kiyanne wena ratawal wala welandun munagahunu thenak pamanai.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කොතනද ? වැටහෙන්නේ නැත්තේ.
    සම්පූර්ණ එකම වගේ.

    ඔය ඉදිරිපත් කරපු මතය ශ්‍රාස්ත්‍රීය එකක්ද, නැතිනම් වෙනත් මතයක්ද කියන එක ඒකෙන් මට පැහැදිලි උනේ නැහැ.

    ඒත් එක්කම අභයගිරිය පරිහානියක් එක්ක "ධර්මය දැනගැනීමේ නිවැරදි මාවත වැහුනෙ" කොහොමද කියන එක පැහැදිලි උනෙත් නැහැ.
     
    • Like
    Reactions: SK29

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    ඔව් ඔයා කියන එක ඇත්ත වෙන්න පුලුවන්
    නමුත් defence කියන එක ගැන අනුරාධපුරේ කිසි අවධානයක් දුන්නෙ නැ කියල හිතෙන්නෙ නැද්ද
    මේක එක එකා ඇවිල්ල යටත් කරගෙන යනව ඒත් ශක්තිමත් හමුදාවක් හදන්න කිසි ඕන කමක් තියල නැනෙ
    ඔව්.හැබැයි අපිට දැන් කියවද්දි ආක්‍රමණ ගොඩක් වගේ පෙනුනට අවුරුදු 1500 ක් වගේ කාලයක් ඇතුලෙ ලොකු army එකක අවශ්‍යතාව හැම generation එකකටම දැනුනෙ නැති වෙන්න ඇති.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    That Time an Indian Kingdom Invaded Southeast Asia | Rajendra Chola and the Maritime Chola Empire

    Trade_guilds_of_South_India

    meke thiyenawa dakunu indiyaawe chola raja parapura kale welandungen prabala balapemak rajayata awe kohomada kiyala.
    eth anuradhapura yugaye ehema loku balapaamak welandungen rajayata thibba kiyala sakshi ne neda? etakota loku dhanawath welandun anuradhapura yugaye hitiya kiyanna puluwanda?

    man hithanne anuradhapuraya kiyanne wena ratawal wala welandun munagahunu thenak pamanai.
    loku reserch ekk karanna ona prashnayak
    ලංකාවෙ ඉතිහාසය රචනා වෙල තියෙන්නෙත් ඒක අධ්‍යයනය කරන්නෙත් තේරවාදි bias එකකින්
    ඒක නිසා සමහර කාරනා ගැන අවධානය අඩු වෙලා තියෙනව
    මම ඔයාට උඩ දැම්ම ලෙක්චර් එකේ ප්‍රොෆෙසර් බෝපේආරච්චි කියනව නේද මහාවිහාරය අභයගිරිය කියන දෙකෙන් වඩාත් ලොකු පන්සල
    අභයගිරිය කියල
    ඒත් මහාවංසය විතරක් කියනවන කෙනෙකුට එක කොමද වෙන්නෙ කියල එක පාරට හිතාගන්න බැරි වෙන්න පුලුවන්.
    මට හිතෙන්නෙ ඔය වෙළඳ කතන්දරායත් එහෙම එකක් වෙන්න පුලුවන්
    රජවරුන්ට තිබ්බට වඩා බලයක් ආරෝපණය කරන්න මහාවිහාරික හාමුදුරුවො ට්‍රයි කලා වෙන්න බැරිද.

    ඔව්.හැබැයි අපිට දැන් කියවද්දි ආක්‍රමණ ගොඩක් වගේ පෙනුනට අවුරුදු 1500 ක් වගේ කාලයක් ඇතුලෙ ලොකු army එකක අවශ්‍යතාව හැම generation එකකටම දැනුනෙ නැති වෙන්න ඇති.
    නෑ මම කියන්නෙ අනුරාධපුර කාලෙ විතරක් වෙච්ච ආක්‍රමණ ගැන.
    ඔය ආක්‍රමණය කරපු හැමෝම බලවත් රජවරුවගේ අය නෙමෙ
    සමහර අය නිකම්ම වෙලෙන්දෝ
    එහෙම ඇටෑක් එකකටවත් මූන දෙන්න පුලුවන් කමක් තිබිල නෑ
    ------ Post added on Dec 12, 2021 at 7:33 PM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සම්පූර්ණ එකම වගේ.

    ඔය ඉදිරිපත් කරපු මතය ශ්‍රාස්ත්‍රීය එකක්ද, නැතිනම් වෙනත් මතයක්ද කියන එක ඒකෙන් මට පැහැදිලි උනේ නැහැ.

    ඒත් එක්කම අභයගිරිය පරිහානියක් එක්ක "ධර්මය දැනගැනීමේ නිවැරදි මාවත වැහුනෙ" කොහොමද කියන එක පැහැදිලි උනෙත් නැහැ.
    1 ශ්‍රාස්ත්‍රීය යන්නෙහි තේරුම මොකක්ද? (ඔබ අදහස් කල දේ)
    2 දර්මය(සොබාදහමේ ජීවයේ පැවැත්ම) නිවැරදිව දන්නේ නම් කර්මය නිවැරදිව පැහැදිලි කල හැකියි.සක්කාය දිට්ටිය යනු කර්මය නොදන්නා කම කිවුවොත් කර්මයේ නියාය අවබෝද වූ පසු සක්කාය දිටිට්ය දුරුවිය යුතුයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ත්‍රෙඩ් එකට නිකමට ඔලුව දැම්මේ.
    ඇත්තටම කිරියේ මෙවගේ කතිකාවතක් සාක්ශිත් එක්ක පැහැදිලි කරන්න දැනුමක් තියෙන පිරිසක් ඉන්න එක ගැන සතුටුයි.❤❤❤