ලන්කාව ගේන්න යනවයි කියන JF-17 ෆේල් මොඩල්
ගෙනාවහ් නැතත් ඔය මොඩල් එක ෆේල් මොඩල් එකක්. පාකිස්තානේ මේ ගැන 2011දි පිලි අරගෙන තියනවා. පාකිස්තානේ ඩිෆෙන්ස් මිනිස්ට්රි එකේම තියනව ඔක ස්ටැන්ඩඩ්ස් වලින් පල්ලෙහා කියලා.. 2011 යුකේ එයාර් ශො එකේන් බැන් කරපු ජෙට් එකක්..

අනේමන්ද බන් ඕක ෆේල් නම් අපේ ගුවන් හමුදාවේ ඉන්න හොදම කොල්ලෝ ටිකටත් සොරි තමයි 