Umba kiwwe suddo digetama lankawe hitiyanan Australiawe aborigines la wage api indi kiyela neda?
ඔව්, ඒකෙ අදහස අද ඇබ්‍රෝ උන් ඉන්න තත්වෙ ලක්කාවෙ අපි ඉඳී කියන එක. ඒක හොඳ්ද නැද්ද මම දන්නෙ නෑ.
Umba kiwwe suddo digetama lankawe hitiyanan Australiawe aborigines la wage api indi kiyela neda?
කලු සුදු ගුපිජෙපයියන්ට නම් සුද්දො මල් මසුරන් ,ඔකුන්ගෙ ආච්චිල ඒ කාලෙ සුද්දෙක් පාරෙ එනව පේද්දි රෙද්ද උස්සන් පාරට දුවනව...![]()


Fun fact(2): Ethiopia has never been colonized.Fun fact: Thailand was never colonized
බුතානෙයි නේපාලෙයිත් නැ නේද??Fun fact: Thailand was never colonized
Attatama Thailand berila thiyenne komada?Fun fact: Thailand was never colonized
Attatama Thailand berila thiyenne komada?
Google.Attatama Thailand berila thiyenne komada?
සුද්දො ආවේ නම් අපිව දියුණු කරන්න නෙමේ තමයි ඒත් පස්සෙ උත්සාහ කළා. මෙ ගෝත්‍රිකයො දියුණු කරන්නී අමාරැයි කියලා තේරුම්ගත්ත නිසා හිමිට මාරු වුනා.ඉතිහාසය ටිකක් ශාස්ත්‍රීය පොත පතින් (ඉන්ටනෙට් එකෙන් නෙවෙයි ) ඉගන ගන්න එකේ වැදගත්කම එන්න මේ වෙලාවට.
ටිකක් කියවලා බලපන් නුවර යුගයේ සිංහල රජාල, දෙමල රජාල ඉන්න කාලේ සාමාන්‍ය ඉනිස්සු ඉදල තියෙන විදිය. ඊට පස්සෙ සුද්දා 1815 වගෙ කාලේ ගේන ප්‍රතිසංස්කරණ.
සුද්ද මේ අපිට කරන්න ලංකාවට ආවා නෙවෙයි නේ. උන්ට මේක හූරන් කන්න තමයි ආවේ. හැබයි උන් ආපු නිසා අපේ සමාජය, ජීවන තත්වය, අපේ රජෙක් යටතේ කවදාවත් දියුණු නොවෙන තත්වයට දියුණු උනා.
thawa explain karanna pluwnda? man meka gena kohewath kiyawalaa ne."ලන්කාවටත් මෙච්චරම තමයි, නමුත් බ්‍රිතාන්‍යයන් ලන්කාවෙන් ආහාර අරන් ගියෙ නෑ. ඒ නිසා ලන්කාවෙ මිනිස්සුන්ට කන්න නැති උනේ නෑ."
ලොක යුද්ද කාලයෙදි මිත්‍ර රටවල රබර් අවශ්යතාවයෙන් වෙඩි ප්‍රමානයක් ලෑබුනෙ ලන්කාවෙන්. කොකොස් දුපතෙදි ලන්කාවෙ සෙබලුන් ඈතිකරපු කෑරෑල්ලෙන් පස්සෙ ලන්කාවෙ රබර් නිශ්පාදනය අඩපන වෙන විදියෙ නොසන්සුන්තාවයක් ඈතිවෙන එක වලක්වන්න ලන්කාවට ආහාර සෑපයිම අඩු නොකර සිද්දවුනා.