ලන්ඩන් කොටි, බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍ර
ලොකු Talk දෙන එව්න් මේක කියවපල්ලා
ලන්ඩන් කොටි, බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු හා ලංකාවේ චිත්ත පේජ්කාරයන්
--------------------------------------------------------------------
පසුගියදා ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ 70 වැනි නිදහස් සමරු උත්සව පැවැත්වෙන අවස්ථාවේ සිය ගණනක් කොටි හිතවාදීන් පැමිණ විරෝධය පාමින් එළියේ උද්ඝෝෂණයේ යෙදී සිටින බව එදිනම පැය කිහිපයක් ඇතුලත වාර්තා විය. නමුත් මේ වනතුරු එම කොටි හිතවාදීන්ගේ උද්ඝෝෂණය පිලිබදව කිසිවක් නොලියුවේ 2008 වසරේ සිට මේ දක්වා එවැනි කොටි උද්ඝෝෂණ ඕනෑ තරම් ලන්ඩනයේ දැක තිබූ බැවින් හා එවැනි ලන්ඩනයේදී කරන උද්ඝෝෂණ තුලින් ඔවුන්ට ශ්‍රී ලංකා රජයට කළහැකි සැලකියයුතු බලපෑමක් නොමැති බැවිනි.
එතනදී මා හට තිබු එකම ගැටළුව නම් උද්ඝෝෂකයන් කොටි කොඩි ප්‍රදර්ශණය කරමින් සිටින විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ පිලිබදව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ මන්ද යන්නයි. නමුත් කරුණු සොයා බැලීමේදී පැහැදිළි වුයේ ඒ වනවිටත් ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලන්ඩන් මෙට්‍ර්රෝපොලිටන් පොලීසිය හා අනෙකුත් ලන්ඩනයේ බුද්ධි හා ආරක්ෂක අංශ මේ පිලිබදව දැනුවත් කොට තමාගේ වපසරිය තුල කළහැකි සියල්ල කලතිබු බවකි. නමුත් එංගලන්තයේ පවතින නීතිමය රාමුව තුල කොටි කොඩි වලට සමාන කොඩි සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට ලන්ඩන් ආරක්ෂක අංශ වලට හැකියාවක් නොතිබූ බව එය ආවරණය කල ස්වාධින මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් කියා සිටියා .
පසුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ 70 වැනි නිදහස් සමරු උත්සව පැවැත්වූ පසු පැමිණි අමුත්තන් එලියට පැමිණෙන විට උද්ඝෝෂණයේ යෙදීසිටි කොටි හිතවාදීන් ඔවුන්ට හිරිහැර කිරීමට හා අසබ්‍යය වචනයෙන් බැණ වැදීමට පටන් ගත් මොහොතේදී මේ වනවිට සයිබරයේ කතාබහට ලක්වන සිදුවීම් පෙළට ඉඩකඩ සැකසෙන්නේ. කොටි හිතවාදීන්ගේ තාඩන පීඩන හමුවේ නිදහස් සමරුවට පැමිණි පිරිස් වෙත ආරක්ෂාව සැලසීමට ලන්ඩන් ආරක්ෂක අංශ අපොහොසත් වන මොහොතකයි බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු ඇතුළු අපේ ආරක්ෂක අංශ පෙරට එන්නේ පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.
ලන්ඩනයේ දැන් ජිවත් වෙන්නේ කොටින්ගේ තුන්වන පරම්පරාව. ඔවුන් මිල මුදලින් , දැනුමෙන් , පිරිස් බලයෙන් ලන්ඩනයේ ජිවත්වන අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට වඩා බලවත්. ලංකාව පාවාදීලා ගත්තු එංගලන්තයේ පුරවැසිකම් නිසා ඔවුන් දැන් එංගලන්තයේ කොටසක්. එබැවින් ඔවුන්ව පිටුවහල් කල නොහැකි බව ඔවුන් හොදාකාරවම දන්නවා.එංගලන්තයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙන් දහදෙනකුට වඩා හසුරවන්නේ මේ ලන්ඩනයේ කොටි පොම්පකරන පවුම් වලින් කියන එක නොරහසක්. එහෙම වාතාවරණයක් මත ලන්ඩන් මෙට්‍ර්රෝපොලිටන් පොලීසියෙන් ඔවුන්ට වැඩක් නැහැ.
ලන්ඩනයේ කොටි ගැන නොදැන හරි හැටි නොදැන ලංකාවේ ඉන්න සමහර බූකි ඔස්තාර්ලා කියනවා දැක්කා බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දුට මෙතැනදී ගේම ගහන්න තිබුනේ මොළෙන් කියලා. මෙතැනදී බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු කලේ තමන්ට ඒ වෙලාවේ කරන්න ඉතුරු වෙලා තිබ්බ හොදම දේ කියලයි මම හිතන්නේ. එහෙම නැතුව කොළබ විදේශ අමාත්‍යංශයට ඊමේල් ගහලා ලවු කර කර උපදෙස් එනකම් බලන් ඉන්න වාතාවරණයක් නොවෙයි එතන සැකසී තිබුණේ.
කොටි හිතවාදීන් 2008 වසරේ වෙස්ට්මින්ට්ර් පාර්ලිමේන්තුව අසල පැවති උත්ගොෂණයට මෙන්ම වසර කිහිපයකට පෙර ඕවල් ක්‍රීඩාපිටිය අසලදී ශ්‍රී ලාංකිකයන්ට පහර දෙන්නේ මීට වඩා සිය ගුණයක් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ බව අත්දකිමේන්ම දනිමි . එදා උත්ගොෂණයේ ගැටුමට මැදිවී සිටියදී හිතවත් අය්යා කෙනක් පැමිණ මාව බලන්ම දුම්රිය වෙත නංවා ගන්නේ " උබට පිස්සු හැදිලද ,උබට මුන්ට ගහලා ගෙදර යන්න ඕනද , මතක තියාගනින්, මේක දැන් උන්ගේ රට, එත් උබේ රට නෙවෙයි. වරෙන් ගෙදර යන්න උබට මෙහේ කොටි ගැන කියලා දෙන්න " කියමිනි.
නිළ ඇදුමක් නොඇද සිටි මා හට එදා ලේ කකියන්නට විනි නම් නිළ ඇදුමක් ඇගලා ගත් බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු සියගණනක් කොටි පාහරයන් තානාපති කාර්යාලය වටකරගෙන සිටින විට කෙසේ දෑත් බැද සිටිනේදැයි මට සිතේ. නැවතත් කියමි !! ඔබ කලේ එවෙලේ කරන්නට තිබූ හොදම දෙයයි. පැවති වාතාවරණය හමුවේ ඔබේ ඉවසීම ඔය ලෙස තිබූ එක ගැන දහස්වරක් සතුටුවෙමි.
හිතවත් බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු ලියන්නම් ඔබ වෙනුවෙනුත් සටහනක් පසුවට. මෙම සටහන ලංකාවේ ඉදන් චිත්ත පේජ්කරන , පාදඩ දේශපාලනය වෙනුවෙන් රණවිරුවන්ට අපහාස කරන සමහරක් ගොබිල හැත්තට ලන්ඩන් කොටි ඩයස් පෝරාව ගැන කියාදීමට පමණක් පලකරමි.
රොෂාන් සමන්ත යාපා
ලන්ඩන් නුවර
https://www.facebook.com/hashtag/%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F?source=feed_text&story_id=1770610966332067
මේකත් පොඩ්ඩක් අහපල්ලා
https://www.facebook.com/janithishara/videos/1770538259672671/
රිදෙයි කරන්න දෙයක් නෑ...!

Last edited: