ලන්කාවේ ජීවත්වෙන්නේ සතුටින්ද?

උබලා ලන්කාවේ ජීව

  • ඔව්

    Votes: 23 34.3%
  • නැහැ

    Votes: 44 65.7%

  • Total voters
    67
  • Poll closed .

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ලන්කාවේ ජීවත්වෙන්නේ සතුටින්ද?

    ප්‍රීතිමත්ම රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට

    ලොව ප්‍රීතිමත්ම රටවල් අතර ස්ථාන කිහිපයක් ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන විසදුම් ජාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව නෝර්විජියන් රටවල් පළමු ස්ථාන 05 හිමිකරගෙන ඇති අතර අප්‍රිකානු රටවල් 05 අවසන් ස්ථාන අත්කරගෙන ඇත.

    ඒ අනුව පළමු ස්ථානය ෆින්ලන්තයට හිමිව ඇති අතර නෝර්වේ, ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ ස්විට්සර්ලන්තය පළමු 05 දෙනා අතර ඇත.

    අවසන් ස්ථානයේ පසුවන්නේ බුරුන්ඩි රාජ්‍යයි.

    ශ්‍රී ලංකාව 116 වන ස්ථානය හිමිකරගෙන තිබේ.

    එය පෙරවසරට සාපේක්ෂව ස්ථාන 04ක ඉදිරියට යාමක්ය.

    රටවල් 156ක් සමීක්ෂණයට ලක් කර ඇති අතර මෙම වසරේ වැඩිම වර්ධනයක් දක්වා ඇත්තේ ටෝගෝ රාජ්‍යයි.

    එම රාජ්‍යය ස්ථාන 17ක් ඉදිරියට පැමිණ ඇති අතර වෙනිසියුලාව ස්ථාන 20ක් පසුපසට ගොස් තිබේ
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    සන්තෝසේ කියන්නේ පැය විසිහතරේම හිනා වේවි ඉන්නේ. ඊයේ පලවෙනි ෆේස්බුක් නිදහස් දිනෙත් සන්තෝසෙන් සැමරුවා . හම්මෝ ...මේ දැනුත් හිනාවක් ගියා දෙපැත්තෙන්ම
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    අපිනන් හරිම සන්තෝසෙන් ඉන්නේ කියන්න වචන නෑ
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    ප්‍රීති පුරෝහිත ප්‍රීති !!! ඕකත් අර ආසියාවේ හොදම මුදල් ඇමතිට ලැබිච්ච සම්මානේ වගේ එකක්!!!!
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    they are measuring happiness with respect to material consumption. any nation that doesn't emphasize on material consumption is backward and lives an unhappy life. that's how this index works.
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    අපිටනම් හිනාව නවත්තගන්න බැරුව ඉන්නෙ..

    C1_l.jpg