ලන්කාව බුදුන්ගෙ දේශයද?
ලන්කාව බුදුන්ගෙ දේශයද?
බුදුන් වහන්සෙ ලන්කාවට පැමිනීමෙන් පසුව දේවානම් පියතිස්ස රජු බුදු දහම වැලද ගත්තා. රටේ නයකයා ගේ ආගම වැලද නොගැනීම රාජ උදහසට ලක් වීමට ඉඩ ඇති නිසා ලන්කවෙ බහුතරයක් බුදු දහම වැලද ගත්තා. බුදු දහම ට පෙර වෙනත් ආගම් ලන්කවේ තිබුන. ඉතින් බුදු දහමත් ඉන්දියවේ ආගමක්. මෙහෙ මිනිස්සු බොරුවට මරෙන්න හැදුවට මෙය බොද්ද රටක් කියල, ලන්කාව ආගම් කීපයක එකතුවක්.