ලන්කාවේ හොදම ක්‍රිකට් කන්ඩායම Best of all time

Jun 17, 2013
182
57
0
ලන්කාවේ හොදම ක්‍රිකට් කන්ඩායම Best of all time

ලන්කාවේ හොදම ක්‍රිකට් කන්ඩායම
මෙන්න මම ලන්කාවෙ මෙතෙක් බිහිවෙච්ච හොදම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් හදපු කන්ඩායම.

සනත් ජයසූරිය
මාවන් අතපත්තු
කුමර් සන්ගක්කාර
අරවින්ද ද සිල්වා
රොයි ඩයස්
මහෙල ජයවර්ධන
දුලිප් මෙන්ඩිස්
චමින්ද වාස්
රොමෙශ් රත්නායක
ලසිත් මාලින්ග
මුත්තය්යා මුරලිදරන්

මොකද කට්ටියගෙ අදහස්. ටීම් එකේ මුකුත් වෙනස් කම් කෙරෙන්න ඕනේද?
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රතු කොලුවා;16240164 said:
    නෑ .පස්ස නැලෙව්වට මේ ටීම් එකට එන්න බෑ.

    :lol::lol::lol: එකත් ඇත්ත. එත් මචං ලංකාව 96 දිනන තැනට ගෙනාවේ, එකට ඕනි පාර හැදුවේ, අර්ජුන අරවින්ද, හෂාන් මහානාම , වාස්ලා, මේගොල්ලෝ අරණ අපු පිම්මේන් තම්යි කලුල ජයසුරියල , ගුරාල ඇතුළු මුළු කණඩායමක් දිනුවේ. එකට පදනම වැටුනේ අරවින්ද අර්ජුන හෂාන් ලා ගෙන්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Kapugedara should be there
    ඔව කපුවට දුවන්න පුලුවන් නිසා ඉක්මනට වතුර ග්‍රවුන්ඩ් එක මැදට ගෙනත් දෙන්න පුලුවන්...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    96යේ World Cup දින්න ටීම් එක....
    මං දන්නව ඔය අහන්නෙ All time team එක කියල...
    ඒත් උන් World Cup එක දින්නෙ නැත්තං ලංකාව තවත් එක බංගලිදේසයක්....
    අර්ජුනගෙ Captaincyය එක්ක මහේලගෙ,සංගගෙ,සනාගෙ Captaincy වලට හැරෙන්ටවත් බෑ...
    බඩා තමා team එකේ බොසා වගේම තාත්ත....
    එදා final එකේ 242 ඔය මහේල,සංග ඉන්න batting lineup එක chase කරානං අපි 100ට
    ඔය එකෙකුවත් pressure එද්දි ගහන්ට බෑ..ගුරා ගහපු ඇණේ ගහන්ට එකෙකුත් නෑ...අර්ජුන වගේ මැච් ඉවරකරන්ට දන්න බැටෙකුත් නෑ...
    කරන එකම වෙනස ප්‍රමෝද්‍ය වෙනුවට 2007 World Cup එක ගහපු මාලිංගය දානවා...
    හැබැයි ඔය ODI team එකක් ඈ..Test team එකක් නෙවෙයි...ටෙස්ට් නං මහේල..සංග..එනවා team එකට..
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඩිල්ශාන්,නුවන් කුලසේකර එහෙම නැද්ද?

    ඔය රොමේශ් රත්නායක කිව්වෙ කලුවිතාරනද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,835
    3,417
    113
    ඩිල්ශාන්,නුවන් කුලසේකර එහෙම නැද්ද?

    ඔය රොමේශ් රත්නායක කිව්වෙ කලුවිතාරනද?

    :lol::no:
    romesh rathnayaka kiyanne 80's wala hitiya fast bowler kenek
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes: