------ Post added on Jun 2, 2024 at 9:12 AM
------ Post added on Jun 2, 2024 at 9:13 AM
හූරන් කෑවට බන් හම්බයෝ එන එක ආයෙත් අවු 1000 පස්සට ගියා වගේකටක් ඇරල උන් ඕවට මුකුත් කියන්නෙ කොහොමද පරම්පරා දෙක තුනකට කලින් උන් ඔය රටවල් අල්ලගෙන හූරන් කාපු උන්නෙ.
වරෙවු හම්බයෝ මරමු
කොයි රටවල්ද හූරන් කෑවෙ?කටක් ඇරල උන් ඕවට මුකුත් කියන්නෙ කොහොමද පරම්පරා දෙක තුනකට කලින් උන් ඔය රටවල් අල්ලගෙන හූරන් කාපු උන්නෙ.
හොඳ වැඩේ පර සුද්දන්ට. අනිත් උන් යන්න ඉල්ලුවම ආච්චිගේ උප්පැන්නේ ඉඳන් හොයනවා
සිරාම කතාව... හොදම එකෙන් කෙලවගන්නෙ ඕකුන් තව ඉස්සරහටඒ් වුනාට දිලිත් ජයවීර මහත්තෙය නම් කියන්නෙ මෙහෙමයි......දේශපාලුවොන්ට, බිස්නස්කාරයොන්ට ජාතිකත්වය වැඩක් නෑ. උන්ට හැමෝවම පේන්නේ කම්කරුවො හැටියට. මොකෙක් ගෙන් හරි vote and money එනවා නම් එච්චරයි![]()