ලන්කාවේ කොහෙද kurta ගන්න තියෙන්නේ??

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ලන්කාවේ කොහෙද kurta ගන්න තියෙන්නේ??

    මචන්ලා මට kurta කිට් එකක් ගන්න ඕන
    colombo,negambo අතර හොද place එකක්
    දන්න කෙනෙක් කියන්න ..

    helppppp........
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Kelaniya campus eka gawa thiyana pettah tailors hodai mahagannawanam
    Ready made ewanam Kandy eke and thilakawardhana eke have
    Negombo road eke mahabage hariye tiyanawa tailoring shop ekak (aliyek ge statue ekak issaraha tiyana) eketh hoda athi
    BUMP
     
    • Like
    Reactions: agdrig