ලන්කාවේ කෙල්ලෝ නටනවා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    සිංහල ජාහ්ටිය තමයි ලෝකේ ඉන්න කැතම ජාතිය... :yes: බස් එකේ යදි එහෙම එපා වෙනව විරුපි සින්හලුන්න්ව දැකල...:)

    සිංහල කෙල්ලෝ තියෙන ලස්සන නැති කරගන්නේ විහින් මචන්.බලපන් සමහර උන් එම්බාම් කරලා වගේ මේකප් දාන්නේ..උන් හිතන්නේ ලස්සන කියන්නේ සුද කියලා..ඒත් ඒක වැරදියි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    ඕකට මචන් මල් තියල වදින්න ඕන සිරස ටී වී එකට තමා..උන් ලස්සනට ලංකාවේ ගෑණුන්ගේ මොළ කෑවා..දැන් ඉතින් කරන්න දෙයක් නෑ..දැන් බලපන් මේකේ උනත් ඉන්නේ ඒ වගේ උන්..උන් ජීවත් වෙන්නේ වෙනම ෆැන්ටසි ලෝකෙක.පොලවේ පයගහලා ජෙවත් වෙන එකෙක් හොයාගන්න අමාරුයි..

    මටත් දුක ඕක ගැන තමා අම්මල දූල ඉන්න ඕන අක්කල,නංගිලා වගේ කියල හිතන ලෝකයක් බං මේක එහෙම වෙනකොට ඉතිං උන්ගෙ පොඩි උනුත් යන්නෙ ඒ අඩි පාරෙමයි. එක ගෑණියෙක් වැරදි විදියට හැසිරුනොත් ඒක තවත් ගෑනියෙක්ට ආභරණයක් කියල ඒකිත් එකම copy කරනවා. ඉතිං අර හොඳට හිටපු එකිත් බඩුව වෙනවා. මේකෙ අවුල අනුකරණයයි. මම තාමත් හොයන්නේ අපේ අම්මලා, අත්තම්මලා වගේ කෙල්ලො කොහෙද ඉන්නෙ විලි වැහෙන්න අඳින. වෙන්ඩ පොෂ් නොවන. දුක කියන්නෙ හැමෝම එහෙම වෙලා වගේ "කළුනික" හොයනවා වගේ වැඩක්. :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහල කෙල්ලෝ තියෙන ලස්සන නැති කරගන්නේ විහින් මචන්.බලපන් සමහර උන් එම්බාම් කරලා වගේ මේකප් දාන්නේ..උන් හිතන්නේ ලස්සන කියන්නේ සුද කියලා..ඒත් ඒක වැරදියි.

    උබ ඔහොම කිව්වට බන් ගොඩක් කොල්ලෝ හොයන්නේ සුදු කෙල්ලන්ව.. කට්ට කළු කොට කැත කොල්ලොත් හොයන්නේ ටිකක් හරි සුදු කෙල්ලෙක්ව...:lol:. ඉටිහං කෙල්ලෝ සුදු වෙන්න ට්‍රයි කරන එකේ වරදක් නෑනේ බන්...:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒක උබේ අදහස..මේක මගේ අදහස.ඇයි මම උබ වෙන්නේ?මම උබෙන් යැපෙන්නේ නැහැනේ..:lol:ඕක තේරුම් ගන්න බැරුව මෙතන පුප්පන් ආවට මට කරන්න දෙයක් නෑ..ඉරිසියා කරන්න අවුරුදු 15ක් ලංකාවේ හිටපු නැති මම වෙන කෙල්ලෝ දැකලා නැහැනේ..:D

    කොහෙද අය්යේ හිටියේ රට ? ඔයා වෙන රටවල පොෂ් කෙල්ලෝ දැකල තියනවද ..පොෂ් කෙල්ලෝ කියන්නේ මොන වගේ අයටද අය්යේ ..මොකක්ද ඔයාගේ මිනුම් දණ්ඩ ? අපිටත් කියන්ඩකෝ :D
     
    • Like
    Reactions: Beeper
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යකෝ මේකෙ ඉන්න හුගක් උන්ට තමංගේ ජාතිය ගැනම තියෙන්නේ මහ පහත් හැඟීමක් :sorry::(

    කසුන්ද කවුද මම දැක්ක මේකේ කියල තියෙනව බස් එකේ යනකොට අවුල්ලු කැත සිංහලලු ඉන්නෙ. :lol: ඌ ඇමෙරිකන් වෙන්න ඇති. :lol::lol:

    ගොඩක් උන් මෙතන කතා කරල තියෙන්නේ උන් ඇමරිකන් කාරයො කියල හිතාගෙන :lol::lol::lol:

    අපි සිංහල මේ අපේ විදිය, අපි කලු වෙන්න පුලුවන්, කොට වෙන්න පුලුවන් ඒක අපේ අනන්‍යතාවය, ඇයි සුද්දොන්ගෙ පොත්ත සුදු උනා කියල උන්ට විතරද නටන්න සිංදු කියන්න හොඳ :lol::lol::lol:

    ශික්. මම හිතුවේ මම හද්ද පිටිසර ගමේ එකෙක් නිසා මමයි ගොඩේ එකා කියල. බලන් යනකොට මේකෙ ඉන්න කොලබ උන් ඔක්කොම වගේ මටත් වඩා ගොඩේ බයියොලනේ :shocked::shocked::lol::lol::lol:

    නොදකින් මේ වගේ උන් කසාද බදින ගෑනු පව් ඉතින් :lol::lol::lol:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කඩ්ඩ බැරි එකා;19610322 said:
    යකෝ මේකෙ ඉන්න හුගක් උන්ට තමංගේ ජාතිය ගැනම තියෙන්නේ මහ පහත් හැඟීමක් :sorry::(

    ගොඩක් උන් මෙතන කතා කරල තියෙන්නේ උන් ඇමරිකන් කාරයො කියල හිතාගෙන :lol::lol::lol:

    අපි සිංහල මේ අපේ විදිය, අපි කලු වෙන්න පුලුවන්, කොට වෙන්න පුලුවන් ඒක අපේ අනන්‍යතාවය, ඇයි සුද්දොන්ගෙ පොත්ත සුදු උනා කියල උන්ට විතරද නටන්න සිංදු කියන්න හොඳ :lol::lol::lol:

    ශික්. මම හිතුවේ මම හද්ද පිටිසර ගමේ එකෙක් නිසා මමයි ගොඩේ එකා කියල. බලන් යනකොට මේකෙ ඉන්න කොලබ උන් ඔක්කොම වගේ මටත් වඩා ගොඩේ බයියොලනේ :shocked::shocked::lol::lol::lol:

    නොදකින් මේ වගේ උන් කසාද බදින ගෑනු පව් ඉතින් :lol::lol::lol:
    :lol::lol:
    Godak ewun thama podi ewun ban ganan ganna epa.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකක් හරි ඩාන්සින් සෙටාර් එකක් නේ බන් වැඩේ නම් ලකක් තියනවා :love:

    Rep ++++++++++++
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කඩ්ඩ බැරි එකා;19610322 said:
    යකෝ මේකෙ ඉන්න හුගක් උන්ට තමංගේ ජාතිය ගැනම තියෙන්නේ මහ පහත් හැඟීමක් :sorry::(

    කසුන්ද කවුද මම දැක්ක මේකේ කියල තියෙනව බස් එකේ යනකොට අවුල්ලු කැත සිංහලලු ඉන්නෙ. :lol: ඌ ඇමෙරිකන් වෙන්න ඇති. :lol::lol:

    ගොඩක් උන් මෙතන කතා කරල තියෙන්නේ උන් ඇමරිකන් කාරයො කියල හිතාගෙන :lol::lol::lol:

    අපි සිංහල මේ අපේ විදිය, අපි කලු වෙන්න පුලුවන්, කොට වෙන්න පුලුවන් ඒක අපේ අනන්‍යතාවය, ඇයි සුද්දොන්ගෙ පොත්ත සුදු උනා කියල උන්ට විතරද නටන්න සිංදු කියන්න හොඳ :lol::lol::lol:

    ශික්. මම හිතුවේ මම හද්ද පිටිසර ගමේ එකෙක් නිසා මමයි ගොඩේ එකා කියල. බලන් යනකොට මේකෙ ඉන්න කොලබ උන් ඔක්කොම වගේ මටත් වඩා ගොඩේ බයියොලනේ :shocked::shocked::lol::lol::lol:

    නොදකින් මේ වගේ උන් කසාද බදින ගෑනු පව් ඉතින් :lol::lol::lol:

    තමන්ගේ ජාතිය කැතයි කියල පිළිගන්න ලජ්ජා වෙන්නොනේ නෑ බන්....:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    කොහෙද අය්යේ හිටියේ රට ? ඔයා වෙන පොෂ් කෙල්ලෝ දැකල තියනවද අය්යේ ..පොෂ් කෙල්ලෝ කියන්නේ මොන වගේ අයටද අය්යේ ..මොකක්ද ඔයාගේ මිනුම් දණ්ඩ ? අපිටත් කියන්ඩකෝ :D

    උබලා වගේ උන්ට ඒවා කිව්වට තේරුම් ගන්න අමාරුයි..:D:yes:කෙනෙක්ගේ අදහසක් දැක්කහම වැද්දන්ට ඉන්ටර්නෙට් හම්බවෙලා කියලා හිතන එකානේ උබ..:lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :lol::lol:
    Godak ewun thama podi ewun ban ganan ganna epa.

    අනේ මංද බන් උදේ පාන්දරම මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි ටික දැක්කම මට එළකිරියම එපා උනා. මහ හාල්පාරුවො ටිකක් නේ බන් මේකෙ ඉන්නෙ. මුන්ට තමංගේ අම්ම තාත්තත් සිංහල එක අවනම්බුවක් වෙන්න ඇති. :sorry::sorry:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබලා වගේ උන්ට ඒවා කිව්වට තේරුම් ගන්න අමාරුයි..:D:yes:කෙනෙක්ගේ අදහසක් දැක්කහම වැද්දන්ට ඉන්ටර්නෙට් හම්බවෙලා කියලා හිතන එකානේ උබ..:lol:

    තරහ ගන්ඩ එපා මචන් ..මමත් කිව්වේ අදහසක් තමයි ..ලෝකේ ගෝලාකාරයිනේ :D;):P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    අපේ දේ අගය කරපල්ලා බන්, මොකෝ උඹලා ඔක්කොම සනී ලියොන් වගේ කෙල්ලෝ බඳින්නද, කවදා හරි ඉතින් මෙහෙ ඉන්න, උඹලා කියන විදියට ගොන් කෙල්ලෙක්ම තමයි උඹලත් බඳින්නේ :lol:

    ඒක නෙමෙයි කවුද බන් අර තැඹිලි පාට බ්ලව්ස් එකක් ඇඳන් ඉන්න කෙල්ල :P