ලන්ඩන් සංචාරය ...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිට්ටා මෙහෙ රේන්ජ් රෝවර් පදින්නේ පුල් ඔර්ගනික් කෑම වේලක් කාල රිලැක්ස් එකේ ඉන්නවා කෝටි ගානක් මාසෙකට ලාබ අතට එනවා උඹල ඔහේ මැරී මැරී වැඩ
    ටවර් ඔප් නයිරෝබී පැත්තට ගියේ. හොඳ වීඩියෝ ටිකක් දායි රජ කාලේ ගැන කිය කිය😁
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    මිට්ටව දැක්කා උට්ටො🤣🤣🤣🤣🤣🤣 පෝලිමේ යනවා. හිටපං බලන්න පොටෝ එකක් දාන්න

    AfbHu0q.jpeg


    🤣🤣🤣🤣🤣
    කතුරු ඔන්චිල්ලා පදින්න පෝලිමේ යනවා,,😝
    අඩෝ සිරාවට.. දිල්රුක් සර් කියල බොරු ලයින් එකක් දාන්න එපයි හැංගිලා. මු උඩ යාවි..
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,423
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ සිරාවට.. දිල්රුක් සර් කියල බොරු ලයින් එකක් දාන්න එපයි හැංගිලා. මු උඩ යාවි..
    මිට්ටට ෂතුටුත් හිතෙයි සබකරබයර්ස්ලා ලෝකේ පුරා කියල
     
    • Haha
    Reactions: Kalegana