නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඔනෙ කියුවලු... ඔව් ඒකත් ඇත්ත.මේ ලොකේ තියෙන දේශපාලන ක්රමය සහ ආර්ථික ක්රමය පරිසයට ගැලපෙන්නේ නෑ.මොකද මේ ක්රමය තුල පරිසරයට ඕන වෙනස් කම් කරන්න බෑ.