ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කර කල්ත

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඔනෙ කියුවලු...

ඔව් ඒකත් ඇත්ත.මේ ලොකේ තියෙන දේශපාලන ක්‍රමය සහ ආර්ථික ක්‍රමය පරිසයට ගැලපෙන්නේ නෑ.මොකද මේ ක්‍රමය තුල පරිසරයට ඕන වෙනස් කම් කරන්න බෑ.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඒකත් ඇත්ත.මේ ලොකේ තියෙන දේශපාලන ක්‍රමය සහ ආර්ථික ක්‍රමය පරිසයට ගැලපෙන්නේ නෑ.මොකද මේ ක්‍රමය තුල පරිසරයට ඕන වෙනස් කම් කරන්න බෑ.

    :yes::yes:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මේක හරියන්නේ නෑ.එක්කො දිරන පොලිතින් වලින් ලන්ච් ෂීට් හදන්න ඕන.නමුත් දිරන පොලිතින් ආහාර අසුරන්න සුදුසු නෑ.ආහාර විෂ වෙනවා.ඒක නිසා ලන්ච් ෂීට් ඕනි නැති ආහාර භාවිතයට හුරු වෙමු.සැන්විච් සහ බර්ගර් ඔතන්න පේපර්ස් වලින් පුලුවන්. එංගලන්තේ ලන්ච් එකට ගන්නේ ‍ෆිෂ් ඇන්ඩ් චිප්ස් සහ බිගුවට් ,බර්ගර් ,සැන්විච්.මේ ආහාර පරිසර හිතකාමි ආහාර. බත් ප්‍රයිඩ් රයිස් කොත්තු නූඩල්ස් වගේ ඒවා නවත්තන්න ඕන කඩවලින් කන එක.ඒවා ගෙදර උයාගෙන කන්න.නැත්තන් කඩේ ඉදගෙන පිගානක කන්න
    :lol:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හොඳ අදහසක්, තමිල්නාඩු වල එහෙම ඕක දැනටමත් කෙරෙනවා, දිරන පොළිතී............... හදන්න ට්‍රයි කරන්න පුළුවන් වේවි. ඕනෑම දෙයක් කරත්දී ප්‍රශ්න මතු වෙනවා තමයි, ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නත් ඕනෑ. :)


    Good op :)