ලන්ඩනය londonistan නම් වෙයි මේ යන විදිහට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    කටක් ඇරල උන් ඕවට මුකුත් කියන්නෙ කොහොමද පරම්පරා දෙක තුනකට කලින් උන් ඔය රටවල් අල්ලගෙන හූරන් කාපු උන්නෙ.
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    කටක් ඇරල උන් ඕවට මුකුත් කියන්නෙ කොහොමද පරම්පරා දෙක තුනකට කලින් උන් ඔය රටවල් අල්ලගෙන හූරන් කාපු උන්නෙ.
    හූරන් කෑවට බන් හම්බයෝ එන එක ආයෙත් අවු 1000 පස්සට ගියා වගේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    London-Has-Fallen_poster_goldposter_com_4.jpg
     
    • Like
    Reactions: malakadss and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දේශපාලුවොන්ට, බිස්නස්කාරයොන්ට ජාතිකත්වය වැඩක් නෑ. උන්ට හැමෝවම පේන්නේ කම්කරුවො හැටියට. මොකෙක් ගෙන් හරි vote and money එනවා නම් එච්චරයි 😎
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කටක් ඇරල උන් ඕවට මුකුත් කියන්නෙ කොහොමද පරම්පරා දෙක තුනකට කලින් උන් ඔය රටවල් අල්ලගෙන හූරන් කාපු උන්නෙ.
    කොයි රටවල්ද හූරන් කෑවෙ?
     
    • Dislike
    • Like
    Reactions: NRTG and YelaWolf

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    How they do immigrate? If we try to go for MSc atleast we have to find over 25000-30000USD + Work experience + BSc and its getting harder day by day.
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    හොඳ වැඩේ පර සුද්දන්ට. අනිත් උන් යන්න ඉල්ලුවම ආච්චිගේ උප්පැන්නේ ඉඳන් හොයනවා
    :yes: සිරාම කතාව... හොදම එකෙන් කෙලවගන්නෙ ඕකුන් තව ඉස්සරහට
     
    • Love
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දේශපාලුවොන්ට, බිස්නස්කාරයොන්ට ජාතිකත්වය වැඩක් නෑ. උන්ට හැමෝවම පේන්නේ කම්කරුවො හැටියට. මොකෙක් ගෙන් හරි vote and money එනවා නම් එච්චරයි 😎
    ඒ් වුනාට දිලිත් ජයවීර මහත්තෙය නම් කියන්නෙ මෙහෙමයි......

    “අද අපි එකතුවෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ නිර්මල වම නියෝජනය කරන කණ්ඩායමත්, ජාතිකත්ව මතවාදයක සිට මේව රටේ ප්‍රශ්න දෙස ජාතිකවාදී මුහුණුවරකින් බලපු කණ්ඩායම් එකතු වෙලා. හැබැයි සමාජ මාධ්‍යවල නිර්වචනයක් ලෙස ගහලා තිබුනා ජාතිකවාදී කදවුර පමණක්ම කියලා. එය නිවැරදි විය යුතුය. මේ රටේ දේශප්‍රේමී වාමවාදී ජාතිකත්ව සියලුදෙනා එකතු වුන කදවුර තමයි සර්වජන බලය කියන්නේ.”

    නූතන ජාතිකත්වය කියන්නේ බයි වැඩක් නෙමෙයි - දිලිත් ජයවීර

    ''සර්ව ජනබලය'' රටේ දේශප්‍රේමී වාමවාදී ජාතිකත්ව සියලුදෙනා එකතු වුන කදවුර බව මව්බිම ජනතා පක්ෂ නායකයා ප්‍රකාශ කර තිබේ.
    dilith_jayaweera240530.jpg
     
    • Like
    Reactions: NRTG