ලන්කාවේ අපි වැඩියෙන්ම යන එන සයිට්ස් - Top Rankings
කලින් ත්රෙඩ් එකක් දැම්ම සයිට්ස් එකින් එක ටයිප් කරලා එහෙම දාන්න බැරුව අැති (ත්රෙඩ් එක ඩිලීට් කරලා තිබ්බා)
එනිවේ දැනුම බෙදාගෙන අපේ දැනුමත් අප්ඩේට් කරගන්න එපැයී
According to SimilarWeb: https://www.similarweb.com/top-websites/sri-lanka
According to Alexa : https://www.alexa.com/topsites/countries/LK
මෙව්වා තමයි ලන්කාවේ අපි වැඩියෙන්ම යන එන සයිට්ස්
(මම හරියටම දන්නෙ නෑ අද කම්මැලි කමට ඉද්දි සර්ච් පාරක් දාලා බලන්න හිතුනා )
මේව Analytic සයිටස් දෙකක තිබ්බ Rankings
මට හිතෙන්නෙ SimilarWeb කියන එකේ එක updated අැති කියලා
කවුරුහරි හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න අපිට දැනගන්න
මේක බලලා අපේ කස්ටියත් දවසෙ වැඩිපුරම යන එන සයිට්ස් ටිකත් කොටාගෙන යන්න ඉතින් කැමතිනම් වයසත් එක්කම දාලා

danna ha experience eken kianne 