ලන්ඩන් ඔලිම්පික්.
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි 27 වැනිදා ආරම්භවීමට නියමිතයි. අගොස්තු 12 වැනිදා උළෙලේ නිමාව සටහන්වෙනවා.
විචිත්රවත් ඔලිම්පික් උළෙලකට සූදානම්වෙන ලන්ඩනය ඒ සඳහා විවිධාකාරයේ ක්රියා මාර්ග අනුගමනය කරනවා.
ඇලුමිනියම්වලින් නිර්මාණය කරන ලද දැවැන්ත ඔලිම්පික් නිල ලාංඡනය එහි අංගයක්. ඔලිම්පික් උළෙලේ යෝධ නිල ලාංඡනය ලන්ඩනයේ තේම්ස් නදිය ඔස්සේ චාරිකා කිරීම ඇරඹුවා.
එය ලන්ඩනයේ ඵෙතිහාසික ස්ථාන ආශ්රිතව ගමන් කිරීමට නියමිතයි. මෙය මීටර 11 X 25 ක විශාලත්වයෙන් යුතුවෙනවා.