ලන්කාව බ්‍රිතාන්‍ය පාලනය යටතේම තිබ්බා නම් හොඳයි කියල හිතන අයට

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Umba kiwwe suddo digetama lankawe hitiyanan Australiawe aborigines la wage api indi kiyela neda?

    ඔව්, ඒකෙ අදහස අද ඇබ්‍රෝ උන් ඉන්න තත්වෙ ලක්කාවෙ අපි ඉඳී කියන එක. ඒක හොඳ්ද නැද්ද මම දන්නෙ නෑ.
     
    • Like
    Reactions: dayt0na

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කලු සුදු ගුපිජෙපයියන්ට නම් සුද්දො මල් මසුරන් ,ඔකුන්ගෙ ආච්චිල ඒ කාලෙ සුද්දෙක් පාරෙ එනව පේද්දි රෙද්ද උස්සන් පාරට දුවනව...🤭🤭🤭🤭

    American citizen la president karagatthu gon wasso kiyana kathaa :lol:

    Munge haamula okkoma suddon ge redda asse inne :lol:

    Me pakaya methana haminenawa thiyagena :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    lankawe average life expectancy eka 56 e kale.
    lankawata kiyalath ehema wisheshayen salakala naha

    passe lankawe government thamayi . paryeshana karala
    aswanna ehema wadi karagaththe,

    Gothaya awith winasha karanna kalin
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    සුද්දො ඉඳලත් මේ තත්වෙ නම් ඉන්නේ නවා නම් මීට අන්ත වෙනවා. අඩු ගානේ ඉංග්‍රීසි ටික වත් තියාගත්තා නම් මීට වඩා ඉස්සරහට යන්න තිබුණ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉතිහාසය ටිකක් ශාස්ත්‍රීය පොත පතින් (ඉන්ටනෙට් එකෙන් නෙවෙයි ) ඉගන ගන්න එකේ වැදගත්කම එන්න මේ වෙලාවට.

    ටිකක් කියවලා බලපන් නුවර යුගයේ සිංහල රජාල, දෙමල රජාල ඉන්න කාලේ සාමාන්‍ය ඉනිස්සු ඉදල තියෙන විදිය. ඊට පස්සෙ සුද්දා 1815 වගෙ කාලේ ගේන ප්‍රතිසංස්කරණ.

    සුද්ද මේ අපිට කරන්න ලංකාවට ආවා නෙවෙයි නේ. උන්ට මේක හූරන් කන්න තමයි ආවේ. හැබයි උන් ආපු නිසා අපේ සමාජය, ජීවන තත්වය, අපේ රජෙක් යටතේ කවදාවත් දියුණු නොවෙන තත්වයට දියුණු උනා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපේ උන් අතින් නැහෙන එක දුකයි පිට එකා අතින් නැහෙන එකට වඩා.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඉතිහාසය ටිකක් ශාස්ත්‍රීය පොත පතින් (ඉන්ටනෙට් එකෙන් නෙවෙයි ) ඉගන ගන්න එකේ වැදගත්කම එන්න මේ වෙලාවට.

    ටිකක් කියවලා බලපන් නුවර යුගයේ සිංහල රජාල, දෙමල රජාල ඉන්න කාලේ සාමාන්‍ය ඉනිස්සු ඉදල තියෙන විදිය. ඊට පස්සෙ සුද්දා 1815 වගෙ කාලේ ගේන ප්‍රතිසංස්කරණ.

    සුද්ද මේ අපිට කරන්න ලංකාවට ආවා නෙවෙයි නේ. උන්ට මේක හූරන් කන්න තමයි ආවේ. හැබයි උන් ආපු නිසා අපේ සමාජය, ජීවන තත්වය, අපේ රජෙක් යටතේ කවදාවත් දියුණු නොවෙන තත්වයට දියුණු උනා.
    සුද්දො ආවේ නම් අපිව දියුණු කරන්න නෙමේ තමයි ඒත් පස්සෙ උත්සාහ කළා. මෙ ගෝත්‍රිකයො දියුණු කරන්නී අමාරැයි කියලා තේරුම්ගත්ත නිසා හිමිට මාරු වුනා.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,984
    28,897
    113
    suddage baasawa puluwan un meka balapan..sudda apita kochchera adaraya kerada kiyela therenewa 🥺🥺

     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,500
    8,871
    113
    "ලන්කාවටත් මෙච්චරම තම‍යි, නමුත් බ්‍රිතාන්‍යයන් ලන්කාවෙන් ආහාර අරන් ගියෙ නෑ. ඒ නිසා ලන්කාවෙ මිනිස්සුන්ට කන්න නැති උනේ නෑ."

    ලොක යුද්ද කාලයෙදි මිත්‍ර රටවල රබර් අවශ්යතාවයෙන් වෙඩි ප්‍රමානයක් ලෑබුනෙ ලන්කාවෙන්. කොකොස් දුපතෙදි ලන්කාවෙ සෙබලුන් ඈතිකරපු කෑරෑල්ලෙන් පස්සෙ ලන්කාවෙ රබර් නිශ්පාදනය අඩපන වෙන විදියෙ නොසන්සුන්තාවයක් ඈතිවෙන එක වලක්වන්න ලන්කාවට ආහාර සෑපයිම අඩු නොකර සිද්දවුනා.
    thawa explain karanna pluwnda? man meka gena kohewath kiyawalaa ne.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    වහල් ටොයි ජෙප්පො ගූ ගිහින් මැරෙන්න ඵහෙම වෙන්න තිබ්බා ඵතකොට ඔය රේල් පාරක් ලොකු කරන් සුද්‍දන්ට පුක දෙන ඵක නවත්තයි.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    සුද්ද ආවෙ අපට ආතල් දෙන්න නෙමෙයි. උන් සේරම හූරන් කාල හොද කෑලි දෙක තුනකට ඇරල ලමයි හදල සේරම ගියා. උන්ගෙ පරපුරේ උන් තාම සුද්දට කඩේ යනව ඒක හින්ද