ලන්කාවේ අපේ මයිත්‍රී ජනපතිදුන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙයි සිරිසෙනගෙයි වෙනස තේරෙනවනෙ, ලොවක් හොල්ලපු මිනිහෙක් මහින්ද කියන්නෙ නිවට සිරාට හිතාගන්ඩවත් බැ.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.

    haa
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    01-with-president-barack-obama.jpg

    ඔබාමාගේ මුනේ මහ වල් පාටක් බන් මේකේ තියෙන්නේ.:lol:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    නිකාන් පුක දෙනවා ගොන් බිජ්ජා. :lol:
    මයිත්‍රී ගිය ගමන් බයියන්ටයි පුක පැලෙන්න රිදුනේ. දැන් මහා බයියාගේ ෆොටෝ දාගෙන නටනවා. :rofl: :rofl:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    හරියට මහින්ද රාජ්‍යතාන්ත්‍රික සමුළු වලට හමු වීම වලට ගියේ නෑ කියලා කවුරුහරි කිවුවා වගේ! :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.

    මෙන්න තත් 10 කොරිඩෝ හන්ටින්. උන් කියනව උබල අහනවා. උන් කිව්වොත් උබෙ අම්මත් මරා එක්ක ගියා කියලා ඒකත් විස්වාස කරල අම්මට ගහල එලවයි. එච්චරටම ගොන්නු උබලා:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    නිකාන් පුක දෙනවා ගොන් බිජ්ජා. :lol:
    මයිත්‍රී ගිය ගමන් බයියන්ටයි පුක පැලෙන්න රිදුනේ. දැන් මහා බයියාගේ ෆොටෝ දාගෙන නටනවා. :rofl: :rofl:

    කටවහගෙන වැට් ගෙවලා බිදා ගනින්:rofl:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    කටවහගෙන වැට් ගෙවලා බිදා ගනින්:rofl:

    ඇයි උඹ අලි පුකෙන් ආවද vat නොගෙවා නිදා ගන්න. ගෙවලා නිදා ගනින් තව අවුරුදු 3 1/2 k යනකන් :rofl: :rofl: මහින්ද එන්නේ නෑ ආයේ :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මහින්ද රාජපක්ෂ එකල විදේශ සමුලුවකට සහභාගී වූ විට ශිෂ්ඨාචාර රටවල ලෝක නායකයෝ හැකිතරම් ඔහු මග හැර යති. අහම්බෙන් හෝ කොරිඩෝරයකදී ලෝක නායකයෙක් දුටු සැනින් ජනාධිපති ඡායාරූප ශිල්පී සුදත් සිල්වාට ඇහැක් ගසා එය පෙන්වන මහින්ද රාජපක්ෂ වහාම රාජ්‍ය නායකයා අල්ලාගන්නා අතර සුදත් සිල්වා ක්ෂනිකව ඡායාරූපයක් ගනු ලැබේ. තත්පර 10 ක් හෝ මහින්ද සමග නොසිටින රාජ්‍ය නායකයා හැකි තරම් ඉක්මනින් ඔහුව මග හැර ගියද පසුව එය ලංකාවේ මාධ්‍ය වෙත නිකුත් කරන්නේ මහින්ද රාජපක්ෂ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවා කියා ය. මහින්ද රාජපක්ෂ සෑම සමුළුවකදීම මේ හීනමාන ක්‍රියාව ආරම්භ කරන්න යනවාත් සමග ජනාධිපති ආරක්ෂක අංශයේ පිරිස් ඔලොක්කුවට එය හඳුන්වා ඇත්තේ “ඔන්න දැන් එච්ඊ ‘කොරිඩෝ හන්ටින්‘ පටන් ගන්න යනවා“ කියා ය.
    මේ කතාව නම් විස්වාස කරන්න අමාරුයි. ඔන්න මයිත්‍රී ගොය්යට කිව්වනම් ගැලපෙනව. බලහන්කො පර්සනැලිටි දෙකේ වෙනස.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    රඹා;20253743 said:
    මේ කතාව නම් විස්වාස කරන්න අමාරුයි. ඔන්න මයිත්‍රී ගොය්යට කිව්වනම් ගැලපෙනව. බලහන්කො පර්සනැලිටි දෙකේ වෙනස.
    මහින්ද යනකොට තව එකෙක් ලන්කා කොටි කනුත් උස්සන් යනවා ඇථි පස්සෙන්:lol:

    ඕකුන්ට මොලේ කලදක් නෑ බන්.මොකෙක් හරි කිව්වම මුන් ගිරව් වගේ ඔහේ දොඩවනවා. අනිත් රටවල උන් බබ්බුද දුවන් ආවම ෆොටෝ ගන්න?
     
    Last edited: