ඕක විසදුම නෙමෙයි මට හිතෙන විදියට නම්, පාලනය කරලා කරන්න පුලුවන් දේවල් නෙමෙයි .බ්‍රෝ
අන්ඩුවේ වත් විපක්ශේ වත් කවුරුවත් කරන්නෙ නෑ.
ඒත් පුලුවන් උනොත් ව්‍යවස්ථාවට ඇතුල් කරන්න නීතියක්
මෙහෙම.
දේශපාලනය කරන්න අවම සුදුසුකම්ක් අනිවාර්යයෙන් නීතීගත කරන්න.
1. අවම යම් ක්ශේත්ර්යක උපාදියක් සහ අවුරුදු 5ක අත්දැකීම්
2. පාර්ලිමේන්තුවේ සාමාජිකත්වය / මන්ත්‍රීකම හෝ ඇමතිකම් දැරීම සිමාවන් දැමීම. ( ජනාධිපති වීම උපරිම දෙවාරයක් වගේ)
මෙහෙම උනොත් මේ තියෙනවට වඩා යම් වෙනසක් වෙයි නේද..
අදසහක් විතරයි
ඔව් සුදුසුකම් තිබුන පලියටත් කියන්න බෑ බලය ලැබුනම මොනවා කරෛද කියල. ඒක තමා ඊලග ඔප්ශන් එකෙ දේන්නෙ අවස්ථා උපරිම 2/3 ඔය දැන් ඉන්න උන් පාර්ලිමේන්තුවේ මැරෙන්න බලන් ඉන්න උන් මිසක් uSA හෝ අනිත් රටවල් වල වගේ රිටයර් වෙන්නෙ නැනේ. හැරමිටි ගගහ පාර්ලිමේන්තු එනවනෙඕක විසදුම නෙමෙයි මට හිතෙන විදියට නම්, පාලනය කරලා කරන්න පුලුවන් දේවල් නෙමෙයි .
එහෙම බැලුවොත් රාජිත් මාර සුදුස්සෙක්නෙ සෞක්‍ය ඇමතිකමට තව අය ඉන්නෙ ඔය PhD ත් කරපු
පාර්ලිමේන්තුව ඇතුලෙ
මම දන්න විදියට පාර්ලිමේන්තු නියෝජනය කරන වාර ගනන් එහෙම සීමා කරලා නැහැ රටවල . උබ ඔය කියන ඒවා චන්දෙ දෙන අයගේ මයින්ඩ් සෙට් එක තමයි. නීති වලින් ඒක ගේන්න බැහැ, අනෙක අපිට බැහැ උපාදි නැහැ කියලා කෙනෙක්ට ජනතාව හෝ මතයක් පාර්ලිමේන්තුවෙ නියෝජනය කරන එක අහුරන්න.ඔව් සුදුසුකම් තිබුන පලියටත් කියන්න බෑ බලය ලැබුනම මොනවා කරෛද කියල. ඒක තමා ඊලග ඔප්ශන් එකෙ දේන්නෙ අවස්ථා උපරිම 2/3 ඔය දැන් ඉන්න උන් පාර්ලිමේන්තුවේ මැරෙන්න බලන් ඉන්න උන් මිසක් uSA හෝ අනිත් රටවල් වල වගේ රිටයර් වෙන්නෙ නැනේ. හැරමිටි ගගහ පාර්ලිමේන්තු එනවනෙ
මේ ආන්ඩුවෙ කොහෙද බං සිස්ටම් චේන්ජ්...පරණ නඩේමනෙ ප්‍රධාන ඇමතිකම් වල ඉන්නෙ...සිස්ටම් චේන්ජ් කියල මාකටින් එකක් කරල ගොන් බිජ්ජන්ව රවට්ට ගත්ත එකනෙ උනේ...උබලා මොන විකල්ප සහ වෙන බයිලා ගැහුවත් මේ රට හදන්න ක්‍රම දෙකයි තියෙන්නෙ මට තේරෙන විදියට. සිස්ටම් චේන්ජ් කරන්න සිස්ටම් එකෙන් පිට ගිහින් නාන නෑම පේනවනෙ! ඔවා නිකන් සිල්ලර සහ මෝඩ සින්හලුන්ව ලේසියෙන් රවට්ටන්න පුලුවන් කතා. දැන් ඉන්න අයගෙන් ප්‍රදාන දේශපාලන පක්ශ 3නේම නායකයන්ට කිසිම ප්‍රතිපත්තියක් නෑ.
මේක හදනවා නම් කොක්කෙන් හරි කෙක්කෙන් හරි හදන්න වෙනවාමයි ක්‍රම දෙකයි තියෙන්නෙ
1. හිට්ලර් වගේ ඒකාදිපති පාලකයෙක් පත් වෙන්න ඕනෙ නීතිගරුක බව සහ මිනිස්සුන්ගෙ විනය හදන්න පුලුවන් විදියෙ. ලොකු ප්‍රතිපත්ති මාලාවක් ගෙනල්ලා ඒක ක්‍රියාත්මක කරන්න පුලුවන් පුද්ගලයෙක් අවශ්‍යයි. ඒකට බාල්දි පෙරලන ජෙප්පො හෝ වෙන වෙන එවුන් කකුලෙන් අදී ඒවාට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය. මිනිස්සු කියයි හිටලර් කියලා කරන්න දෙයක් නෑ. සින්ගප්පූරැවෙ ලී කිවාන් යූ හොදම උදාහරණයක්
දැනට ඕක කරන්න පුලුවන් දේශපාලකයො දෙන්නයි මේ රටේ ඉන්නෙ මට හිතෙන විදියට
2. අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව තමන් හැදෙන එක. මේක ඉතින් කරන්න හරි අමාරැයි සින්හලුන්ගෙ ජාන වල සෙල්ෆ් ඩිසිප්ලීන් හදාගන්න අමාරැයි. රටක් විදියට හැමෝම එක විදියට හිතලා වැඩ කරොත් මේ රට ගොඩ යයි! නැත්තම් සදා වලේ
මේ ටික කියන්න හිතුවෙ මොන ප්‍රශ්නෙ උනත් මම මේ රට දාලා යන්නෙ නෑ. මන් මේ රටට ආදරෙයි ඉපදුනෙත් මෙහෙ මැරෙන්නෙත් මෙහෙ![]()
මේ ඔක්කොම තියෙන්නෙ ජවිපෙ විතරයි...උඹල අකමැති උනත් ඇත්ත ඒක..හොද විනිවිද ක්‍රමයක් තියෙන විවස්තාවක් , අදිකරන පොලිසිය ඇත්තටම ස්වදීන .
හොද අද්යාපන ක්‍රමයක්
ඔය දෙක ඇති අනිත් ඒවා ඉබේම වේවි. ඒකාදිපකියන්ට කරන්න දෙයක් නැනැ .



මම දවසක් කියපු දෙයක්. මේකට තව ඇඩ් වෙන්න ඔ්න රාජ්‍ය සේවයත්.මේ රට ගොඩ ගන්න බැරි ප්‍රධානම හේතුව තමන්ගෙ වාසියට ආණ්ඩු පෙරලන්න ට්‍රයි කරන විපක්ෂය. ඔ්ක හැමපැත්තටම පොදු දෙයක්. මේ පාර උනත් ජෙවීපී එකයි සමගි ජන බලවේගයයි බැලුවෙ කොරෝන පිටින් දාල රටට කෙලවල හරි බලය ගන්න. කිසිම වැඩක් කරන්න දෙන්නෙ නෑ ආණ්ඩුවට.
මට පේන විදියට කියන්නම්, ඊළඟට මොකක් හරි ආණ්ඩුවක් බලයට එනව නම් බලයට ආපු පස්සෙ දවසෙම ෆේස්බුක් ඇතුලු සියලුම සමාජ මාධ්‍ය ජාල මේ රටේ බ්ලොක් කරල දාන්න ඔ්න (ඒව හරියට පරිහරණය කරන්න පුලුවන් තරම් පරිකල්පන බුද්ධියක් තියෙන මිනිස්සු ලංකාවෙ නෑ. ඒව තියෙද්දි වෙන්නෙ ඒකෙන් වෙනත් පිරිසක් වාසි අරගෙන ආණ්ඩුව කරන කරන හැම වැඩේම කඩාකප්පල් කරන එක). ඒක අංක එක. ඊට පස්සෙ මෙන්න මේ කැම්පස් ඇතුලෙ අරගල කරන, පාරවල් බ්ලොක් කරගෙන විකාර නටන එවුන්ගෙ ඇට තලල හරි ඒක නැති කරල දාන්න ඔ්න. ඉතා තද නීති ගේන්න ඔ්න ඒව නවත්තන්න. ඊට පස්සෙ මෙන්න මේ රජයෙ ආයතන ඇතුලු හැම මගුලටම රිංගල ඉන්න යූනියන් කාරයො ටික සුදු වෑන් නෙමෙයි මොනවගෙන් හරි උස්සල එහෙම නැත්නම් ඔක්කොම ටික හරි අල්ලල හිරේට දාන්න ඔ්න. අන්න ඔය ටික සාර්ථකව කරන්න පුලුවන් ආණ්ඩුවක් ලංකාවෙ බිහි උනොත් අන්න ඒ ආණ්ඩුව තමයි ලංකාවෙ සාර්ථකම ආණ්ඩුව වෙන්නෙ. ඊට පස්සෙ පුලුවන් රට දියුණු කරන හැටි කතා කරන්න.
මුගේ, bathroom equipment, computer, mobile phone මාෆියාවට බනින උන් මූට පේන්නේ පිස්සො වගේ තමයි