ලන්ඩනයේ මුස්‌ලිම් උද්ඝෝෂණයක්‌

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ලන්ඩනයේ මුස්‌ලිම් උද්ඝෝෂණයක්‌

    ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩනයේ මුස්‌ලිම් උද්ඝෝෂණයක්‌

    Muslims.png

    ලන්ඩනයේ වෙසෙන මුස්‌ලිම් ජාතිකයෝ පිරිසක්‌ පසුගිය සිකුරාදා (5 වැනිදා) ශ්‍රී ලංකා රජයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ. මෙම උද්ඝෝෂණයට මුස්‌ලිම් ජාතිකයන් විශාල පිරිසක්‌ සහභාගි වූ අතර එයට එකදු ශ්‍රී ලාංකික මුස්‌ලිම් අයෙකු හෝ සහභාගි නොවීම විශේෂත්වයක්‌ විය.

    මෙම උද්ඝෝෂණයේදී ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්‌ලිම් ජනයාට කරන තාඩන පීඩන නතර නොකළහොත් ඔවුන් ඒවාට පිළිතුරු දෙන්නේ ජිහාඩ් සංවිධානය හරහා බවයි. ශ්‍රී ලංකා රජය සාමයට කැමතිනම් තමන්ද සාකච්ඡා මාර්ගයට පිවිසීමට කැමැති යෑයි ඔවුහු පැවැසූහ.

    මෙම උද්ඝෝෂණයට සහභාගි වූ අබූ යූසුෆ් (Abu Yusuf) නැමැත්තා කියා සිටියේ බෞද්ධ ධර්මය අවිහිංසාවාදී වුවත් ශ්‍රී ලාංකික බෞද්ධයන් එහි වෙසෙන මුස්‌ලිම් ජනයාට හිරිහැර කරදර කරන බවයි.

    මෙහිදී කතා කළ අබු ටල්හා (AbuTalha) නමැත්තා කියා සිටියේ මුස්‌ලිම් ජනයාට තාඩන පීඩන එල්ල වන විටදී එක්‌සත් ජාතීන්ගේ යෝජනා එනතුරු බලා නොසිටින බවත් ඔවුන් ආයුධ සන්නද්ධ වී නැගී සිටින බවත්ය.

    මෙවැනි උද්ඝෝෂණ පැවැත්වීමෙන් මුස්‌ලිම් ජනතාවට එරෙහිව නැගීසිටින රාජ්‍යයන් පිළිබඳ ලෝකයා දැනුවත් කළ හැකි බව පැවසූ අබු ටල්හා එවැනි රජයන් බලයෙන් පහ කරනතුරු සටන් කරන බවත් පැවැසීය.
     
    Sep 18, 2012
    662
    83
    0
    ෆැෂන් බග් හාමුදුරුවන්ගේ වීර ක්‍රියා දකින්න ඇති ඉන්ටනෙට් එකෙන්

    Buddhist-monk-attack-Muslim-shop.jpg

    monk-attack-300x225.jpg

    1_zps1a50584c.png

    images
     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මෙම උද්ඝෝෂණයේදී ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්‌ලිම් ජනයාට කරන තාඩන පීඩන නතර නොකළහොත් ඔවුන් ඒවාට පිළිතුරු දෙන්නේ ජිහාඩ් සංවිධානය හරහා බවයි.

    ලා මල්ලෙන් පැන්නා ඔන්
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මෙහිදී කතා කළ අබු ටල්හා (AbuTalha) නමැත්තා කියා සිටියේ මුස්‌ලිම් ජනයාට තාඩන පීඩන එල්ල වන විටදී එක්‌සත් ජාතීන්ගේ යෝජනා එනතුරු බලා නොසිටින බවත් ඔවුන් ආයුධ සන්නද්ධ වී නැගී සිටින බවත්ය.

    ලෝයේ සාකාමී
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙම උද්ඝෝෂණයේදී ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්‌ලිම් ජනයාට කරන තාඩන පීඩන නතර නොකළහොත් ඔවුන් ඒවාට පිළිතුරු දෙන්නේ ජිහාඩ් සංවිධානය හරහා බවයි.

    බලලා මල්ලෙන් පැන්නා ඔන්න

    ඔන්න මචං අහිංසක මුස්ලිම් ජනතාවගෙ පැටිකිරිය.. අවුලක් නැහැ.. අපි මෛත්‍රී කරමු.. එතකොට ඔක්කොම හරි..:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔන්න මචං අහිංසක මුස්ලිම් ජනතාවගෙ පැටිකිරිය.. අවුලක් නැහැ.. අපි මෛත්‍රී කරමු.. එතකොට ඔක්කොම හරි..:rofl:
    :yes:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔන්න මචං අහිංසක මුස්ලිම් ජනතාවගෙ පැටිකිරිය.. අවුලක් නැහැ.. අපි මෛත්‍රී කරමු.. එතකොට ඔක්කොම හරි..:rofl:

    අම්මෝ ඔව් බන් අපි කොහොමද උන්ට කටක් ඇරලා බනින්නෙවත් අපි බෞද්ධ නේ. අපිට බනින්න , අපිට අරින්න , අපිව මරන්න අපි මෛත්‍රි කරනවා අප්පා අපි සිංහල බෞද්ධ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අම්මෝ ඔව් බන් අපි කොහොමද උන්ට කටක් ඇරලා බනින්නෙවත් අපි බෞද්ධ නේ. අපිට බනින්න , අපිට අරින්න , අපිව මරන්න අපි මෛත්‍රි කරනවා අප්පා අපි සිංහල බෞද්ධ.
    ඔව් එහෙම කරමු සහො එතකොට තම්යි නියම බෞද්ධ වෙන්නෙ :D
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මචෝ එක එකා උඩ පැනගෙන කෑහැහැව්වට වැඩක් නැහැ.

    බුදුන් වහන්සේව පරාජය කරන්නත් මාරයා නොයෙක් දේ කලාලු. නමුත් බුදුන් වහන්සේ නොසැලී සිටියා. අවසානයේ මාරයා පරාජය වුනා.