අරගල ලොගික්
* දෙසපාලුවො හොරකම් කල නිසා උන්ගෙ මන්දිර, ( තාවකාලික / රජයෙ දෙපල / මහජන දෙපල) අරගල කරුවන් විසින් කොල්ල කැම සුලු දෙයකි. දෙසපාලුවන්ගෙ හොරා කැම බිලියන ගනන් වන අතර අරගල අතර කොල්ල කැම දහස් ගනන් වන නිසා අදාල නැත,
* අරගල කරුවන් රජයෙ ගොඩනැගිලි අත්පත් කරගෙන එවායෙ ජොගි නැටීම ලොව පුරා පිලිගත් ක්රමවෙදයකි. එවා නැවත බාර දෙන කාල වෙලා තිරනය කිරිම අරගල කරුවන් කැමති ආකාරයට තිරනය කල හැක,
එහෙත් හොරෙක් හොරකම් කල දෙයක් හොරාට අවශ්‍ය වෙලාවට බාරදිම, හොරුන්ට ලොව පුරා පිලිගත් ක්රමවෙදයක් නැති නිසා නිති විරොදිය.
* පුත්ගලික දෙපල බලගත් කාරයෙන් අත්පත් කරගැනිම සහ රජයෙ දෙපල බලහත්කාරයෙන් අත්පත් කර ගැනිම කාරනා 2කකි.
* කාගෙ හො ගොඩනැගිල්ලක් අත්පත් කරගෙන සිටිදි හිමිකරුවන් විසින් කොල්ලකරුවන්ගෙ පුකවල් පලා එලවා දැමිම ජාත්‍යන්තර මානව හිමිකම් නිති කඩ විමකි.. එ අනුව ඔබට ඔනැම ගොඩනැගිල්ලක් - ඉඩමක් අත්පත් කරගෙන හිමිකරුවන්ගෙන් ගුටිකැමෙන් පසු ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පැමිනිලි කොට දෙපල හිමිකරුවන්ට සම්බාදක පැනවිය හැක.
* අරගල කරුවන් පාලකයන්ගෙ වයසට/නමට/ඉතිහාසයට/දරුපල ඇති නැති කමට/දුපපත් පොසත් කමට.... අකමැති නිසා පාලකයන් ඉවත්විය යුතුය, එවිට හිස් වන තනතුරු හා පාලන තන්ත්රය අරගල කරුවන් බාරගන්නෙද නැත.. ඔවුන් බාර ගත යුතු එකෙක් කියන්නෙද නැත, මහා බ්‍රහ්මයා රටෙ පාලනය බාරගත යුතුය.
* අරගල බුමියට රජයෙ ආරක්ශක අන්ස වලට - උන් අකමැති අයට ඇතුල් විම තහනම්ය,. එවුන් රටෙ පුරවැසියන් නොවෙ, උන් වෙනම ජිවිත් කොටසකි, එත් අරගලෙ කොරන්නෙ හැමට සමාන කම ලබාදිමටය..
* නගර සබා - ප්‍රාදෙසිය සබා වැනි පොදු ආයතන සතු ඉඩම් වල ඔනැම වෙලාවක අරගල කදවුරු ගොඩ නැගිය හැකිය.. එවා පොදු බිම් කඩවල් නිසා බදු ගෙවිම් - කුලියට ගැනිම ඔනැ නැත. අරගලයෙ නාමයෙන් ඔනැ පුකක් කල හැක,,
* උන්ගෙ මතයට එකග නොවන සියල්ලම බයියො-ටොයියො හො ජෙප්පො වෙති. උන් පිටුවහල් කල යුතුය.
* ඇමරිකන් අරගල කරුවන් ආයුද සන්නදදව කැපිටල් බිල්ඩිම අල්ලා ගත් අතර, ලන්කා උන් ආයුද නැතිව ගොඩ නැගිලි අත්පත කරගත් නිසා පොලුපාර දි එම ගොඩ නැගිලි නැවත යටත් කර ගැනිම නිති විරොදිය . ( ලන්කාවෙ ඇමරිකාවෙ වගෙ ආවුද තිබ්බා නම් අරගලෙ නෙවි, කෙලිනම් සිවිල් යුද්දෙයක් මුන් කරන්නෙ)
* මිලියන 22ක ජනතාවගෙ මතය අරගලෙට ආ මිලියන 2-3 ජනගහනයෙන් නිරුපනය වෙ.
* රටෙ දෙසපාලන ප්රවාහයට එකතු වී (පක්සෙයක් හදන් චන්දෙ ඉල්ලා දිනලා) - එතුලින් - රටෙ නීති පද්දතිය තුලින් - ජන මතය තුලින් පාලන තන්ත්රයට ඇතුලු වී - රට යහපත් කොට හොරු ඇල්ලිම සහ රට මගකට ගැනීම කල් යන - ශ්‍රමය වැය වන - මුදල් වැය වන - මාර්කට් අඩු - එන් ජි ඔ මුදල් නොලැබෙන - අසයිලම් නොලැබෙන ක්‍රියාවලියක් නිසා එක කම්මැලි වැඩකි. පබ්ලිසිටි එකද ගැම්මද අඩුය,
පසු - මැයි අග පමන වන තෙක් මමද අරගලෙට සපොර්ට් කල අයෙකි, පිස්සන් මන්කොල්ල්ලකරුවන් - කුඩ්ඩන් - සමාජවාදින් - පෙරැට්ටන් - බල මන්ඩල එක හයිජැක් කිර්ම රටෙ කරුමයය