ලන්කාව ගේන්න යනවයි කියන JF-17 ෆේල් මොඩල්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාව ගේන්න යනවයි කියන JF-17 ෆේල් මොඩල්

    ගෙනාවහ් නැතත් ඔය මොඩල් එක ෆේල් මොඩල් එකක්. පාකිස්තානේ මේ ගැන 2011දි පිලි අරගෙන තියනවා. පාකිස්තානේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකේම තියනව ඔක ස්ටැන්ඩඩ්ස් වලින් පල්ලෙහා කියලා.. 2011 යුකේ එයාර් ශො එකේන් බැන් කරපු ජෙට් එකක්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ෆාකෝ නොදන්න දේවලට කට නොදා හිටු. මේ කියන්නෙ ඉන්දියන් තේජාස් ජෙට් එකට JF 17 එක්ක හැරෙන්නවත් බෑ කියල....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ ෆාකෝ නොදන්න දේවලට කට නොදා හිටු. මේ කියන්නෙ ඉන්දියන් තේජාස් ජෙට් එකට JF 17 එක්ක හැරෙන්නවත් බෑ කියල....
    අහ්. එහෙමද.. එහෙනම් සොරි.. මම දැකපු ආටිකල් එකේ තිබ්බේ ඒක අවුල් කියලා නෙව.. හොද නම් ගේමු.. ගේමු.. :sorry::sorry::sorry::sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Happa ehemada?ehenam hitanta kelawei oka genawoth.gena eke hoda ekak genawanam hari ne..
    මම කියවපු හැම ආටිකල් එකේම තියෙන්නේ ඔක අවුල් කියලනේ බන්.. පකිස්තානේ ට්‍රිනින් මිශන්වලදි එකක් කඩන් වැටුනලු. හදපු උන් වත් දන්නේ නැතුලු මොකද උනේ කියලා. ගූගල් ගහලා බලහන්. මට නම් හිතෙන්නේ චාටර් මොඩල් එකක් වගේ. අපි ඉතින් දන්න තරමද දන්නේ නැ. ඒත් පකිස්තාන් උන් ඔව්වා හදලා විකුනන්නේ අපි මයික්‍රො කාර් හදන තියරියට කවුද දන්නේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :baffled::shocked: අනේමන්ද බන් ඕක ෆේල් නම් අපේ ගුවන් හමුදාවේ ඉන්න හොදම කොල්ලෝ ටිකටත් සොරි තමයි :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මරුසිරා;18556836 said:
    :baffled::shocked: අනේමන්ද බන් ඕක ෆේල් නම් අපේ ගුවන් හමුදාවේ ඉන්න හොදම කොල්ලෝ ටිකටත් සොරි තමයි :sorry:
    ඔව්. ප්ලේන් නම් සල්ලි දීලා ගෙනාවැකි. ඒත් ට්‍රේනින් කරපු අහින්සක කොල්ලො කොහෙන් හොයන්නද? මම නම් කියන්නේ නුවනට හුරුවැඩේ පුරුදු රුසියන්, යුක්‍රේන් බඩු තමා.. එව්වා නැගලා යනවා. ඇමරිකන් එව්වා ගන්න නො මනීනේ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දැන් යහපාලනය යනු හොරුන්ගේ මූණු මාරුවීම පමණක්ද ?
    මොන ලබ්බකඩට බන් දැන් ඕවා , තියෙන ඒවා මේන්ටේන් කොරන් ඉන්නේ නැතුව
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් යහපාලනය යනු හොරුන්ගේ මූණු මාරුවීම පමණක්ද ?
    මොන ලබ්බකඩට බන් දැන් ඕවා , තියෙන ඒවා මේන්ටේන් කොරන් ඉන්නේ නැතුව
    ලොට් එකට හොල් සේල් ගන්නවට වඩා එකක් හරි සුපිරි බාන්ඩයක් ගෙනාවනම් වටිනව. යුද්දයකුත් නැති එකේ, ඔවා ගේන්නේ මතු ආරක්ශාවටනම්, කසි කබල් ගෙනත් ඔවට ටික කාලෙකින් කොම්පැනි වහලා පාට්ස් නැති උනොත් ලොලේ ලොල්. පාකිස්තානය රටක් හැටියටත් අස්තාවරයි. තව අවුරුදු 10-20 යනකොට ඔය ජෙට් නෙමෙයි, පකිස්තානෙත් ශුවර් නැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්. ප්ලේන් නම් සල්ලි දීලා ගෙනාවැකි. ඒත් ට්‍රේනින් කරපු අහින්සක කොල්ලො කොහෙන් හොයන්නද? මම නම් කියන්නේ නුවනට හුරුවැඩේ පුරුදු රුසියන්, යුක්‍රේන් බඩු තමා.. එව්වා නැගලා යනවා. ඇමරිකන් එව්වා ගන්න නො මනීනේ..

    කොල්ලෝ මැරෙන්නෙ නැහැ බන්... පැරශුට් තියෙන්නේ ඒකට....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොට් එකට හොල් සේල් ගන්නවට වඩා එකක් හරි සුපිරි බාන්ඩයක් ගෙනාවනම් වටිනව. යුද්දයකුත් නැති එකේ, ඔවා ගේන්නේ මතු ආරක්ශාවටනම්, කසි කබල් ගෙනත් ඔවට ටික කාලෙකින් කොම්පැනි වහලා පාට්ස් නැති උනොත් ලොලේ ලොල්. පාකිස්තානය රටක් හැටියටත් අස්තාවරයි. තව අවුරුදු 10-20 යනකොට ඔය ජෙට් නෙමෙයි, පකිස්තානෙත් ශුවර් නැ.

    ඕක චීන ප්ලේන් එකක් බන්.... පකිස්තානේ නිකන් නම දාගෙනයි ඉන්නේ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හැම චීන බඩුවක්ම එහෙම නෑ බන්....
    යුරොප්, ඇමරිකන් කොම්පැනිවල චීන ප්ලාන්ට් එකේ ගහන බඩු අවුලක් නැ බන්.. ඒත් චීන කොම්පැනිවල චීනේ ගහන මෙලො බඩුවක පැවැත්මක් නැ බන්.. ඊට හොදයි වැඩේ කියලා දීලා මෙහේ කම්මල් බාස් කෙනෙකුට දුන්නම්.. ඌ බොඩි හදනවා ශොක් එකට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුරොප්, ඇමරිකන් කොම්පැනිවල චීන ප්ලාන්ට් එකේ ගහන බඩු අවුලක් නැ බන්.. ඒත් චීන කොම්පැනිවල චීනේ ගහන මෙලො බඩුවක පැවැත්මක් නැ බන්.. ඊට හොදයි වැඩේ කියලා දීලා මෙහේ කම්මල් බාස් කෙනෙකුට දුන්නම්.. ඌ බොඩි හදනවා ශොක් එකට.

    එහෙනන් චීනෙ ප්ලේන බලන් ඉන්නැද්දි කඩන් වැටෙන්න එපෑ... අපි දැනුත් යූස් කරන ‍F7 එක කඩන් වැටෙන්න එපෑ.....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනන් චීනෙ ප්ලේන බලන් ඉන්නැද්දි කඩන් වැටෙන්න එපෑ... අපි දැනුත් යූස් කරන ‍F7 එක කඩන් වැටෙන්න එපෑ.....
    ඉතින් ඇයි බන්, ඔක චීනෙන් කෙලින්ම ගේන්න බැරි. මොකටද පකිස්තාන් උන්ට සල්ලි දෙන්නේ.