chidlren of men බැලුව. පුදුම විදිහට හිතට වදින කතාවක්. එකේ තියෙනවා
පාට් එකක්. කිසිම විදිහකින් මන් දැනගෙන හිටියේ නැහැ එක ගැන. හරිම unexpected. එකපාරටම ඇහුණාම එකපාරටම නිකන් ගැස්සිලා ගියා. මේකේ තියෙන්නේ ඇත්තටම අනාගතයේදී වෙන්න පුළුවන් දේවල් නේ. ඒ විදිහටම වෙනවා නෙමෙයි සිද්ධ වෙන සමහර දේවල් වෙන්න ඉඩකඩත් තියෙනවා. දවස් කීපයක් යනකම්ම මේ ෆිලුම මගේ ඔලුවේ තියෙයි..ෆිල්ම් එකේ ඇක්ටින් characters camera එහෙම සුපිරි.හරිම realistic. ලන්ඩන් නෙමෙයි ත්රීවිල් දැක්කම ලංකාව මතක් උනේ.
හිත සතුටු වෙන්න බලන්න එපා මේක. ටිකක් ඩාර්ක් ෆිල්ම් එකක්. හැබැයි මටනම් ඩිප්රෙශිව් ෆිල්ම් එකක් නෙමේ. ලස්සන පාර්ට්ස් තියෙනවා. එත් ඉතින් එක එක්කෙනාට වෙනස්නේ. ගොඩක් කට්ටිය හොදයි කියන no time for old men ෆිලුම බැලුව ගිය සතියේ. අන්තිමට හිතුනු දේ තමයි බලන්න ගියපු කාලේ අපරාදෙ කියන එක. හිතන්න පුළුවන් ෆිල්ම් එකක් බලන්න කැමතිනම් වහාම අරගෙන බලන්න. පස්සේ බලන්න ඉන්න එපා.
සිංහලෙන් කතා කරන