ලන්කාවේ අපි වැඩියෙන්ම යන එන සයිට්ස් - Top Rankings

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ලන්කාවේ අපි වැඩියෙන්ම යන එන සයිට්ස් - Top Rankings

    කලින් ත්‍රෙඩ් එකක් දැම්ම සයිට්‍ස් එකින් එක ටයිප් කරලා එහෙම දාන්න බැරුව අැති (ත්‍රෙඩ් එක ඩිලීට් කරලා තිබ්බා)

    එනිවේ දැනුම බෙදාගෙන අපේ දැනුමත් අප්ඩේට් කරගන්න එපැයී ;)


    According to SimilarWeb: https://www.similarweb.com/top-websites/sri-lanka

    According to Alexa : https://www.alexa.com/topsites/countries/LK

    මෙව්වා තමයි ලන්කාවේ අපි වැඩියෙන්ම යන එන සයිට්ස් :rolleyes:
    (මම හරියටම දන්නෙ නෑ අද කම්මැලි කමට ඉද්දි සර්ච් පාරක් දාලා බලන්න හිතුනා )

    මේව Analytic සයිටස් දෙකක තිබ්බ Rankings
    මට හිතෙන්නෙ SimilarWeb කියන එකේ එක updated අැති කියලා

    කවුරුහරි හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න අපිට දැනගන්න :)

    මේක බලලා අපේ කස්ටියත් දවසෙ වැඩිපුරම යන එන සයිට්ස් ටිකත් කොටාගෙන යන්න ඉතින් කැමතිනම් වයසත් එක්කම දාලා ;)
     
    • Like
    Reactions: thinking_guy

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇලෙක්සා උන්ගේ කුමන්ත්‍රණ ... එළකිරිය දාලා පළවෙනි පනහට... එන්න අපි ඇලෙක්සා වර්ජනය කරමු
     

    nuwan.sameera

    Junior member
  • May 9, 2018
    44
    15
    8
    මුන් වැල බලල ඉවර වෙල කැපිච්ච ඩෙට ගනත් බලනවද SLT is in ranking list