ලන්කාව සහ ක්‍රිප්ටො කරන්සි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. චීනෙ බෑන් එකත් එක්ක එහෙන් ගැලවෙන මයිනින්ග් මැශින් හදන කොම්පැනි ටික ලංකාවට ගන්න තිබ්බනම් හරි නේතේ .
    2. අපි රුපියල ඩිජිටල් කොයින් එකක් විදිහටත් රිලීස් කරොත් මහබැංකුවෙන්ම ගොඩයන්න පුලුවන් වෙයි නේද
     
    • Haha
    Reactions: Master malli

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    රුපියල ඩිජිටල් කොයින් එක කරල යුආන් එක ෆියැට් කරන්සි එක කරන්නද හදන්නෙ 😪
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    පිස්සුද බොල ලංකාවත් චීනෙට අයිති රටක්... නාකි මයිනට කොමිස් කුට්ටිය නැතුව ඔය මොනවත් වෙන්නේ නෑ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිස්සුද බොල ලංකාවත් චීනෙට අයිති රටක්... නාකි මයිනට කොමිස් කුට්ටිය නැතුව ඔය මොනවත් වෙන්නේ නෑ

    මන් හිතන්නෙ මේක තමා හොදම වෙලාව ලංකාවට හොද ටර්න් එකක් ගන්න එකොනොමි එකේ
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මන් හිතන්නෙ මේක තමා හොදම වෙලාව ලංකාවට හොද ටර්න් එකක් ගන්න එකොනොමි එකේ
    el salvador වගේ ජනාදිපති කෙනෙක් අපිටත් හිටිය නම්....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයිනින් මැෂින් ටික ගහන්න තරම් කරන්ට් එකක් හදන්න පුලුවන්ද ලංකාවට
     
    • Like
    Reactions: amila_mp

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මයිනින් මැෂින් ටික ගහන්න තරම් කරන්ට් එකක් හදන්න පුලුවන්ද ලංකාවට
    ඔව් ඕව ක්ලික් උනොත් දැනට GPU මයිනින් කරන උන්ටත් කෙල වෙනවා නෙහ්
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    1. Lankawe power cost eka china walata wada godak wadi.
    Lankawe coal power, nuclear okkotama environment gan case adinawane. Enisa hari yanne naha.

    2. Rupiyala digital kala kiyala loku wenasak naha government ekata ona tharam aluthen salli print karanna puluwan.
     
    • Like
    Reactions: Gajaman007

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මයිනින් මැෂින් ටික ගහන්න තරම් කරන්ට් එකක් හදන්න පුලුවන්ද ලංකාවට
    මයින් කරන්න නෙමෙයි මයිනින් මැශින් හදන්න කොම්පැනි ටික ගන්නයි ඕන
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    තියෙන කරන්ට් එකත් නැති කරගන්න වැඩක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයින් කරන්න නෙමෙයි මයිනින් මැශින් හදන්න කොම්පැනි ටික ගන්නයි ඕන
    කිව්වත් වගේ nvidia chip ගෙනල්ලා බෝඩ් එකක් ඩිසයින් කරලා gpu ගැහුවනම් හරි ලංකාවෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ක්‍රිප්ටෝ වල හංගලා කලු සල්ලි ඇද්දත් මොකද බන්..... ස්විස්, සිංගා, හොංකොං කරන්නේ ඒකමනේ. අපට තහනම්. 😂
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    චීන crypto ban ක්‍රන්න හේතුව දාන්න එකෙක් කියහල්ලකෝ